වාහනේ බ්‍රේක් පෑඩ්ස් ගෙවිලද..? ගෙදරදිම මාරුකරගමුද..?

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,537
    10,677
    113
    Nugegoda, Sri Lanka
    පල්ලමේදි එක දිගට බ්‍රේක් වෙනවනෙ.. එතකොට රොටර් එක රත් වෙනකොට වෙන අවුලක් මට හිතෙන්නෙ...

    ඔර්ජිනල් නොවන තායිවාන්, මැලේසියන් වගේ පෑඩ් වල ඔය වගේ සද්දෙ එන කේස් තියෙනව... ටිකක් චෙක් කරල බලන්න වෙයි. නැත්තං ඩිස් එකත් කැපෙන්න පුලුවන්...

    තෑම්ස් කොලුවෝ...
    oka mehemath wenna puluwan.. Brake caliper pins stuck unamath ohoma wenawa.. mage wahaneth Yata pin ekata enne Rubber bush ekak ekka ena pin ekak.. kalin sare Caliper pin grease karanna Garage ekakata giyapu wele. mun Pins walata Petroleum based grease dala Rubber eka idimila.. pin eka stuck wela.. honda welawata sadde enna patan gaththama mama galewwe.. hira wechcha eka pannala Bore eka hondata clean karala polish karala.. Pin eke rubber bush eka wenuwata Piththala walin sleeve ekak hadala damma.. Dan sada mukuth naa.. godak forums wala thibba Rubber bush ena ewa stuck wenawa kiyala.. wade sarthakai.. Caliper eka ganata slide wenawa.. me para damme Brake grease.. eth Honda Caliper Pin Grease ekak hoyaganna oni.. l

    Me thiyenne Pin eka..

    1690202472628.png
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    සකරකයිබ් කෙරුව
    මේ වීඩියෝ එකේ ඉන්නෙ උඹ නෙමේද මංද
    කටහඩ වෙනස් වගේ... :unsure:
     
    • Wow
    • Love
    Reactions: PHBhagya and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,332
    113
    සාමාන්‍යයෙන් 1/4" , 3/8", 1/2" ratchet socket wrench එකකට කොච්චර බලයක් යොදන්න පුළුවන් වෙයිද (Nm) කැඩෙන්න කලින්? මේකෙ එහෙම කැඩෙනව කියල තිබ්බ හින්ද ඇහුවෙ මෙච්චර කල් ඒක ගාණක් නැතුව ඔහෙ ගැලෙව්ව හයි කළා :baffled: @PHBhagya @dinuksha_asela @Lakshan-Seram

    https://mechanics.stackexchange.com...-the-maximum-torque-a-1-2-drive-can-withstand
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,537
    10,677
    113
    Nugegoda, Sri Lanka
    Hema magulama karanna gihin kelo ganilla..mageth serama tools have eth garage ekata yanne ..
    Tools tika deepan yakadawalata.. :lol: Owa glawana hi karana ekath ekthara andamaka pissuwak thamai.. Hadunoth honda karanna baa ithin

    සාමාන්‍යයෙන් 1/4" , 3/8", 1/2" ratchet socket wrench එකකට කොච්චර බලයක් යොදන්න පුළුවන් වෙයිද (Nm) කැඩෙන්න කලින්? මේකෙ එහෙම කැඩෙනව කියල තිබ්බ හින්ද ඇහුවෙ මෙච්චර කල් ඒක ගාණක් නැතුව ඔහෙ ගැලෙව්ව හයි කළා :baffled: @PHBhagya @dinuksha_asela @Lakshan-Seram

    https://mechanics.stackexchange.com...-the-maximum-torque-a-1-2-drive-can-withstand
    1/2 eka num tikak allana puluwan ne.. adu gane 300 Nm wath?
    ------ Post added on Jul 24, 2023 at 8:27 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy

    Quality eka anuwa thama. Mechchara kal nam ekak wath kedila na kochchara bara weda karath ekama eka extension ekak abarila giya
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,324
    6,495
    113
    ඔවු නේ මචං... කියවෙන්නෙ එහෙම්මමනෙ මට...
    එඩිට් කරා...👍👍

    වීඩියෝ එකෙත් "පිශ්ඨන්" ද දන්නෑ කියල තියෙන්නෙ... ලැජ්ජාවෙ බෑ...
    ඇයි බේක් පෑඩ් ?
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Tools tika deepan yakadawalata.. :lol: Owa glawana hi karana ekath ekthara andamaka pissuwak thamai.. Hadunoth honda karanna baa ithin

    1/2 eka num tikak allana puluwan ne.. adu gane 300 Nm wath?
    ------ Post added on Jul 24, 2023 at 8:27 PM
    Van eke nam enawa dunu miti wala ana set eka bata dala allanna one.

    lagadi dapu dunu bush set eka gihin tibba eye beluwama. Kalin sere garage eken denme.

    eye gedara gelewwama dekke pin eke grease gala ekai bush eka thembila kedila tiyenne
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    සකරකයිබ් කෙරුව
    මේ වීඩියෝ එකේ ඉන්නෙ උඹ නෙමේද මංද
    කටහඩ වෙනස් වගේ... :unsure:
    කටහඬ අහල තියෙනව වගේනෙ...😃
    වටිනා thread එකක්. බොහොම ස්තුතියි. මම කීප වතාවක්ම තනියම මේක කරන්න හිතුවා ඒත් ආසයි බයයි.
    ට්‍රයි එකක් දීල බලන්න මචං...,
    ගලවන්න කලින් තිබුණ විදිහ වීඩියෝ එකක් ගන්න, නැත්තං ෆොටෝ ටිකක් ගහගන්න...
    Hema magulama karanna gihin kelo ganilla..mageth serama tools have eth garage ekata yanne ..
    "ගැලවීමෙන් තොරව ගොඩනැගීමක් නැත"
    -phbhagya-

    ඔය තියරිය ඉතිං, ළමයෙක් හදන තැන ඉඳන් ඕනෙම දේකට අදාලයි...
    සාමාන්‍යයෙන් 1/4" , 3/8", 1/2" ratchet socket wrench එකකට කොච්චර බලයක් යොදන්න පුළුවන් වෙයිද (Nm) කැඩෙන්න කලින්? මේකෙ එහෙම කැඩෙනව කියල තිබ්බ හින්ද ඇහුවෙ මෙච්චර කල් ඒක ගාණක් නැතුව ඔහෙ ගැලෙව්ව හයි කළා :baffled: @PHBhagya @dinuksha_asela @Lakshan-Seram

    https://mechanics.stackexchange.com...-the-maximum-torque-a-1-2-drive-can-withstand
    මගෙනං තියෙන්නෙ 1/2" සෙට් එකක්... සාමාන්‍යයෙන් උපරිම 100nm කියල කියන්නෙ...
    හැබැයි මගෙ තියෙන්නෙ චයිනීස් සෙට් එකක්. 60න් උඩටවත් ටෝක් එකක් දෙන්න තරම් රැචට් එක ශුවර් නෑ...

    කොහොමටත් බ්‍රෑන්ඩඩ් වුනත් 70න් 80න් උඩට ටෝක් කරන්න රැචට් ගන්නෙ නෑ...
    Caliper pins num 3/8.. Magawa Craftsman tool set ekak tiyenawa US walin gennapu. Caliper eka Hub ekenma galawanum Impact ekak thiyenawa Makita..
    සුපිරිනෙ...👍👍
    මගෙනං තියෙන්නෙ රු 6000ට ගත්ත, චයිනීස් සෙට් එකක්...
    හැබැයි බරට වැඩ අරන් තියෙනව මේකෙන්...