Online bank transfer without fee

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,004
    12,534
    113
    limit එක කීයද? ඒකෙත් 50,000 ද
    දන්න තරමින් එකේ Limite නැහැ hotline එකෙන් අහලා බලන්න. මම රුපියල් ලක්ෂ දෙකත් මාරු කරලා තියෙනවා , මගේ ipay Payment Gateway එකට එන සල්ලි යන්නේ LOLC Account එකට ඒවා මම Com Bank දානවා ආපු ගමන්

    ඔකේ පොඩි අවුලකට තියෙන්නේ OTP නැහැ , සල්ලි කෙලින්ම මාරු කරන්න පුලුවන් හැබැයි ලේසි එක මටනම්
     
    • Like
    Reactions: MarshMello

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    Combank Q+ ඇප් එකෙන් Debit Card to Debit Card Transfer වලට Fee එකක් ගන්නේ නැහැ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    Online bank transfers fee එකක් නැතුව කරන්න පුලුවන් app මොනවද බන්? iPay එකෙන් Rs.50 ගන්නවා දැන් :( Same bank account and other bank accounts වලට fee නැතිවෙන්න ඕනි transfer කරද්දි..
    නෑ IPay free නේ බං. අදත් ට්‍රාන්සර් කරා.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,027
    2,265
    113
    Srilanka
    Try karala balanna one. Ipay ekata unge bank ekata yanna oneda? Nettam app ekenma hadaganna puluwanda?


    තව දෙයක්, ඩොලර් පේමන්ට් වලට sampath හොදයිද? උන් 1000$ දෙනවා කිව්ව නිසා අකවුන්ට් එකක් හදන්න බැලුවේ. උන්ගේ රේට් සාධාරනයිද ? 700$ විතර පේමන්ට් එකක් කරන්න තියෙනවා ඒකයි.