Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

කුසලානය කාටද?

  • Afghanistan

    Votes: 19 27.1%
  • Sri Lanka

    Votes: 51 72.9%

  • Total voters
    70
  • Poll closed .

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,043
    113
    අපේ පොන්න රැල පරදිනවා දකිනකොට පුදුම සන්තෝෂයක් දැනෙන්නේ. මේ විදියටම WC Qualifiers වලින්ම කාලා එන්න ඕන.
    මටත් දැන් එහෙම හිතෙන්නෙ. ඉන්දියාව පරදිනවට වඩා මුන් පරදින එක සතුටුයි දැන්නම්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,951
    152,891
    113
    ෂික්..... ඇෆ්ගනිස්තානෙ පැරදිලනෙ. :( ලංකාවෙ ගෝතයො ටිකට මේ කණාවට දිනපු මැච් එකම ඇතිවෙයි ඉස්සරහට පැරදෙන මැච් 30-40 ම අඩුව පිරිමහගන්න. :sick:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,043
    113
    ෂික්..... ඇෆ්ගනිස්තානෙ පැරදිලනෙ. :( ලංකාවෙ ගෝතයො ටිකට මේ කණාවට දිනපු මැච් එකම ඇතිවෙයි ඉස්සරහට පැරදෙන මැච් 30-40 ම අඩුව පිරිමහගන්න. :sick:
    දැන් උන් ඇෆ්ගන්ලට ගහල හදේ Next WC වෙනකන් 🤣