එහි file

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    ඔහොම කතා කරහන්කො අර පෝන් පත්තරයක් මේකෙ දිග ඇරන් ඉන්න එකාට. ethics නැනෙ.
    ------ Post added on Feb 4, 2023 at 8:37 PM
    oyata ewa porn unata lankawe neethiyata ewa porn nemei.
    neethi wirodi naththan apita bahutharayak illana, balanna kamathi de balen ain karanna hakiyawak naha.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,023
    23,976
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    oyata ewa porn unata lankawe neethiyata ewa porn nemei.
    neethi wirodi naththan apita bahutharayak illana, balanna kamathi de balen ain karanna hakiyawak naha.
    :lol: ලැජ්ජයි උඹල වගේ ළමයි නැති උන් ගැන.. තාම පොඩි එකෙක් වගේනෙ හැසිරෙන්නෙ ප්‍රශ්නයක් හැන්ඩ්ල් කරන්න බැරිව. අනිත් උන් හම්බ කරන් කන විදිය හොයන්නෙ නැතිව තමන් හම්බ කරන් කන්නෙ කොහොමද කියල හිතන්න. @GTRZ @tintin123
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    800 මොකේද? එච්චර ගෙවලත් 720p වත් දෙන්න බෑ කියන ISPල තමයි හිඟන්නො.
    Airtel 750. Call karama kiyanava dan userla wadi nisalu slow karala thiyenne
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    SLT Fiber Unlimited FLash 25GB eke unlimited yanna barida oya mokak hari jilmart ekak dala?
    25GB iwara unama slow karanawane hena gahanna wage. Aye ra 12 wenakan inna one package eka reset wenakan
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Airtel 750. Call karama kiyanava dan userla wadi nisalu slow karala thiyenne
    මාත් එපා වෙලා අතෑරලා දැම්ම. දැන් Speed එකෙන් 360p බලන්නත් අමාරුයි.
     
    • Sad
    Reactions: Tharaka25

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    Oka gana man kalin thread ekaka post ekak damma machan.
    hamba wunoth pallehin link karannam.
    Man use kara goda kaalekata kalin mokada ISP la speed limit karapu nisa.
    Mewa apitama hadagannath puluwan Server ekak purchase karala.
    Ehema karana hati gana thread ekak daannam.

    Thread ekak danna bro welawak tibooth
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,242
    1
    2,925
    113
    whatsapp ග්ෲප් එහෙකින් හම්බ වෙච්ච ehi ෆයිල් එකක් දාගෙන, යූටියුබ් ගියා. මාරම ස්පීඩ් එකක් තියෙන්නෙ, මට හිතා ගන්න බැහැ. මගෙ පැකේජ් එකේ නෝමල් යූටියුබ් හෙනම ස්ලෝ. 360p වීඩියෝත් බෆ්ෆරින් වෙනව, ehi දැම්මම 720 ස්පීඩ් ප්ලේ වෙනව.

    මන් හිතාගෙන හිටියෙ ඔය http injecter දාගෙන කරන්නෙ යූටියුබ් පැක්ක් වල තියෙන ඩේට වෙන දේවල් වලට පාවිච්චි කරන එක කියල. අනිත් දේවල් වලට පාවිච්චි කරන ඩේට, යූටියුබ් හරහ එනව කියල isp ට පෙන්නන එක කියල. ඒත් එතකොට ඉන්ටනෙට් ස්පීඩ් එක වැඩි වෙන්න විදිහක් නැහැනෙ.
    මේක වෙන්නෙ කොහොමද කියල කවුද දන්නෙ? ප්‍රසිද්ඩියෙ කියන්න අකමැති නම් pm එකක් හරි දාපන්කො. මට මේක පුදුම ප්‍රස්නයක්
    Dapu widiya kiyala diyanko