කරන්න පුලුහන් හැම දෙයක්ම කියන නිසා මේක කියන්නෙ. ටිකක් අමුතුයි හැබැයි. ලොකු සද්දයක් නම් විතරයි මේක වැඩ කරන්නෙ. ඒ කඩේට පුලුහන් තරම් ලඟින් ශබ්ද වාහිනී යන්ත්‍රයක් ස්තාන ගත කරන්න. මයික් එකක් ඒකට සම්බඳ කරන්න. මයික් එක ස්පීකරේ කට ලඟට තියන්න.. ඊට පස්සෙ මයික් එක ඔන් කරලා එකෙන් සද්දෙ එන විදිහට හදන්න.. දැන අර කඩේ කට්ටිය හයියෙන් රේඩියෝ එක දාද්දී "කීන්" ගාලා කනට අමිහිරි ෆීඩ් බැක් එකක් එයාලගෙ පැත්තට ඇහෙයි.( මම හිතන්නෙ මේ ක්‍රමේ හරි )