High protein supplements or foods කියන්නෙ මචං ඒකේ protein ratio එක වැඩී අනික් macro nutrition වලට සාපෙක්ශව... එහෙම නැතුව ඒකේ වෙන special protein එකක් නෑ...
උදාහරනයක් විදිහට supplement එකක nutrition ටික තියෙන්නෙ මේ විදිහට..
ඕකේ percentage එකක් විදිහට ප්‍රෝටීන් කන්ටෙන්ට් එක වැඩී ෆැට් කාබ් වලට වලට වඩා.. ඒකයි ඕවට හයි ප්‍රෝටීන් කියන්නේ.. එහෙමයි කියල මේවම ගහන්න ඕනේ නෑ මේ වගේම හයි ප්‍රෝටීන් චිකන් බ්‍රෙස්ට් වල තියෙනවා..
උබට daily protein requirement එකට චිකන් බ්‍රෙස්ට් කන්න පුලුවන්නම් ප්‍රෝටීන් බලාගෙන supplement ගහන්න ඕනේ නෑ.. හැබැයි supplement වල අමතර vitamins and minerals තියෙනව අපිට ලේසියෙන් natural foods වලින් ගන්න අමාරු.. අන්න ඒවට නම් supplement එක හොදයි..
ඔය බනානා ඕට්ස් මිල්ක් වල relatively ප්‍රෝටීන් වලට වඩා තියෙන්නෙ කාබ්ස්.. ඒ නිසා ප්‍රෝටීන් ඕනෙ කියල ගොඩක් කද්දි බොද්දි බලාගෙන.. මහත් වෙන්න නම් හොදයි ඒත් ඕනෙවට වඩා කාබ්ස් ෆැට් පුරවගන්න එක එච්චර හොද නෑ... Lean muscle එකක් හදනවනම් මේව හරියටම බලල කන්න බොන්න ඕනේ...
------
Post added on May 1, 2023 at 10:50 PM