බල්ලෙක් ගන්න හිතන් ඉන්නෙ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    වල් බල්ලා පැටියෙක් ගෙනාවා පාරේ ඉදලා.. දැන් රෑට නින්දක් නැහැ බන්.. ප#යා උදේ 4ට ඇහැරිලා ගෙට ගන්නකන් උඩු බුරනවා.. ගෙට ගත්තට පස්සෙ ඌ එක්ක සෙල්ලම් කරන්න ඕන පැය බාගයක් විතර.. එතකොට හති වැටිලා ආයේ 7 වෙනකන් නිදාගන්නවා..:baffled:
    පව් බන්.. උඹට ආදරේ නිසා ඒ.. දාපන් පොටෝ එකක් බල්ලාගේ..
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @Solo Rider මෙයාවත් ගෙනියන්න ප්ලුවන් බ්‍රීඩ් කරන්න .මෙයාව හදන නෝනගෙන් අහලා ගෙනියන්න
    nedaa @NRTG
    ඕකව අරන් ගිහින් බ්‍රීඩ් කරන්නෙ කොහෙද බන් මග යන්න පණ නැති නාකි බල්ලෙක්...😅😅

    ඌට බලන් ඉන්න කියල උඹටම තමයි ඒ වැඩෙත් කරන්න වෙන්නෙ...😅
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මටනම් හදන්න පහසුම එකා මු මෙහෙ

    ලෙඩ එන තත්වය - අඩුම අඩුයි
    මේන්ටේන් කොස්ට් - අඩුම අඩුයි
    කෑම වියදම් - දෙන ඕන දෙයක් කනවා..


    national dog show 2018 GIF by NBC
    doberman lata konde prashna enawa kiyanwa neda hariyata?
     
    • Like
    Reactions: Walter White

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk
    Take a German Shephard. I Did Buy One (Rs.30000). It Did Die After A Month (Before like 3 months). Spend about Rs. 6000 - 10000 per week for Clinic, Food,... . Cost May reduce with time (Age). Take A Dog Only If You Have These Requirements

    1. Have Money (Extra Rs.8000 per week)
    2. Have A Graden, Or A Jungle near (For ....)
    3. Have A Gate (for The Protection of dog when it is small by thieves and to protect thieves from dog when it is Grown)
    4. Have A Box, Cage, Room, Or Any Space To Lock And Keep The Dog
    5. Have A Clinic Near House
    6. Doctor Must Be At Least 4 Days Per Week (My dog died due to the doctor being in the clinic only 1 day for a week.)
    7. Have Love For The Dog
    Only Those. I Can Remember My Rexy When Talking About Dogs. It was About 3 months when Die (Only 1 month with me)😭😭😢
     
    • Like
    Reactions: NRTG and GobbaSira

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕකව අරන් ගිහින් බ්‍රීඩ් කරන්නෙ කොහෙද බන් මග යන්න පණ නැති නාකි බල්ලෙක්...😅😅
    ඇඩොව්, වරෙන් තොට නාකියගෙ හැටි පෙන්නන්න්න
    ඌට බලන් ඉන්න කියල උඹටම තමයි ඒ වැඩෙත් කරන්න වෙන්නෙ...😅

    මේව හොද පිට් බඩු
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    Zoo eke volunteers widihata wada karapan. Ahala yana karumayak daganna yana bawak penawaa. Security walata hadanawanam kamak naa..
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    Corgi කෙනෙක් හොයාගනින් පුළුවන් නම්. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. ලංකාවටම දෙන්නයිලු ඉන්නේ. එකෙක් ලක්ෂ 50ක් විතර වෙනවයි කියන්නේ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    oya deken machan beagle hodai dachshund hriyata train karanna beri unoth ehema sara wenawa gedara ayatath mn dnna gewal 2-3 oya case eka tibba
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    View attachment 192488

    Gedara athule ma hadanawa nam.. beagle poddak amarui.. active wadi . Table udata naginawa easily..


    Man asama dachshund.. un diga nisa, aruta wage pissu nah.. dangalila adui.. harima honda ballo jathiyak.. beagle also same . Patta sweet.. eth active wadi.. wayasata gihin tikak bola unama.. poddak calm wenawa .
    ------ Post added on Dec 22, 2022 at 8:11 AM
    niya pothu kapan bn nattan poddak eliyata dapan gewenna honda na ohoma
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,039
    198,435
    113
    Colombo, Sri Lanka
    @Solo Rider මෙයාවත් ගෙනියන්න ප්ලුවන් බ්‍රීඩ් කරන්න .මෙයාව හදන නෝනගෙන් අහලා ගෙනියන්න
    nedaa @NRTG
    @Solo Rider - අපොයි ඔය නාකි බව්වට එච්චර හරියක් කොරගන්න අමාරුයි. ඇවිදින්නෙත් බොහොම අමාරුවෙන්... :LOL:
     
    • Angry
    Reactions: Solo Rider