Gym යන කිරියො හදාගන්න high protein meals මොනවද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මී කිරි, එළකිරි වගේ ඒවගෙ ෆැට්ස් තියනව නේද ටිකක් වැඩිපුර

    කාබෝහයිඩෙට් තමා අඩු කරන්න ඕනේ. අපි මේ කතා කරන්නේ සපෝර්ට් එකක් විදිහට කරන එකක් ගැන නෙමේ. ඒ නිසා වෙන්න ඕනේ තමන් හදාගත්ත ඇග ලේසියෙන් මේන්ටේන් කරන්න පුළුවන් වෙන එක. ගිම් යන උන්ගෙන් අහන්න සතියක් නොගිහින් හිටියොත් මොකද වෙන්නේ කියාල. ඒ තමා කාබෝහයිඩෙට් වලින් ඇග දුවන්න හුරු කරන එක. ජිම් යනකන් හොදයි. ඉවර උන ගමන් වෙන්නේ තෙල් වෙලා තැන්පත් වෙනවා. අපි කරන ඕනේ කාබ් අඩු කරලා තෙලෙන් ශක්තිය ගන්න හුරු කරගන්න එක. ඒක ලෝන්ග් ටර්ම්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Whey + Diet netha?
    Ah?

    ක්‍රියෙටින් වලට එහෙම වේ ප්‍රෝටීන් ඇර වෙන කෙමිකල්ස් කලවම් කරනව ඇති නේ බන්...ඒව ඇඟට හොඳ නැද්ද දන්නෑනෙ...🤔 තනිකර ප්‍රෝටීන් විතරයි නං අවුලකුත් නෑ...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113

    එතකොට හයි ප්‍රෝටීන් නැති ප්‍රෝටීන් ශේක්ස් හදන විදි තියෙන ඒව වැඩකරන්නෙ නැද්ද බන් (ඔය බනාන,බටර්,ඕට්ස්,ෆ්‍රෙෂ් මිල්ක් එහෙම දාල බ්ලෙන්ඩ් කරල හදන ඒව)...එක්කො ඇඟවල් වල හැටියට වෙනස් වෙනවද...මං යූටියුබ් එකේ සමහර ඒව දැක්ක...ඒකයි ඇහුවෙ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    එතකොට හයි ප්‍රෝටීන් නැති ප්‍රෝටීන් ශේක්ස් හදන විදි තියෙන ඒව වැඩකරන්නෙ නැද්ද බන් (ඔය බනාන,බටර්,ඕට්ස්,ෆ්‍රෙෂ් මිල්ක් එහෙම දාල බ්ලෙන්ඩ් කරල හදන ඒව)...එක්කො ඇඟවල් වල හැටියට වෙනස් වෙනවද...මං යූටියුබ් එකේ සමහර ඒව දැක්ක...ඒකයි ඇහුවෙ..

    High protein supplements or foods කියන්නෙ මචං ඒකේ protein ratio එක වැඩී අනික් macro nutrition වලට සාපෙක්ශව... එහෙම නැතුව ඒකේ වෙන special protein එකක් නෑ...

    උදාහරනයක් විදිහට supplement එකක nutrition ටික තියෙන්නෙ මේ විදිහට..

    81w9OeRvJvL.jpg

    ඕකේ percentage එකක් විදිහට ප්‍රෝටීන් කන්ටෙන්ට් එක වැඩී ෆැට් කාබ් වලට වලට වඩා.. ඒකයි ඕවට හයි ප්‍රෝටීන් කියන්නේ.. එහෙමයි කියල මේවම ගහන්න ඕනේ නෑ මේ වගේම හයි ප්‍රෝටීන් චිකන් බ්‍රෙස්ට් වල තියෙනවා..

    IMG-4520.jpg

    උබට daily protein requirement එකට චිකන් බ්‍රෙස්ට් කන්න පුලුවන්නම් ප්‍රෝටීන් බලාගෙන supplement ගහන්න ඕනේ නෑ.. හැබැයි supplement වල අමතර vitamins and minerals තියෙනව අපිට ලේසියෙන් natural foods වලින් ගන්න අමාරු.. අන්න ඒවට නම් supplement එක හොදයි..

    ඔය බනානා ඕට්ස් මිල්ක් වල relatively ප්‍රෝටීන් වලට වඩා තියෙන්නෙ කාබ්ස්.. ඒ නිසා ප්‍රෝටීන් ඕනෙ කියල ගොඩක් කද්දි බොද්දි බලාගෙන.. මහත් වෙන්න නම් හොදයි ඒත් ඕනෙවට වඩා කාබ්ස් ෆැට් පුරවගන්න එක එච්චර හොද නෑ... Lean muscle එකක් හදනවනම් මේව හරියටම බලල කන්න බොන්න ඕනේ...
    ------ Post added on May 1, 2023 at 10:50 PM
     
    Last edited:
    • Love
    Reactions: PrasangaSPerera

    එල එල 👍 රොම්බ තෑම්ක්ස් ඈ...😘😍👍
     
    • Like
    Reactions: හෙනයා

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    මට දන්න කෙනෙක් කියන්නකො කව්පි සතියට දෙපාරක් රෑට කෑවට ප්‍රශ්නයක් නැහැ ද. සෙම තියන කෙනෙක්ට හොදද..
     
    • Like
    Reactions: Ritigala Jayasena69