MSI Gaming Software

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,056
    3,930
    113
    ඇඩ්රස් නෑ
    Gaming software දාන්නේ නැතුව vga එක fan කැරකෙන්නේ නෑනේ games play කරද්දීත් එහෙමයි. ටිකකින් game stuck වෙද්දී තමා fan වැඩ කරන්නේ. එහෙම නැතුව pc එක on කරපු වෙලේ ඉදන් fan auto swing වෙන්න විදිහට හදාගන්න විදිහක් නැද්ද??
    https://ibb.co/G24L5V1
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,056
    3,930
    113
    ඇඩ්රස් නෑ
    screenshot එකේ තියෙන්නෙ silent mode නෙ. gaming mode දැම්මත් වෙනසක් නැද්ද? 🤔
    silent mode නෙ තියෙන්නෙ. gaming mode දාන්න
    Game ගහද්දි gaming mode දානවා. Software එක run කලාම fan swing වෙන්න ගන්නවා zero frozen on කරලා නැත්තම්. Software නැතුව කරන්න විදිහක් නැද්ද කියලා බලුවේ
    Msi afterburner eken custom fan settings hadapan.problem solved
    කොහොමද කරන්නේ
     
    • Like
    Reactions: NRTG