Gaming software දාන්නේ නැතුව vga එක fan කැරකෙන්නේ නෑනේ games play කරද්දීත් එහෙමයි. ටිකකින් game stuck වෙද්දී තමා fan වැඩ කරන්නේ. එහෙම නැතුව pc එක on කරපු වෙලේ ඉදන් fan auto swing වෙන්න විදිහට හදාගන්න විදිහක් නැද්ද??
https://ibb.co/G24L5V1
https://ibb.co/G24L5V1