v2ray කියන්නෙ ssl proxy වලට වඩා secure සහ encryprion ,Decryption Fast proxy server එකක් . එකම දේ වෙනසක් නෑ . SNI තමා magic එකthanks machan mama hoyala balannam
thawa "tcp over ssl tunnel" "v2ray server" wala kathandareth kiyala dipan machan welawaka
server speed එක හරි. latency එක අඩු කරගන්න පුලුවන් ඕකෙන්. ඒත් speed throtle වෙන්නෙ නැත්තෙ ඇයි එතකොට. isp ගෙ server වලට අහුවෙනවනෙ link එක youtube කියල. isp ගෙ server එකෙන්නෙ throttle වෙන එක වෙන්නෙ.වැඩිය ලියන්න තේරෙන්නෑඇ. පොඩ්ඩක් ලිව්වෙ . type කරන්න කම්මැලි
SLT YOUTUBE 75GB වලින් වෙන ඒව බාන්න ඕනි අය . youtube සෙටප් කරගන්න.
දන්න විදියට කියන්නම් . ඉස්සර isp ල packages හදනකොට කෙලින්ම අදාල service එකේ වෙබ් සයිට් එකේ ip එක සහ protocol එක මගින් වුන්ට පුලුවන් වුනා මූ යන්නෙ මොන සයිට් එකටද .පාවිච්චි කරන්නෙ මොන service එකද කියල කියන්න. සරලව හිතමු youtube . ඉතින් Isp youtube server එකේ ip එක check කරල youtube package වල data manage කරා . වෙන විදියකට කිව්වොත් හිතපන් dialog ලගෙ සයිට් එක . වුන්ට පුලුවන් වුන්ගෙ server එකේ ip එක data free කරන්න.
ඉතින් ඔහොම https සහ servers වල security තියාගන්න ඕනි නිසා . (server එකේ ඇත්ත ip එක hide කරන්න සහ avoid ddos ) Reverse Proxy ( හැමෝම දන්න Cloudflare) use කරා ඉතින් මේ Reverse Proxy නිසා සමහර වෙලාවට එකම ip එකෙන් website , service ගොඩක් serve කරන්න පුලුවන් උදාහරණයක් විදියට cloudfare ලගෙ eka server එකෙන් website 1000 වුනත් serve කරන්න පුලුවන් .
ඉතින් දැන් Isp ට iport Method එකට packages data free කරන්න බෑ . https නිසා http headers check කරල යන servers බලන්නත් බැරි නිසා .
තියන එකම ක්‍රමේ තමයි https වල තියන
Server Name Indication - SNI -Server Name Indication (SNI) is an extension to the TLS protocol
කියන එක check කරල මූ යන site එක Guess කරන එක. ඉතින් ඔය app එකේදි වෙන්නෙ . අපේ device එකෙන් යවන හැම traffic එකක්ම ssl tunnel එකක් අස්සෙන් ඔය sni කියන එක අපිට ඕනි package එකේ host name එකට වෙනස් කරල (Https) වෙන server එකකට යන එක (Proxy server) ඉතින් server එකක Internel speed එක දන්නවනෙ . අපේ හැම data traffic එකක්ම server එකට ඇවිත් server එකෙන් තමයි youtube එකට යන්නෙ සහ අපිට එන්නෙත් server එක හරහ . තව proxy server එකේ cache එකකුත් තියන නිසා තමා speed . තව ඔතන වැඩි ආරක්ෂාවට ssh tunnel එකකුත් තියනව ඒක අදාලම නෑ උබේ ප්‍රශ්නෙට.
ISP speed limit කරන්නෙ youtube එකටනෙ . ඒ වුනාට youtube site එක load කරන්න වෙන වෙන CDN වලින් data එනවනි . බලල ඒ cdn එකක host name එක set කරනව app එකේserver speed එක හරි. latency එක අඩු කරගන්න පුලුවන් ඕකෙන්. ඒත් speed throtle වෙන්නෙ නැත්තෙ ඇයි එතකොට. isp ගෙ server වලට අහුවෙනවනෙ link එක youtube කියල. isp ගෙ server එකෙන්නෙ throttle වෙන එක වෙන්නෙ.
Super descriptive, thanksවැඩිය ලියන්න තේරෙන්නෑඇ. පොඩ්ඩක් ලිව්වෙ . type කරන්න කම්මැලි
SLT YOUTUBE 75GB වලින් වෙන ඒව බාන්න ඕනි අය . youtube සෙටප් කරගන්න.
දන්න විදියට කියන්නම් . ඉස්සර isp ල packages හදනකොට කෙලින්ම අදාල service එකේ වෙබ් සයිට් එකේ ip එක සහ protocol එක මගින් වුන්ට පුලුවන් වුනා මූ යන්නෙ මොන සයිට් එකටද .පාවිච්චි කරන්නෙ මොන service එකද කියල කියන්න. සරලව හිතමු youtube . ඉතින් Isp youtube server එකේ ip එක check කරල youtube package වල data manage කරා . වෙන විදියකට කිව්වොත් හිතපන් dialog ලගෙ සයිට් එක . වුන්ට පුලුවන් වුන්ගෙ server එකේ ip එක data free කරන්න.
