Oka global ekak neda? mama htianne ne salli gewala horata ganna puluwan kiyala. wena hethuwak athi.මුන්ගෙ Appointments නෑනේ කොයි වෙලාවෙ බැලුවත්.. ආරංචිය යන විදියට රු 30000ක් වගේ ගෙවල ගන්න පුළුවන්ලු... අපේ කොචන වුනත් වංචාව
US Embassy නම් මාස 7-8 පස්සෙ හරි පේන්න තියෙනවා..
View attachment 202463
අනේ මන්ද බන්Oka global ekak neda? mama htianne ne salli gewala horata ganna puluwan kiyala. wena hethuwak athi.
Okada apply karana ekama widiya?mama canada visa apply kaley mulinma canada site ekata gihin ethana fill kara. itapase tama un mata kiwe vfs ekata palayan biometrics and anith ewata bla bla bla.අනේ මන්ද බන්