ඔව් බන් මගෙත් එක්ක ආපු කොල්ලට ලක්ෂ 5ක ශරීර ඇපයක් තිබ්බා.අංක 7 උසාවිය.මරදානේ ඉදන් පංචිකාවත්ත පැත්තට යද්දි මහජන බැංකුව උඩ තට්ටුවේ තියෙන්නේ.පොලීසිය උඹ කරපු වැරදිටික දාලා චෝදනා පත්‍රයක් හදනවා. ඒක උසාවියට ඉදිරිපත් කරනවා. ඒ චෝදනා උසාවියේදි කියවලා දෙනවා. ඒවට වැරදිකරුද? නිවැරදිකරුද? කියලා අහනවා. වැරදිකරු කිව්වොත් ඒ එක එක චෝදනා වලට අදාළව දඩ ගහලා නඩුව ඉවර කරනවා. නිවැරදිකරු කිව්වොත් නඩුව විභාගයට තියනවා.
මහෙස්ත්‍රාත් උසාවියට උපරිම ලක්ෂ දෙකක් වෙනකන් වන්දියක් හානියට පත් අයට අයකර දෙන්න පුළුවන්. එහෙම නියම කරන්නේ රිය අනතුරකින් මරණයක්, බරපතළ තුවාල වුණොත් වගේ කාරණයකදී. ඊට අමතරව සානුකම්පිත දීමනාවක් විදිහට කීයක් හරි දෙන්නත් පුළුවන්.
ශරීර ඇපයක් තිබ්බද? උසාවිය කොහෙද?
කිසිම කෙනෙකුට අනතුරක්,ජීවිත ආනියක් නැහැ.මහේ ලයිසන් එකත් ලබන වාරේ වෙනකන් අවලංගු කලා.
මම මොකද මචන් කරන්න ඕනේ.ඔබ නීතිඥයෙක්ද.මට ඊලගට කරන්න ඕනේ ටික කියලා දියන්නේ ලොකු ඉදව්වක්.
එහෙම බැහැ බන්.මේ නඩුවෙන් පස්සේ සිවිල් නඩුවක් දාන්න ඕනේ insurance එකෙන් වන්දි ඉල්ලලා.ඒක පාස් වුණාම විතරයි හදන්න පුළුවන්.ඉතින් උබ උට හදලා ඩීලා වාහනේ ඒ යන වියදම උබේ ඉන්සූරන්ස් එකෙන් ක්ලේම් කරගන්න බැරිද ? ජජ්ට කියපන් හදල දෙන්නම් කියලා
------ Post added on May 19, 2023 at 12:26 AM