සිල්ලර බඩු කඩේක එච්චර සද්දෙට සින්දු දනනවා නම් බඩු ගන්න උන් කොහොමද කතා කරන්නේ ...??සිල්ලර බඩු
uba wadeta mokada karaggthe kunu puchana seen akata apeth ahemai bn epa wela theyenneකාලෙකට කලින් අපිට හොඳ වැඩක් උනා. ඒ පැත්තෙ ගෑණියෙක් අපේ ගේ අයිනේ කුණු පුච්චනවා හැමදාම. පොලිතින් එහෙම. එපා කිව්වට අහන්නෙ නෑ. බැරිම තැන පොලීසි ගියා. ඒත් පොලීසියෙන් ආපුවම වටේ උන් කිව්වේ එහෙම ප්‍රශ්නයක් නෑ කියලා. මොකද ඒ ගෑණිගෙ හොර මිනිහා පොහොට්ටුවෙ ශාඛා සමිතියක එකෙක්. ඉතින් වටේ එවුන් එක එක ආධාර අනම් මනම් කරවගන්නවා ඌ ලව්වා.
පොලීසියෙ එකා කිව්වා අපි බොරු පැමිණිල්ලක් දාලා කියලා. පස්සෙ ඌ යන්න යනකොට ශේප් එකේ මට කතා කරලා කිව්වා. එකෙක්වත් අපේ පැත්තට සාක්කි දෙන්නෙ නැතුව පොලීසියට කරන්න දෙයක් නෑ කියලා. කාවහරි සාක්කියට සෙට් කරගෙන ආයෙ පැමිණිල්ලක් දාන්න කිව්වා.
ඔය කඩෙන් ණයට ගන්න උන් නම් වටේ ඉන්නෙ පොලීසියෙන් ආපු වෙලේට උන් බබාලා වෙයි. කල්පනාවෙන්.
අඩෝ මිනිස්සු ජෝක් එකට ගන්න එපා යකෝ සීරියස් ප්‍රස්නයක් ඇහුවොත්. උඹලයි ගෙදෙට්ට ඔහොම එකක් උනොත් හොද වැඩේ උඹට..uba natapan ban
joke hode
උබ මේකේ හතර අතේ ගූ නාගෙන දුවනම් නිතරම දකිනවා එකෙන් තමා අදහසක් ආවේuba guu gagena duwala hodata purudu ekek wage![]()
aulak ne ban, mata nam inawa paathaala dial1k yakada kallak dennam qwaඅඩෝ මිනිස්සු ජෝක් එකට ගන්න එපා යකෝ සීරියස් ප්‍රස්නයක් ඇහුවොත්. උඹලයි ගෙදෙට්ට ඔහොම එකක් උනොත් හොද වැඩේ උඹට..
අදේ ට ගූ වලවල් ඉහින්න ගියාම නිදාගන්න එපා බන් ඔයවගේ තව හීන පෙනෙයිඋබ මේකේ හතර අතේ ගූ නාගෙන දුවනම් නිතරම දකිනවා එකෙන් තමා අදහසක් ආවේ
meca attac!උඹට කරදරයක් උනාට අනිත් උන් කරදරයක් නෑ කියන්න පුලුවන්. අන්තිමේට උඹ තනි වෙනවා. ඕවා නඩු දක්වා දික් වෙනවා. අතින් සල්ලි ගෙවාගෙන නඩු කියන්න වෙනවා. උඹට ඕක ලොකු ප්‍රශ්නයක් උනාට පොලීසියේ උන්ට තවත් එක සුළු පැමිණිල්ලක් විතරයි. මටත් ඔහොම දෙයක් උනා. අල්ලපු ගෙදර උන් කුනුහරුපෙන් කෑ ගහනවා. කෝල් එකක් ගන්න විදිහක් තිබ්බේ නෑ. පොලීසියට ගියාම කිව්වේ මට ඔය පැත්ත ගැලපෙන්නේ නෑ හොඳ පැත්තක් හොයාගෙන යන්න කියලා (රෙන්ට් එකට හිටියේ).ප# පොලීසිය. පස්සේ මන් ඒ ගේ අත ඇරල වෙන පැත්තකට ගියා. මේ ලංකාවේ තැනක් තියෙන්නේ හරි මිනිස්සුන්ට නෙමේ බන් වැරදි මිනිස්සුන්ට. වැරදි මිනිහයි හරි මිනිහයි අතර ප්‍රශ්නයක් ඇති වුනොත් හරි මිනිහා කරබාගෙන ඉන්න ඕනේ. එහෙම බැරි උන් ජීවත් වෙලා ඉන්න ඕනේනම් කරන්න තියෙන්නේ වෙන රටකට යන එක. ලංකාවේ පොලීසිය උසාවිය නීතිය ඔක්කොම හැදිලා තියෙන්නේ හොඳ මිනිහාට කෙළවන්න.උඹට තද වෙලා උඹ ඔය එකෙක්ට ගහලා බලපන්කෝ පොලීසිය එතකොටනම් එයි රෙද්ද උස්සාගෙන. හරියට නීතිය ක්‍රියාත්මක නොවුන නිසාම මිනිමරුවෝ වෙච්ච අහින්සක මිනිස්සු ඕනේ තරම් ඇති මේ රටේ. පොලිස්සියට කියලා වැඩක් නැත්තන් මිනිස්සු නීතිය අතට ගන්නවා ඒව ඉවර වෙන්නේ මිනීමැරුම් වලින්

මම ඉතින් බැඳලා මහ ගෙදරින් ආවා බන්. මට ලොකුවට දැනුනෙ නැතත් තාමත් ඉතින් ප්රශ්නය අඩු වැඩි වශයෙන් තියෙනවා. අම්මලත් ඉතින් ඉවසගෙන ඉන්නවා. ඉවරයක් නැති හින්දා. හැබැයි මම මහගෙදර තාප්ප උසට ගැහුවා පේන්නෙ නැති වෙන්න. ඒක නිසා නම් ටිකක් කරදර අඩුයි. නැත්නම් එලියෙ ඉන්නවා පෙනුනාමත් ඇවිත් ගිනි තියනවානෙ.uba wadeta mokada karaggthe kunu puchana seen akata apeth ahemai bn epa wela theyenne
අඩු කුලේ පරයන්ට හෑන්ඩ් ෆ්‍රී එකක් දාගෙන අහන්න බැරි ගතියක් තියෙනවා.උන් ගමට ඇහෙන්න දානවා අපිටත් එකක් තියෙනවා කියලා පෙන්නන්න.
ape prashnayak welaa 119 kathakara , un awe 2h vithara pahuwela ethakota wenna thiyena dewal wela iwarayi.සිංදු දාන වෙලාවම බලලා 119 කෝල් කරලා කියන්න.
119 කෝල් එක යන්නේ පොලිස් සන්නිවේදන කොට්ඨාසයට.
එතනින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට දැනුම් දෙනවා.
අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ නිලධාරීන් එවෙලෙම එනවා. 119 කෝල් කළ නිසා මගහරින්න බැහැ. ගත්ත පියවර ගැන ප්‍රාදේශීය පොලිස් ස්ථානය ආපහු දැනුම් දෙන්න ඕනේ.
සාමාන්‍යයෙන් නම් පුළුවන් ඉක්මණටම එන්න ඕනේ. අඩුපාඩු තියෙන තැනුත් ඇති. හැම පොලීසියකම 119 මොබයිල් යුනිට් එකක් තියෙනවා. පැය 24ම වැඩ.ape prashnayak welaa 119 kathakara , un awe 2h vithara pahuwela ethakota wenna thiyena dewal wela iwarayi.
10-15 sambahndha kolahalayak nawathwanna nirayudha dennek motorcycle ekakin awaසාමාන්‍යයෙන් නම් පුළුවන් ඉක්මණටම එන්න ඕනේ. අඩුපාඩු තියෙන තැනුත් ඇති. හැම පොලීසියකම 119 මොබයිල් යුනිට් එකක් තියෙනවා. පැය 24ම වැඩ.
ඒවා නම් එහෙම තමයි මචං. මේ ලංකාවනේ.10-15 sambahndha kolahalayak nawathwanna nirayudha dennek motorcycle ekakin awa
