whatsapp ග්ෲප් එහෙකින් හම්බ වෙච්ච ehi ෆයිල් එකක් දාගෙන, යූටියුබ් ගියා. මාරම ස්පීඩ් එකක් තියෙන්නෙ, මට හිතා ගන්න බැහැ. මගෙ පැකේජ් එකේ නෝමල් යූටියුබ් හෙනම ස්ලෝ. 360p වීඩියෝත් බෆ්ෆරින් වෙනව, ehi දැම්මම 720 ස්පීඩ් ප්ලේ වෙනව.
මන් හිතාගෙන හිටියෙ ඔය http injecter දාගෙන කරන්නෙ යූටියුබ් පැක්ක් වල තියෙන ඩේට වෙන දේවල් වලට පාවිච්චි කරන එක කියල. අනිත් දේවල් වලට පාවිච්චි කරන ඩේට, යූටියුබ් හරහ එනව කියල isp ට පෙන්නන එක කියල. ඒත් එතකොට ඉන්ටනෙට් ස්පීඩ් එක වැඩි වෙන්න විදිහක් නැහැනෙ.
මේක වෙන්නෙ කොහොමද කියල කවුද දන්නෙ? ප්‍රසිද්ඩියෙ කියන්න අකමැති නම් pm එකක් හරි දාපන්කො. මට මේක පුදුම ප්‍රස්නයක්