අල්ලපු වත්තෙ සද්දෙන් සිංදු දානවා. මේකට මොකක්ද කරන්න පුළුවන්?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    එහෙම සද්දෙට සින්දු දාන්නනම් පොලිසියෙන් අවසරයක් ගන්න ඕන. නිර්නාමික දුරකතන ඇමතුමක් දීපන් මචං පොලීසියට... ඊට අමතරව පැමිනිල්ලකුහ් දැම්මනම් හරි...
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඒ හින්දා පොලිසියේ පැමිණිල්ලක් දානවනං ඊට කලින් තව ගෙවල් තියෙනවා නම් ඒ අයත් එක්ක කතා කරලා බලන්න
    කාලෙකට කලින් අපිට හොඳ වැඩක් උනා. ඒ පැත්තෙ ගෑණියෙක් අපේ ගේ අයිනේ කුණු පුච්චනවා හැමදාම. පොලිතින් එහෙම. එපා කිව්වට අහන්නෙ නෑ. බැරිම තැන පොලීසි ගියා. ඒත් පොලීසියෙන් ආපුවම වටේ උන් කිව්වේ එහෙම ප්‍රශ්නයක් නෑ කියලා. මොකද ඒ ගෑණිගෙ හොර මිනිහා පොහොට්ටුවෙ ශාඛා සමිතියක එකෙක්. ඉතින් වටේ එවුන් එක එක ආධාර අනම් මනම් කරවගන්නවා ඌ ලව්වා.

    පොලීසියෙ එකා කිව්වා අපි බොරු පැමිණිල්ලක් දාලා කියලා. පස්සෙ ඌ යන්න යනකොට ශේප් එකේ මට කතා කරලා කිව්වා. එකෙක්වත් අපේ පැත්තට සාක්කි දෙන්නෙ නැතුව පොලීසියට කරන්න දෙයක් නෑ කියලා. කාවහරි සාක්කියට සෙට් කරගෙන ආයෙ පැමිණිල්ලක් දාන්න කිව්වා.

    ඔය කඩෙන් ණයට ගන්න උන් නම් වටේ ඉන්නෙ පොලීසියෙන් ආපු වෙලේට උන් බබාලා වෙයි. කල්පනාවෙන්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මචන්ලා,
    අල්ලපු වත්තෙ කඩයක් දාල, දැන් මාස ගානක ඉදල සද්දෙන් සිංදු දානවා.

    අම්මයි තාත්තයි දෙපාරක් ගිහින් කියල අවා. කිව්ව දවස් දෙක තුනේ නවත්තල ආයි දැම්මා.
    පස්සෙ මම ගිහින් බැනල අවා. මාසයක් විතර නවත්තලා තිබ්බා. දැන් ආයි දානවා.

    මං ගෙදර ඉදන් වැඩ කරන්නෙ. මේ සද්දෙට මට ගෙදර ඉදන් වැඩ කරන්න මානසිකත්වයක් නැහැ.
    මල්ලි A/L වලට පාඩම් කරනවා. ඒයාට පාඩමක් කරගන්නත් බැහැ.
    කොටින්ම ගෙදර Phone එකක් ring වෙන එකක්, කතාකරන එකක් ඇහෙන්නෙත් නැහැ.

    මොකක්ද මේකට කරන්න පුළුවන්.
    ඔයාලා දන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කියන්න.
    දැන්නම් මේක ඉවසුවා ඇති.
    මචන් ඕක මේ එළකිරි එකේ දවස ගානේ යන ප්‍රශ්නයක්. මෙහෙ සර්ච් පාරක් දාල බලපන්
    ඕකට හොදම විසදුම තමා පොගවපු බොම්බිලි කරවල එළියේ තැටියක දාල දින ගමන් ෆැන් එක ඒ අපත්තට ගහල තියපන්.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    YSjPsXmaUQcm.png
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,527
    32,265
    113
    මචන්ලා,
    අල්ලපු වත්තෙ කඩයක් දාල, දැන් මාස ගානක ඉදල සද්දෙන් සිංදු දානවා.

    අම්මයි තාත්තයි දෙපාරක් ගිහින් කියල අවා. කිව්ව දවස් දෙක තුනේ නවත්තල ආයි දැම්මා.
    පස්සෙ මම ගිහින් බැනල අවා. මාසයක් විතර නවත්තලා තිබ්බා. දැන් ආයි දානවා.

    මං ගෙදර ඉදන් වැඩ කරන්නෙ. මේ සද්දෙට මට ගෙදර ඉදන් වැඩ කරන්න මානසිකත්වයක් නැහැ.
    මල්ලි A/L වලට පාඩම් කරනවා. ඒයාට පාඩමක් කරගන්නත් බැහැ.
    කොටින්ම ගෙදර Phone එකක් ring වෙන එකක්, කතාකරන එකක් ඇහෙන්නෙත් නැහැ.

