පව් බන්.. උඹට ආදරේ නිසා ඒ.. දාපන් පොටෝ එකක් බල්ලාගේ..වල් බල්ලා පැටියෙක් ගෙනාවා පාරේ ඉදලා.. දැන් රෑට නින්දක් නැහැ බන්.. ප#යා උදේ 4ට ඇහැරිලා ගෙට ගන්නකන් උඩු බුරනවා.. ගෙට ගත්තට පස්සෙ ඌ එක්ක සෙල්ලම් කරන්න ඕන පැය බාගයක් විතර.. එතකොට හති වැටිලා ආයේ 7 වෙනකන් නිදාගන්නවා..![]()
ඕකව අරන් ගිහින් බ්‍රීඩ් කරන්නෙ කොහෙද බන් මග යන්න පණ නැති නාකි බල්ලෙක්...
doberman lata konde prashna enawa kiyanwa neda hariyata?මටනම් හදන්න පහසුම එකා මු මෙහෙ
ලෙඩ එන තත්වය - අඩුම අඩුයි
මේන්ටේන් කොස්ට් - අඩුම අඩුයි
කෑම වියදම් - දෙන ඕන දෙයක් කනවා..
![]()
එහෙම ලොකු දෙයක් නැහැ..doberman lata konde prashna enawa kiyanwa neda hariyata?
ඇඩොව්, වරෙන් තොට නාකියගෙ හැටි පෙන්නන්න්නඕකව අරන් ගිහින් බ්‍රීඩ් කරන්නෙ කොහෙද බන් මග යන්න පණ නැති නාකි බල්ලෙක්...![]()
ඌට බලන් ඉන්න කියල උඹටම තමයි ඒ වැඩෙත් කරන්න වෙන්නෙ...![]()
adaleta mention kale tuduඇඩොව්, වරෙන් තොට නාකියගෙ හැටි පෙන්නන්න්න
මේව හොද පිට් බඩු
niya pothu kapan bn nattan poddak eliyata dapan gewenna honda na ohomaView attachment 192488
Gedara athule ma hadanawa nam.. beagle poddak amarui.. active wadi . Table udata naginawa easily..
Man asama dachshund.. un diga nisa, aruta wage pissu nah.. dangalila adui.. harima honda ballo jathiyak.. beagle also same . Patta sweet.. eth active wadi.. wayasata gihin tikak bola unama.. poddak calm wenawa .
------ Post added on Dec 22, 2022 at 8:11 AM
@Solo Rider - අපොයි ඔය නාකි බව්වට එච්චර හරියක් කොරගන්න අමාරුයි. ඇවිදින්නෙත් බොහොම අමාරුවෙන්...
5 denek wath ona ban oka ge kapanna..welwak thibbe nah, niyapothu kapana ehkuth genath thiyenne.. , wada nisa welawak thibbe nah, naththalta alla kapanna ona.,niya pothu kapan bn nattan poddak eliyata dapan gewenna honda na ohoma