බල්ලෙක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    පාරේ ඉන්න බල්ලෙක් යට වෙලා වාහනේකට අපේ ගෙවල් ළග.උගේ පස්ස උඩින් කිපා පාරක් ගිහින් වාහනේ යට හිර වෙලා.දැන් පිටි පස්ස පන නෑ වගේ.නිකන්ම චුත් යනවා. උඩු බුරනවා.අපේ ගෙදර ගෙනත් ඌව තෙමෙන්නේ නැති තැනක තිබ්බා . ඌ දැන් කෑ ගහනවා.මොකද්ද බන් කරන්නේ. රෑට නිදා ගන්න වෙන්නේ නෑ.vet හෙට එන්නේ කිව්වා කතා කරද්දී.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    ada dawasa amaruwen hari nida ganne nathuwa inna wei, nikamata hithapan apita owage unoth koi tharam kaagahaida.
    ekanisa ada dawasa u ekka tharaha ganne nathuwa iwasala idala heta doc ta geniyanna. pare hitapu ekek nisa + dan uparima wedanawen inna nisa oyalawa hapanna puluwan ethakota oyala amaruwe. ekanisa kalpanawen allala geniyanna.

    beraganna barima unoth ithin Euthanize karana eka thama utath hoda. ohoma wido wido dawas ganak idala marila yana eka uhulanna bane.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ada dawasa amaruwen hari nida ganne nathuwa inna wei, nikamata hithapan apita owage unoth koi tharam kaagahaida.
    ekanisa ada dawasa u ekka tharaha ganne nathuwa iwasala idala heta doc ta geniyanna. pare hitapu ekek nisa + dan uparima wedanawen inna nisa oyalawa hapanna puluwan ethakota oyala amaruwe. ekanisa kalpanawen allala geniyanna.

    beraganna barima unoth ithin Euthanize karana eka thama utath hoda. ohoma wido wido idawas ganak idala marila yana eka uhulanna bane.
    ඌට හපන්න බෑ බන්.වයස එකෙක් . දතුත් නෑ එකක්වත්.vet ආවත් ඉතින් මොකුත් කරන්න දෙයක් නැති වෙයි නේද බං. මූට pain killer එකක්වත් නැද්ද im හරි oral හරි
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    අපෙත් සතෙක් ඔහොම කොන්ද කැඩිලා දවස් ගානකට් පස්සේ හොයා ගත්තේ.

    සර්ජරි එකක් කරලා ගොඩ දාගත්තා. දැන් නං ඉස්සර වගේම ඉන්නවා.

    දැන් අවුරුදු දෙකකට වගේ කලින්. වියදම නං ඔක්කොම ලක්ෂ දෙකක් විතර ගියා.

    සර්ජර් එක කරලා මාසයක් එකම තැන තියලා තිබ්බේ. කකුල් වලට කම්බි දාලා තිබ්බේ. මාසයකින් පස්සේ ඒවා අයින් කරා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඇට කඩු කැඩිලද දන්නෙ නැ
    වීල් එහෙක දාගෙන ගෙනියන බැරිද වෙට් ගාවට
    අද vet නෑ බන් call දුන්නම හෙට එන්නම් කිව්වා

    koheda inne? details deepan? goda daganna pluwan ban unwa.
    :baffled:
    ------ Post added on Mar 3, 2023 at 5:15 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අද vet නෑ බන් call දුන්නම හෙට එන්නම් කිව්වා

    :baffled:
    ------ Post added on Mar 3, 2023 at 5:15 PM

    එහෙනන් සීන් එක වෙට් ට කියලා, පේන් එකට මොකක් හරි කරන්න පුලුවන්ද කියල අහගන්න බැරි වෙයිද
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    එහෙනන් සීන් එක වෙට් ට කියලා, පේන් එකට මොකක් හරි කරන්න පුලුවන්ද කියල අහගන්න බැරි වෙයිද
    ඒක තමයි.මම දන්න එකෙක්ට call එකක් දුන්නා ඌ තව ටිකකින් ගනී
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ගොඩක් මිනිස්සු අහක බලන් යද්දී අසරණ සතෙක්ව සුවපත් කරන්න ගන්න උත්සාහයත් පිනක්
    මු මිට ඉසේල්ලත් මේ වගේ අසරණ සත්තු ගොඩකට උදව් කරපු කොල්ලෙක්, මේකේ තෙඩ් කීපයක්ම දන්නා. මු එල කොල්ලෙක් ඉතින්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,926
    113
    මචං බව් බව් වගේ fb එකේ බල්ලො ගැන තියන ගෲප් වල දාපන්. උබ කොහෙද ඉන්නෙ? තව වෙට් ක්ලිනික් ඇති බං ටවුන් එකේ පොඩ්ඩක් හොයලා බලලා එකක් තිබ්බොත් වීල් එක්ක දාගෙන ගෙනියපන්. සතාට පේන් කිලර් එකක් නැත්තං නින්ද යන්න හරි බෙහෙතක් විදියි. සමහර වෙට් ක්ලිනික් වල සත්තු නතර කරලා යන්නත් පුලුවන්. සනීප වෙනකන් නවත්තලා තියන්න පුලුවන් හැබැයි ගෙවන්න ඕන. උන් කන්න දීලා බෙහෙත් දීලා ඔක්කොම කරනවා. ලොකු ගානක් වියදම් කරන්න වෙන හින්දා සතාගෙ ෆොටෝ වීඩියෝ විස්තර එක්ක අර ගෲප් වල විස්තරයක් දැම්මොත් baw baw embark වගේ foundation වලින් ෆන්ඩ් කරයි සමහරවිට සතාව නවත්තලා බෙහෙත් කරන්නම.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Vet කෙනෙක් ආවා මචන්. බෙහෙත් වර්ග තුනක් විද්දා. නින්ද යන්නත් එකක් විද්දා කිව්වා. දැන් නම් සද්ද නෑ.කකුල කැඩිලා නෑ කිව්වා. පුපුරලා ඇත්තේ කිව්වා. ඇතුලේ තුවාල තිබ්බොත් infect වෙන එක නවත්තන්න anti biotic එකකුත් දුන්නා කිව්වා.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    @maheshsenadheera

    Vet කෙනෙක් ආවා මචන්. බෙහෙත් වර්ග තුනක් විද්දා. නින්ද යන්නත් එකක් විද්දා කිව්වා. දැන් නම් සද්ද නෑ.කකුල කැඩිලා නෑ කිව්වා. පුපුරලා ඇත්තේ කිව්වා. ඇතුලේ තුවාල තිබ්බොත් infect වෙන එක නවත්තන්න anti biotic එකකුත් දුන්නා කිව්වා.
    (y)
    ------ Post added on Mar 3, 2023 at 6:29 PM
     
    • Love
    • Like
    Reactions: S_M_S and ST.PIERRE