    මොකක්ද මේකට කරන්න පුළුවන්.
    ඔයාලා දන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කියන්න.
    දැන්නම් මේක ඉවසුවා ඇති.
    Sure ekata baiyek wenna athi
     
    Kiddo7

    Active member
  • Jan 31, 2022
    220
    188
    43
    මේක කොහොමද මචං කරන්නෙ?

    අපි පැමිණිල්ල දාද්දි පරිසර එකකයෙන් දාන්න කියලා කියන්න ඕනෙද?
    ජීවිතේට පොලිසියකට ගිහින් නෑ

    ඔව් අයියෙ. අද දානවා. එපාවෙලා තියෙන්නෙ.
    වෙන කරන්න පුළුවන් දේවල් තියනවද අයියේ තව.
    ------ Post added on Apr 18, 2023 at 8:56 AM
    uba paminilla gana kiwama adala anshayata ubawa yomu karai
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන්ලා,
    අල්ලපු වත්තෙ කඩයක් දාල, දැන් මාස ගානක ඉදල සද්දෙන් සිංදු දානවා.

    අම්මයි තාත්තයි දෙපාරක් ගිහින් කියල අවා. කිව්ව දවස් දෙක තුනේ නවත්තල ආයි දැම්මා.
    පස්සෙ මම ගිහින් බැනල අවා. මාසයක් විතර නවත්තලා තිබ්බා. දැන් ආයි දානවා.

    මං ගෙදර ඉදන් වැඩ කරන්නෙ. මේ සද්දෙට මට ගෙදර ඉදන් වැඩ කරන්න මානසිකත්වයක් නැහැ.
    මල්ලි A/L වලට පාඩම් කරනවා. ඒයාට පාඩමක් කරගන්නත් බැහැ.
    කොටින්ම ගෙදර Phone එකක් ring වෙන එකක්, කතාකරන එකක් ඇහෙන්නෙත් නැහැ.

    මොකක්ද මේකට කරන්න පුළුවන්.

    IELTS
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උඹට කරදරයක් උනාට අනිත් උන් කරදරයක් නෑ කියන්න පුලුවන්. අන්තිමේට උඹ තනි වෙනවා. ඕවා නඩු දක්වා දික් වෙනවා. අතින් සල්ලි ගෙවාගෙන නඩු කියන්න වෙනවා. උඹට ඕක ලොකු ප්‍රශ්නයක් උනාට පොලීසියේ උන්ට තවත් එක සුළු පැමිණිල්ලක් විතරයි. මටත් ඔහොම දෙයක් උනා. අල්ලපු ගෙදර උන් කුනුහරුපෙන් කෑ ගහනවා. කෝල් එකක් ගන්න විදිහක් තිබ්බේ නෑ. පොලීසියට ගියාම කිව්වේ මට ඔය පැත්ත ගැලපෙන්නේ නෑ හොඳ පැත්තක් හොයාගෙන යන්න කියලා (රෙන්ට් එකට හිටියේ).ප# පොලීසිය. පස්සේ මන් ඒ ගේ අත ඇරල වෙන පැත්තකට ගියා. මේ ලංකාවේ තැනක් තියෙන්නේ හරි මිනිස්සුන්ට නෙමේ බන් වැරදි මිනිස්සුන්ට. වැරදි මිනිහයි හරි මිනිහයි අතර ප්‍රශ්නයක් ඇති වුනොත් හරි මිනිහා කරබාගෙන ඉන්න ඕනේ. එහෙම බැරි උන් ජීවත් වෙලා ඉන්න ඕනේනම් කරන්න තියෙන්නේ වෙන රටකට යන එක. ලංකාවේ පොලීසිය උසාවිය නීතිය ඔක්කොම හැදිලා තියෙන්නේ හොඳ මිනිහාට කෙළවන්න.උඹට තද වෙලා උඹ ඔය එකෙක්ට ගහලා බලපන්කෝ පොලීසිය එතකොටනම් එයි රෙද්ද උස්සාගෙන. හරියට නීතිය ක්‍රියාත්මක නොවුන නිසාම මිනිමරුවෝ වෙච්ච අහින්සක මිනිස්සු ඕනේ තරම් ඇති මේ රටේ. පොලිස්සියට කියලා වැඩක් නැත්තන් මිනිස්සු නීතිය අතට ගන්නවා ඒව ඉවර වෙන්නේ මිනීමැරුම් වලින්
     
    Last edited: