KFC 1190/- cheese kottu ekak genawa kaluwo

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    ඕවාගෙ කාපන් බං මේන් අයිටම් විතරක්. KFC නම් චිකන්, Burger King නම් Burgers. අනික්වා උන් දාන්නේ නිකන් වැරයිටි එක ෆිල් කරන්න විතරයි. ඒවාගේ ඇති දෙයක් නෑ. ඕකේම නූඩ්ල්ස් එක කෑවනම් තේරෙයි.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Ekoheda ban. me pathiwala P&S wala koththu danne nahane.
    IMG_20230526_210633.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,031
    19,515
    113
    Miami
    Ekoheda ban. me pathiwala P&S wala koththu danne nahane.
    P&s එකේ කෑම ගොතටුවෙද කොහෙද තියෙන මේන් බේකරියෙ හදල බෙදන්නෙ. එහෙම කරන්න බැරි දුර තියෙන ඒවල කෑම වෙනස්. රයිස් කොත්තු එවෙලෙම දාල දෙනවා. කොළඹ අවට ඒවල රෙඩිමේඩ් කොත්තු රයිස් දෙන්නේ. මම p&s මිහින්තලේ සහ බෙන්තොට දෙකෙන්ම රයිස් කාලා තියෙනවා, පට්ටම රසයි. සහ කොලිටි.