Onna ohe 260k wage gahagaththaawe..Mun dot ball kaka monada lamai karanne?
මටත් දැන් එහෙම හිතෙන්නෙ. ඉන්දියාව පරදිනවට වඩා මුන් පරදින එක සතුටුයි දැන්නම්අපේ පොන්න රැල පරදිනවා දකිනකොට පුදුම සන්තෝෂයක් දැනෙන්නේ. මේ විදියටම WC Qualifiers වලින්ම කාලා එන්න ඕන.
Dinuwama ekek naa paradunanan ehema unge gewal wala prashna nisa thiyana tharahath yawanne playerslagendinuwa
eka neh bnDinuwama ekek naa paradunanan ehema unge gewal wala prashna nisa thiyana tharahath yawanne playerslagen
ලංකාවෙ ගෝතයො ටිකට මේ කණාවට දිනපු මැච් එකම ඇතිවෙයි ඉස්සරහට පැරදෙන මැච් 30-40 ම අඩුව පිරිමහගන්න. දැන් උන් ඇෆ්ගන්ලට ගහල හදේ Next WC වෙනකන්ෂික්..... ඇෆ්ගනිස්තානෙ පැරදිලනෙ.ලංකාවෙ ගෝතයො ටිකට මේ කණාවට දිනපු මැච් එකම ඇතිවෙයි ඉස්සරහට පැරදෙන මැච් 30-40 ම අඩුව පිරිමහගන්න.
![]()
වසන්ත ගියා, වසන්ත ආවාLomthayo tika kanawata dinala neda. Aparade oi. Umpire la hora out dunnada arunge ?


Wasantha next match eke paala dorin panala yanne balapankoවසන්ත ගියා, වසන්ත ආවා![]()
Dinanne kalathurakinne ban.. anika meke inna godak un cricket follow kala Sanga, Mahela, Sanath, Vaas, Murali gahana kale... Ewa balala haduna api, me ponna rala play karana widihata kalakirena eka pudumayak nemeiDinuwama ekek naa paradunanan ehema unge gewal wala prashna nisa thiyana tharahath yawanne playerslagen