ඔය මොකුත් නෑ දැන් TRCSL ෆෝම් එකත් පෝස්ට් ඔෆිස් එකෙන්ම පුරවන්න පුළුවන්. Phones restricted නෑ දැන්, restricted කාලෙත් licence fee එකක් නෙමෙයි 100% duty surcharge එකක් තිබ්බේඕකට අමතරව trcsl registration fee, මේ දවස් වල නම් phones import restricted නිසා import license fee එකත් ගෙවන්න ඕනෙ නේද?
Form එක fill කරාම ඕකට ගාණක් ගත්තා නේද? ඒක දැන් ගන්නේ නැතිද?ඔය මොකුත් නෑ දැන් TRCSL ෆෝම් එකත් පෝස්ට් ඔෆිස් එකෙන්ම පුරවන්න පුළුවන්. Phones restricted නෑ දැන්, restricted කාලෙත් licence fee එකක් නෙමෙයි 100% duty surcharge එකක් තිබ්බේ
TRCSL Registration form එක පෝස්ට් ඔෆිස් එකේ කස්ටම්ස් ඔෆිස් (Foreign parcel counter) එකෙන්ම පුරවලා දුන්නම එවෙලෙම රිලීස් කරනවා.Custom එකෙන් release කරද trcsl registration කරන්නෙ නැතුව?
නෑ ෆෝම් එකයි අයිඩී එකයි ෆොටෝකොපි කරන්න යන ගාන විතරයි පෝස්ට් ඔෆිස් එකේ තියෙන කොමියුනිකේෂන් එකට ගෙවන්න තියෙන්නෙForm එක fill කරාම ඕකට ගාණක් ගත්තා නේද? ඒක දැන් ගන්නේ නැතිද?
ඔය post එකෙන් ආවොත් විතරයිනෙ. Courier company එකකින්, freight forwarder company එකකින් ගෙනාවොත් කොහොමද?TRCSL Registration form එක පෝස්ට් ඔෆිස් එකේ කස්ටම්ස් ඔෆිස් (Foreign parcel counter) එකෙන්ම පුරවලා දුන්නම එවෙලෙම රිලීස් කරනවා.
නෑ ෆෝම් එකයි අයිඩී එකයි ෆොටෝකොපි කරන්න යන ගාන විතරයි පෝස්ට් ඔෆිස් එකේ තියෙන කොමියුනිකේෂන් එකට ගෙවන්න තියෙන්නෙ
------ Post added on Jul 25, 2023 at 12:56 PM
Softlogic එකෙත් xiaomi dealership තිබ්බට දැන් xiaomi, redmi, poco ඒවා ඇත්තේම නැති තරම්.එතකොට Xiaomi උන් කොහොමද ලංකාවේ අලුත් phone විකුණන්නේ?
ඔය post එකෙන් ආවොත් විතරයිනෙ. Courier company එකකින්, freight forwarder company එකකින් ගෙනාවොත් කොහොමද?
eBay international standard delivery is a Delivered Duties Unpaid (DDU) shipping service. This means buyers won't pay duties and tax at checkout on eBay but may have to pay the carrier for duties and tax on delivery. The Global Shipping Program (GSP) is a Delivery Duties Paid (DDP) shipping program.
Ebay එකෙන් නැතුව වෙන තැනකින් අරන් courier company, freight forwarder company එකකින් ගෙනාවොත් කොහොමද කියලා බැලුවේ.eBay අළුත් EIS (Ebay international shipping) program එක USA හැම සෙලර් කෙනෙක්ගෙම වගේ තියෙනව දැන් ඒ නිසා courier companies, freight forwarders ඕන නෑ. (Global shipping වගේ කලින්ම ටැක්ස් එක ගෙවන්න ඕනෙත් නෑ ඒකේ)
ඒක නං කරලම නෑ කරපු කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නේEbay එකෙන් නැතුව වෙන තැනකින් අරන් courier company, freight forwarder company එකකින් ගෙනාවොත් කොහොමද කියලා බැලුවේ.
ඔය 5G frequency එක mobitel ද? Dialog ද? දෙකේම ද?yes ebay gennahan. okama one mokada?
5g phones gennanawa nam us phone wala lankawe den use wena 78 (3500MHz) band eka ne. 5g launch kalama wena frequency ei kiyala hithenawa denata testing yanne 78 band eke. 4G nam aulak ne weda.
samsung galaxy nam agata "B" ena vesion eke 5G Band 78 thiyenawa. ekathamai lanka,india walata ewana version eka.
----
wena frequency walin lankawe den 5g denawanam update ekak denna
අදුර ගත්තෙ නැති නම් ඔයිට වඩා tax ගනීද?ඒක නං කරලම නෑ කරපු කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නේ
Foreign parcel counter එකේ ඔෆිසර් අඳුන ගත්තට පස්සෙ ඔය ෆෝන් වගේ ඒව ඔක්කොම ගේන්නෙ EIS/EMS![]()
dialog thama check kale, mobiteluth ekama wenna athi, india, uk th oya frequency denawa.ඔය 5G frequency එක mobitel ද? Dialog ද? දෙකේම ද?
නෑ නෑ කොහොමත් ටැක්ස් එක 7.5% මයි. Declared value එක තමයි අඳුන ගත්තම අඩු වෙන්නෙ. අඳුනගෙන නැත්නම් ගෙවපු ගානට 7.5%අදුර ගත්තෙ නැති නම් ඔයිට වඩා tax ගනීද?
------ Post added on Jul 25, 2023 at 1:15 PM
ගොඩක් වෙලාවට mobitel, Dialog frequencies වෙනස් වෙනවා. බලමු තාම commercial 5G networks දෙකක් දෙකේම නැහැනේ. Testing networks දෙකක් නේ තියෙන්නේ.dialog thama check kale, mobiteluth ekama wenna athi, india, uk th oya frequency denawa.
ඔතන tax කරන්නෙත් product cost + shipping cost + insurance cost ඔක්කොම එකතුවට නේද?නෑ නෑ කොහොමත් ටැක්ස් එක 7.5% මයි. Declared value එක තමයි අඳුන ගත්තම අඩු වෙන්නෙ. අඳුනගෙන නැත්නම් ගෙවපු ගානට 7.5%
ne mcn godak welavata same frequencies dekem thiyenne. ekama router ehemane thiyenne. habai uk launh karala thiyenawa 78 band eka.ගොඩක් වෙලාවට mobitel, Dialog frequencies වෙනස් වෙනවා. බලමු තාම commercial 5G networks දෙකක් දෙකේම නැහැනේ. Testing networks දෙකක් නේ තියෙන්නේ.
ඔතන tax කරන්නෙත් product cost + shipping cost + insurance cost ඔක්කොම එකතුවට නේද?
------ Post added on Jul 25, 2023 at 1:20 PM
සාමාන්‍යයෙන් Item value එකට තමා ටැක්ස් කරන්නේ හරියටම කළත් (Shipping label එකේ ගහල තියෙන ගාන)ඔතන tax කරන්නෙත් product cost + shipping cost + insurance cost ඔක්කොම එකතුවට නේද?
------ Post added on Jul 25, 2023 at 1:20 PM
Custom එකේදි set වුණොත් නම් tax කරන්නේ අර 3 එකතුවට.සාමාන්‍යයෙන් Item value එකට තමා ටැක්ස් කරන්නේ හරියටම කළත් (Shipping label එකේ ගහල තියෙන ගාන)
ඒක සැක නම් overvalue කරනවා, අපිට ebay receipt/bank statement එක පෙන්නල හදාගතහැකි එහෙම වුණොත්