LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,722
    1
    14,916
    113
    දිගටම චාන්ස් කොහෙද බන් . අවුරුද්දක් එළියෙන් තිබ්බ. ඉතින් වෙන එකෙක්ට ඇවිත් ලෝකේ වැඩිම ගහන තිබ්බ නේ. අපේ ඔක්කොම උන්ගේ තියන අවුලක්.
    U eliyata giya welawe ekektawath ekadigata gahanna dunne na. patta widiyata mix kala position shuffle kala. Ithin kohe gahannada.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,807
    165,542
    113
    එකමත් එක රටක
    U eliyata giya welawe ekektawath ekadigata gahanna dunne na. patta widiyata mix kala position shuffle kala. Ithin kohe gahanna
    දීල තියනව. KJP තමයි හොදට කරල තියෙන්නේ. ඌ injured වෙච්ච වෙලේ මූ ආයිත් ආවේ කීපර් වෙලා.

    නැත්නම් පැතුම් , කමිදු , භානුක, චන්දිමාල්, අවිෂ්ක කියන උන්ට චාන්ස් දීල තියනව. උන් ඔක්කොම 3 ෆේල් ODI . දුන්නු මුල් ටිකම ෆේල් නම් ඉතින් දිගටම තියන් ඉන්නේ නෑ නේ. මූව 2022 ආයිත් ගෙනල්ල දාල තියෙන්නේ Aus tour එකට. මූ එකෙ ගහල. මූ ඒ ගෙනාපු ගමන් දුන්න එකේ ගැහුවේ නැත්නම් මූව දිගටම තියන් ඉන්නේ නෑ ඒ වෙලාවේ.

    මූ හැබැයි Test නම් ගහන්න ඔන නෑ .
    T20 , ODI අවුලක් නෑ ලංකාවේ අනිත් උන් එක්ක බලද්දී.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,722
    1
    14,916
    113
    දීල තියනව. KJP තමයි හොදට කරල තියෙන්නේ. ඌ injured වෙච්ච වෙලේ මූ ආයිත් ආවේ කීපර් වෙලා.

    නැත්නම් පැතුම් , කමිදු , භානුක, චන්දිමාල්, අවිෂ්ක කියන උන්ට චාන්ස් දීල තියනව. උන් ඔක්කොම 3 ෆේල් ODI . දුන්නු මුල් ටිකම ෆේල් නම් ඉතින් දිගටම තියන් ඉන්නේ නෑ නේ. මූව 2022 ආයිත් ගෙනල්ල දාල තියෙන්නේ Aus tour එකට. මූ එකෙ ගහල. මූ ඒ ගෙනාපු ගමන් දුන්න එකේ ගැහුවේ නැත්නම් මූව දිගටම තියන් ඉන්නේ නෑ ඒ වෙලාවේ.

    මූ හැබැයි Test නම් ගහන්න ඔන නෑ .
    T20 , ODI අවුලක් නෑ ලංකාවේ අනිත් උන් එක්ක බලද්දී.
    Kusal bosa ta hera
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    M
    keep කරන්න ඕන නෑ

    දානවනම් ටීම් එකක්.

    Dimuth/Avishka
    Pahtum
    KJP
    Mendis/Sadeera (wk)
    Asalaka
    DDS (c)
    Wella
    Hasaranga
    Theekshaa
    Chameera/Kumara
    Dilshan
    Mata nam DDS gei Pintogei wenasak na ODI wala

    Dimuth inidiwi neda, okun denna gaththa start nisa thama qualifier eka goda giye, anith ewa bada gagena, pupa iraagenane gahuwe
     
    • Like
    Reactions: NRTG and Dead Cupid

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,807
    165,542
    113
    එකමත් එක රටක
    M

    Mata nam DDS gei Pintogei wenasak na ODI wala

    Dimuth inidiwi neda, okun denna gaththa start nisa thama qualifier eka goda giye, anith ewa bada gagena, pupa iraagenane gahuwe
    DDS මේ ටිකේ හොදයි..
    No 6 DDS හොදට කරල තියනව. ගොඩක්ම උගේ බෝල් ටික යවාගන පුළුවන්.

    replace එකක් බෙන්ච් එකේ තියෙද්දී කට්ටිය perform කරයි නේ.
     
    • Like
    Reactions: NRTG and Dead Cupid

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    පක්කො ඊසි ගහනව නේද ගුපියනේ ?? :)

    යක්ක පුත්තුන්ට ඊසි ගහන්න පුලුවන් බඩු විතරයි :lol:

    මුරලි ට බැනපු උන් සරම කොනට වරෙල්ල
    Pissuda gupiyo paradina match balanna
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    අවසන් වසර 10 තුල ලකුනු 9 ක් හෝ ඊට අඩුවෙන් වැඩිම වතාවක් ජාත්‍යන්තර පිටිය තුල දැවී ගිය ක්‍රීඩකයා..

    87 වතාවක්.

    kavuda kiyala @dilann kiyamuda :rofl: :lol:

    kusal.png
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,952
    1
    28,219
    113
    This proves again that our lonthayos are not upto the international standards.

    Motto of the media asslickers of our lontha team should be changed from "අපේ සිංහයො, අපේ වීරයෝ" to,

    "අපේ කොටළුවෝ අපේ ලොන්තයෝ"
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,807
    165,542
    113
    එකමත් එක රටක
    අවසන් වසර 10 තුල ලකුනු 9 ක් හෝ ඊට අඩුවෙන් වැඩිම වතාවක් ජාත්‍යන්තර පිටිය තුල දැවී ගිය ක්‍රීඩකයා..

    87 වතාවක්.

    kavuda kiyala @dilann kiyamuda :rofl: :lol:
    Moeen Ali
    Joe Root
    Virat Kholi
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,807
    165,542
    113
    එකමත් එක රටක
    ane gono Kusal mendis :lol: :rofl: :angry:
    මෙන්න සෙට් එක අවසන් වසර 10 තුල ලකුනු 9 ක් හෝ ඊට අඩුවෙන් වැඩිම වතාවක් ජාත්‍යන්තර පිටිය තුල දැවී ගිය

    root , kholi , Buttler , Sharma , De cock , Warner .................
    අප්පට සිරි පට්ට සෙට් එකක් නේ බන්. :lol: :rofl:

    A8534Vp.jpg