එහි file

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    whatsapp ග්ෲප් එහෙකින් හම්බ වෙච්ච ehi ෆයිල් එකක් දාගෙන, යූටියුබ් ගියා. මාරම ස්පීඩ් එකක් තියෙන්නෙ, මට හිතා ගන්න බැහැ. මගෙ පැකේජ් එකේ නෝමල් යූටියුබ් හෙනම ස්ලෝ. 360p වීඩියෝත් බෆ්ෆරින් වෙනව, ehi දැම්මම 720 ස්පීඩ් ප්ලේ වෙනව.

    මන් හිතාගෙන හිටියෙ ඔය http injecter දාගෙන කරන්නෙ යූටියුබ් පැක්ක් වල තියෙන ඩේට වෙන දේවල් වලට පාවිච්චි කරන එක කියල. අනිත් දේවල් වලට පාවිච්චි කරන ඩේට, යූටියුබ් හරහ එනව කියල isp ට පෙන්නන එක කියල. ඒත් එතකොට ඉන්ටනෙට් ස්පීඩ් එක වැඩි වෙන්න විදිහක් නැහැනෙ.
    මේක වෙන්නෙ කොහොමද කියල කවුද දන්නෙ? ප්‍රසිද්ඩියෙ කියන්න අකමැති නම් pm එකක් හරි දාපන්කො. මට මේක පුදුම ප්‍රස්නයක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,625
    113
    මාලඹේ
    Yotube Package Active කරපු ගමන් Downlaod Speed එක Limit වෙනවා http injecter එකක් දාපු ගමන් Limit එක නැතුව Speed එක http injecter එක උඩ Depend වෙනවා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    oka matath prasnayak

    bro uba mewa gana dannawa neda kiyala dipanko kohomada oka wenne kiyala
    Oka gana man kalin thread ekaka post ekak damma machan.
    hamba wunoth pallehin link karannam.
    Man use kara goda kaalekata kalin mokada ISP la speed limit karapu nisa.
    Mewa apitama hadagannath puluwan Server ekak purchase karala.
    Ehema karana hati gana thread ekak daannam.
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    Oka gana man kalin thread ekaka post ekak damma machan.
    hamba wunoth pallehin link karannam.
    Man use kara goda kaalekata kalin mokada ISP la speed limit karapu nisa.
    Mewa apitama hadagannath puluwan Server ekak purchase karala.
    Ehema karana hati gana thread ekak daannam.
    thanks machan mama hoyala balannam
    thawa "tcp over ssl tunnel" "v2ray server" wala kathandareth kiyala dipan machan welawaka
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    681
    913
    93
    වැඩිය ලියන්න තේරෙන්නෑඇ. පොඩ්ඩක් ලිව්වෙ . type කරන්න කම්මැලි

    SLT YOUTUBE 75GB වලින් වෙන ඒව බාන්න ඕනි අය . youtube සෙටප් කරගන්න.

    දන්න විදියට කියන්නම් . ඉස්සර isp ල packages හදනකොට කෙලින්ම අදාල service එකේ වෙබ් සයිට් එකේ ip එක සහ protocol එක මගින් වුන්ට පුලුවන් වුනා මූ යන්නෙ මොන සයිට් එකටද .පාවිච්චි කරන්නෙ මොන service එකද කියල කියන්න. සරලව හිතමු youtube . ඉතින් Isp youtube server එකේ ip එක check කරල youtube package වල data manage කරා . වෙන විදියකට කිව්වොත් හිතපන් dialog ලගෙ සයිට් එක . වුන්ට පුලුවන් වුන්ගෙ server එකේ ip එක data free කරන්න.

    ඉතින් ඔහොම https සහ servers වල security තියාගන්න ඕනි නිසා . (server එකේ ඇත්ත ip එක hide කරන්න සහ avoid ddos ) Reverse Proxy ( හැමෝම දන්න Cloudflare) use කරා ඉතින් මේ Reverse Proxy නිසා සමහර වෙලාවට එකම ip එකෙන් website , service ගොඩක් serve කරන්න පුලුවන් උදාහරණයක් විදියට cloudfare ලගෙ eka server එකෙන් website 1000 වුනත් serve කරන්න පුලුවන් .

    ඉතින් දැන් Isp ට ip:port Method එකට packages data free කරන්න බෑ . https නිසා http headers check කරල යන servers බලන්නත් බැරි නිසා .
    තියන එකම ක්‍රමේ තමයි https වල තියන

    Server Name Indication - SNI -Server Name Indication (SNI) is an extension to the TLS protocol

    කියන එක check කරල මූ යන site එක Guess කරන එක. ඉතින් ඔය app එකේදි වෙන්නෙ . අපේ device එකෙන් යවන හැම traffic එකක්ම ssl tunnel එකක් අස්සෙන් ඔය sni කියන එක අපිට ඕනි package එකේ host name එකට වෙනස් කරල (Https) වෙන server එකකට යන එක (Proxy server) ඉතින් server එකක Internel speed එක දන්නවනෙ . අපේ හැම data traffic එකක්ම server එකට ඇවිත් server එකෙන් තමයි youtube එකට යන්නෙ සහ අපිට එන්නෙත් server එක හරහ . තව proxy server එකේ cache එකකුත් තියන නිසා තමා speed . තව ඔතන වැඩි ආරක්ෂාවට ssh tunnel එකකුත් තියනව ඒක අදාලම නෑ උබේ ප්‍රශ්නෙට.