කැනඩාවෙන් ඉන්දියානුවන් 700ක් එලියට

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    කැනඩාවේ ඉන්න ඉන්දියානුවන් 700ක් ඩිපෝර්ට් කරන්න හදනවා නේද. හොර documents දාල ඇවිත් කියල. මේ සෙට් එකේ දැන් ජොබ් කරන අයත් ඉන්නවලු. PR දාන්න ගිහින් තමයි අහු වෙලා තියෙන්නේ.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ගියොත් තැනක් මුන් ඉවර කරනවා
    ඔව් බන්. Australia වලත් පන්ජාබ් සහ හරියානා කියන ප්‍රදේශයෙන් student වීසා ඉල්ලපු අයගේ අයදුම්පත් ඔක්කොම රිජෙක්ට් කරලා ලු.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Fake university letters aran apu un. Canada awith maru karanna hadaddi mattu wela. Hora agents la nisa tamai
    මාරු කරන්න හදද්දී නෙවෙයි නේද බන්. අවුරුදු 3ක 4කට කලින් ඉඳල නේ. දැන් සමහරු work permit අරන් වැඩ කරනවත් ලු. PR දාන්න යද්දී නේද අහුවෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    අදානි වගේ ඩස්පයො නේද?
    කොහොම හරි සටන් පාඨයක් හොයා ගනින්
    "අදානිගෙන් රට බේරා ගමු වගේ "
    ඊට පස්සේ මවුබිම නැත්නම් මරණය මිනී මරපන් දිගටම 🤣
     
    • Like
    Reactions: CloudX64

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉන්දියාවේ උං immigration expert ලා නේ බං ලෝකයේ කොයි කොනේ උනත් ඉන්දියන්කාරයෝ ඉන්නවා 😁
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,279
    25,465
    113
    ඉන්දියාවේ උං immigration expert ලා නේ බං ලෝකයේ කොයි කොනේ උනත් ඉන්දියන්කාරයෝ ඉන්නවා 😁
    පට්ට කැරියෝ බන්....Germany ඉන්දියන් කඩෙකින් කාළා බලද්දී උණු වතුර ජෝගුවට රු.3,700 ගාණ දාලා තිබ්බා. අපි ගෙව්වේ නැහැ. ඌට බම්බු ගහගන්න කියලා, අනෙක් ගාණ තියලා ආවා .
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    කැනඩාවේ ඉන්න ඉන්දියානුවන් 700ක් ඩිපෝර්ට් කරන්න හදනවා නේද. හොර documents දාල ඇවිත් කියල. මේ සෙට් එකේ දැන් ජොබ් කරන අයත් ඉන්නවලු. PR දාන්න ගිහින් තමයි අහු වෙලා තියෙන්නේ.
    eka hodai okun okkoma elawanna ona
     
    • Like
    Reactions: NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පට්ට කැරියෝ බන්....Germany ඉන්දියන් කඩෙකින් කාළා බලද්දී උණු වතුර ජෝගුවට රු.3,700 ගාණ දාලා තිබ්බා. අපි ගෙව්වේ නැහැ. ඌට බම්බු ගහගන්න කියලා, අනෙක් ගාණ තියලා ආවා .
    ඕකුංගේ වැඩේ තියෙන්නේ බං එකමුතුයි ,පංජාබ් උං canada
    Tamil උං singapore ,malaysia,scandinavia
    Malayalam කාරයෝ ඩුබායි
    හිංදි උං uk,usa
    උංගේ ප්රාන්තයක් හැම රටේම හදාගන්නවා .
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,372
    2,563
    113
    colombo
    ඕකුංගේ වැඩේ තියෙන්නේ බං එකමුතුයි ,පංජාබ් උං canada
    Tamil උං singapore ,malaysia,scandinavia
    Malayalam කාරයෝ ඩුබායි
    හිංදි උං uk,usa
    උංගේ ප්රාන්තයක් හැම රටේම හදාගන්නවා .
    un ekamuthu ai dannawada. anith ekage rahas tika danagannakam ube pukata diwa dai one nam e taram fit. okkoma danagaththama ubata puke arala tama yanne. oni nam indian ekek assare karala balapan. pakistan un allah wikunanawa elagata arinawa. habai mara unandui
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,844
    8
    35,403
    113
    කැනඩාවේ ඉන්න ඉන්දියානුවන් 700ක් ඩිපෝර්ට් කරන්න හදනවා නේද. හොර documents දාල ඇවිත් කියල. මේ සෙට් එකේ දැන් ජොබ් කරන අයත් ඉන්නවලු. PR දාන්න ගිහින් තමයි අහු වෙලා තියෙන්නේ.
    Many of their degrees are fake. I know of guys having a Nursing, Accounting to IT degrees. They are armed with anything that grants the best approach to a PR.
    I had written about this before. I personally know some SriLankans who obtained CNAs from India without knowing even how to add a user.
    Wasn't even MBBS guys who worked in Australia, Canada got eventually caught because of their medical misadventures?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Many of their degrees are fake. I know of guys having a Nursing, Accounting to IT degrees. They are armed with anything that grants the best approach to a PR.
    I had written about this before. I personally know some SriLankans who obtained CNAs from India without knowing even how to add a user.
    Wasn't even MBBS guys who worked in Australia, Canada got eventually caught because of their medical misadventures?
    A man has admitted he posed as a doctor at Middlemore Hospital using bogus CVs, forged reference letters and practising certificates.

    Yuvaraj Krishnan pleaded guilty to a raft of 13 new forgery charges at the Manukau District Court before Judge Karen Grau this morning.

    Dressed in a mint jumper and beige pants, the man pleaded guilty through his lawyer to charges including forging letters of support from the Medical Council and Auckland Regional Public Health Service, using CVs with false education and work experience, and making fake annual practising certificates.

    more: NZ Herald