ඉතින් ඔහොම https සහ servers වල security තියාගන්න ඕනි නිසා . (server එකේ ඇත්ත ip එක hide කරන්න සහ avoid ddos ) Reverse Proxy ( හැමෝම දන්න Cloudflare) use කරා ඉතින් මේ Reverse Proxy නිසා සමහර වෙලාවට එකම ip එකෙන් website , service ගොඩක් serve කරන්න පුලුවන් උදාහරණයක් විදියට cloudfare ලගෙ eka server එකෙන් website 1000 වුනත් serve කරන්න පුලුවන් .
ඉතින් දැන් Isp ට iport Method එකට packages data free කරන්න බෑ . https නිසා http headers check කරල යන servers බලන්නත් බැරි නිසා .
තියන එකම ක්‍රමේ තමයි https වල තියන
Server Name Indication - SNI -Server Name Indication (SNI) is an extension to the TLS protocol
කියන එක check කරල මූ යන site එක Guess කරන එක. ඉතින් ඔය app එකේදි වෙන්නෙ . අපේ device එකෙන් යවන හැම traffic එකක්ම ssl tunnel එකක් අස්සෙන් ඔය sni කියන එක අපිට ඕනි package එකේ host name එකට වෙනස් කරල (Https) වෙන server එකකට යන එක (Proxy server) ඉතින් server එකක Internel speed එක දන්නවනෙ . අපේ හැම data traffic එකක්ම server එකට ඇවිත් server එකෙන් තමයි youtube එකට යන්නෙ සහ අපිට එන්නෙත් server එක හරහ . තව proxy server එකේ cache එකකුත් තියන නිසා තමා speed . තව ඔතන වැඩි ආරක්ෂාවට ssh tunnel එකකුත් තියනව ඒක අදාලම නෑ උබේ ප්‍රශ්නෙට.
nodanimi
oww dannakooOka gana man kalin thread ekaka post ekak damma machan.
hamba wunoth pallehin link karannam.
Man use kara goda kaalekata kalin mokada ISP la speed limit karapu nisa.
Mewa apitama hadagannath puluwan Server ekak purchase karala.
Ehema karana hati gana thread ekak daannam.

Thnk you for the explanationISP speed limit කරන්නෙ youtube එකටනෙ . ඒ වුනාට youtube site එක load කරන්න වෙන වෙන CDN වලින් data එනවනි . බලල ඒ cdn එකක host name එක set කරනව app එකේ
View attachment 196354

adala service wala CDN walata ISP lage speed cap ekak nathi nisa SSL protection eka use karala free service spoof karana ekai karanne.
habai NIC okoma deela ISP gema sim ekak aran ISP gema network ekata connect wela karana oya sellama illan kaamak.
Un nadu dammoth lawyers lata gewan awrudu ganan usawi yanna wei. maseta Rs 500 bera ganna laksha ganaka patta risk ekak ganne.
kuli wadak kalath dawasata dan 3500 hoyanna puluwan.500 nemei, 1000kata hari quality internet denavanam meva pavichchi karanne naha bn.
nadu dammoth hire yanava. adu gane kama beema saha quality anal sex hari labenavane hiredi.
ubata liyala thiyena deyak kiyevvata therenne nadda bn?kuli wadak kalath dawasata dan 3500 hoyanna puluwan.
ithin maseta 500 naha kiyala hire gihin kata hari namenna kamathi nam aparade ban umbala jeewath wenne.
ස්ලොව් කරන්න පුලුවන්. ස්ලොව් කලොත් අනිත් sites ස්ලොව් වෙනව. common link නෙ ඔව්ව. port block කරන්න පුලුවන්.isp ට ඕනෙ නම් මේවත් ස්ලෝ කරන්න පුලුවන් නේද?
ඔහොම කතා කරහන්කො අර පෝන් පත්තරයක් මේකෙ දිග ඇරන් ඉන්න එකාට. ethics නැනෙ.kuli wadak kalath dawasata dan 3500 hoyanna puluwan.
ithin maseta 500 naha kiyala hire gihin kata hari namenna kamathi nam aparade ban umbala jeewath wenne.
800 මොකේද? එච්චර ගෙවලත් 720p වත් දෙන්න බෑ කියන ISPල තමයි හිඟන්නො.ubata liyala thiyena deyak kiyevvata therenne nadda bn?
"500 nemei, 1000kata hari quality internet denavanam meva pavichchi karanne naha bn"
800 youtube pack ekata 380p qualiti ekatath buffer wena experince eka nathi ubala wage privileged un molata mehema thread asse ringanawada manda.
thava banahalla, anith unva pahath karana eken ubata sathutak danenava athine![]()