බල්ලෙක්

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මචන් බල්ලොන්ගෙ ගෲප් තියෙනවා ෆේස්බුක් එකේ ඒකේ පෝස්ට් එකක් දාපන් ලොකේශන් එකක් එක්ක , අනිවා උදව්වක් ලැබේවී
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    Vet කෙනෙක් ආවා මචන්. බෙහෙත් වර්ග තුනක් විද්දා. නින්ද යන්නත් එකක් විද්දා කිව්වා. දැන් නම් සද්ද නෑ.කකුල කැඩිලා නෑ කිව්වා. පුපුරලා ඇත්තේ කිව්වා. ඇතුලේ තුවාල තිබ්බොත් infect වෙන එක නවත්තන්න anti biotic එකකුත් දුන්නා කිව්වා.
    උඹ සුපිරි පොරක් ඉතින් මචන්. පින් වැඩ..
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,821
    31,262
    113
    අපායෙ දොරකඩ
    පාරේ ඉන්න බල්ලෙක් යට වෙලා වාහනේකට අපේ ගෙවල් ළග.උගේ පස්ස උඩින් කිපා පාරක් ගිහින් වාහනේ යට හිර වෙලා.දැන් පිටි පස්ස පන නෑ වගේ.නිකන්ම චුත් යනවා. උඩු බුරනවා.අපේ ගෙදර ගෙනත් ඌව තෙමෙන්නේ නැති තැනක තිබ්බා . ඌ දැන් කෑ ගහනවා.මොකද්ද බන් කරන්නේ. රෑට නිදා ගන්න වෙන්නේ නෑ.vet හෙට එන්නේ කිව්වා කතා කරද්දී.

    Heta "Embark" ekatath kiyala balanna
    0773429025
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    එක්කෙනෙක් ගෙදරටම ආවා මචන් call දුන්නම
    සුපිරි බන් උඹ.සමහරු Euthanize ගැන කතා කරද්දි කොහොම හරි උඹ වෙට් කෙනෙක් ගෙන්නගෙන කරපු වැඩේ සුපිරියි
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,704
    1
    32,526
    113
    - උඩරට -
    පාරේ ඉන්න බල්ලෙක් යට වෙලා වාහනේකට අපේ ගෙවල් ළග.උගේ පස්ස උඩින් කිපා පාරක් ගිහින් වාහනේ යට හිර වෙලා.දැන් පිටි පස්ස පන නෑ වගේ.නිකන්ම චුත් යනවා. උඩු බුරනවා.අපේ ගෙදර ගෙනත් ඌව තෙමෙන්නේ නැති තැනක තිබ්බා . ඌ දැන් කෑ ගහනවා.මොකද්ද බන් කරන්නේ. රෑට නිදා ගන්න වෙන්නේ නෑ.vet හෙට එන්නේ කිව්වා කතා කරද්දී.
    ඔලුව අත ගාපන් එලිවෙනකම්
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,694
    10,746
    113
    octagon
    Uba behet karanawa nam mama puluwan udawwak karannam
    PM
    කෑගහන්නේ වේදනාවට විතරයි කිව්වා මචන් .ලොකු අවුලක් වෙලා නැහැලු .මාසයක් යද්දී හරියයි කිව්වා .මම එතකන් moov spray එක ගහනවා උගේ කකුලට .සතියක් විතර බලලා කියන්න කිව්වා vet අඩුවක් නොවුනොත් .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,778
    1
    62,883
    113
    Mother Earth
    ❤️❤️ comment ටික කියෙව්වත් හිතට ලොකු සතුටක් දැනුනා. අසරණයෙක්ට පිහිට වෙන්නෙ දෙවියෝ. දෙවියෝ ඉන්නේ අපි අතරමයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,044
    23,776
    113
    අඩෝ මට මේවා කියෙවුවම ඇඩෙන්න ඔන්න මෙන්න වගේ බන්. දුකට නෙමේ සතුටට. මෙහෙම මිනිස්සු තාම ලෝකෙ ඉන්නවනෙ කියල. උබ හොද එකෙක් මචන්.