oka mehemath wenna puluwan.. Brake caliper pins stuck unamath ohoma wenawa.. mage wahaneth Yata pin ekata enne Rubber bush ekak ekka ena pin ekak.. kalin sare Caliper pin grease karanna Garage ekakata giyapu wele. mun Pins walata Petroleum based grease dala Rubber eka idimila.. pin eka stuck wela.. honda welawata sadde enna patan gaththama mama galewwe.. hira wechcha eka pannala Bore eka hondata clean karala polish karala.. Pin eke rubber bush eka wenuwata Piththala walin sleeve ekak hadala damma.. Dan sada mukuth naa.. godak forums wala thibba Rubber bush ena ewa stuck wenawa kiyala.. wade sarthakai.. Caliper eka ganata slide wenawa.. me para damme Brake grease.. eth Honda Caliper Pin Grease ekak hoyaganna oni.. lපල්ලමේදි එක දිගට බ්රේක් වෙනවනෙ.. එතකොට රොටර් එක රත් වෙනකොට වෙන අවුලක් මට හිතෙන්නෙ...
ඔර්ජිනල් නොවන තායිවාන්, මැලේසියන් වගේ පෑඩ් වල ඔය වගේ සද්දෙ එන කේස් තියෙනව... ටිකක් චෙක් කරල බලන්න වෙයි. නැත්තං ඩිස් එකත් කැපෙන්න පුලුවන්...
තෑම්ස් කොලුවෝ...
@PHBhagya @dinuksha_asela @Lakshan-SeramTools tika deepan yakadawalata..Hema magulama karanna gihin kelo ganilla..mageth serama tools have eth garage ekata yanne ..
Owa glawana hi karana ekath ekthara andamaka pissuwak thamai.. Hadunoth honda karanna baa ithin1/2 eka num tikak allana puluwan ne.. adu gane 300 Nm wath?සාමාන්‍යයෙන් 1/4" , 3/8", 1/2" ratchet socket wrench එකකට කොච්චර බලයක් යොදන්න පුළුවන් වෙයිද (Nm) කැඩෙන්න කලින්? මේකෙ එහෙම කැඩෙනව කියල තිබ්බ හින්ද ඇහුවෙ මෙච්චර කල් ඒක ගාණක් නැතුව ඔහෙ ගැලෙව්ව හයි කළා@PHBhagya @dinuksha_asela @Lakshan-Seram
https://mechanics.stackexchange.com...-the-maximum-torque-a-1-2-drive-can-withstand
1/2 ekakda use karanne1/2 eka num tikak allana puluwan ne.. adu gane 300 Nm wath?
Caliper pins num 3/8.. Magawa Craftsman tool set ekak tiyenawa US walin gennapu. Caliper eka Hub ekenma galawanum Impact ekak thiyenawa Makita..1/2 ekakda use karanne
Car eke 100Nm-150Nm ta wadiyen torque karanna mokuth set wenne na neda?Caliper pins num 3/8.. Magawa Craftsman tool set ekak tiyenawa US walin gennapu. Caliper eka Hub ekenma galawanum Impact ekak thiyenawa Makita..
Suspension and Crank Pulley thamai oluwata enne.. wena num naa ne..Car eke 100Nm-150Nm ta wadiyen torque karanna mokuth set wenne na neda?
Quality eka anuwa thama. Mechchara kal nam ekak wath kedila na kochchara bara weda karath ekama eka extension ekak abarila giyaසාමාන්‍යයෙන් 1/4" , 3/8", 1/2" ratchet socket wrench එකකට කොච්චර බලයක් යොදන්න පුළුවන් වෙයිද (Nm) කැඩෙන්න කලින්? මේකෙ එහෙම කැඩෙනව කියල තිබ්බ හින්ද ඇහුවෙ මෙච්චර කල් ඒක ගාණක් නැතුව ඔහෙ ගැලෙව්ව හයි කළා@PHBhagya @dinuksha_asela @Lakshan-Seram
https://mechanics.stackexchange.com...-the-maximum-torque-a-1-2-drive-can-withstand
ඇයි බේක් පෑඩ් ?ඔවු නේ මචං... කියවෙන්නෙ එහෙම්මමනෙ මට...
එඩිට් කරා...
වීඩියෝ එකෙත් "පිශ්ඨන්" ද දන්නෑ කියල තියෙන්නෙ... ලැජ්ජාවෙ බෑ...
Apo owa nam kohomath garage ekakinma karaganna one ewaSuspension and Crank Pulley thamai oluwata enne.. wena num naa ne..
Van eke nam enawa dunu miti wala ana set eka bata dala allanna one.Tools tika deepan yakadawalata..Owa glawana hi karana ekath ekthara andamaka pissuwak thamai.. Hadunoth honda karanna baa ithin
1/2 eka num tikak allana puluwan ne.. adu gane 300 Nm wath?
------ Post added on Jul 24, 2023 at 8:27 PM
Ratchet socket wrench eken allala nemeine abaruneQuality eka anuwa thama. Mechchara kal nam ekak wath kedila na kochchara bara weda karath ekama eka extension ekak abarila giya
කටහඬ අහල තියෙනව වගේනෙ...සකරකයිබ් කෙරුව
මේ වීඩියෝ එකේ ඉන්නෙ උඹ නෙමේද මංද
කටහඩ වෙනස් වගේ...![]()
ට්‍රයි එකක් දීල බලන්න මචං...,වටිනා thread එකක්. බොහොම ස්තුතියි. මම කීප වතාවක්ම තනියම මේක කරන්න හිතුවා ඒත් ආසයි බයයි.
"ගැලවීමෙන් තොරව ගොඩනැගීමක් නැත"Hema magulama karanna gihin kelo ganilla..mageth serama tools have eth garage ekata yanne ..
මගෙනං තියෙන්නෙ 1/2" සෙට් එකක්... සාමාන්‍යයෙන් උපරිම 100nm කියල කියන්නෙ...සාමාන්‍යයෙන් 1/4" , 3/8", 1/2" ratchet socket wrench එකකට කොච්චර බලයක් යොදන්න පුළුවන් වෙයිද (Nm) කැඩෙන්න කලින්? මේකෙ එහෙම කැඩෙනව කියල තිබ්බ හින්ද ඇහුවෙ මෙච්චර කල් ඒක ගාණක් නැතුව ඔහෙ ගැලෙව්ව හයි කළා@PHBhagya @dinuksha_asela @Lakshan-Seram
https://mechanics.stackexchange.com...-the-maximum-torque-a-1-2-drive-can-withstand
සුපිරිනෙ...Caliper pins num 3/8.. Magawa Craftsman tool set ekak tiyenawa US walin gennapu. Caliper eka Hub ekenma galawanum Impact ekak thiyenawa Makita..