Reputed Phone Shop in Colombo ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,971
    113
    ඕකට අමතරව trcsl registration fee, මේ දවස් වල නම් phones import restricted නිසා import license fee එකත් ගෙවන්න ඕනෙ නේද?
    ඔය මොකුත් නෑ දැන් TRCSL ෆෝම් එකත් පෝස්ට් ඔෆිස් එකෙන්ම පුරවන්න පුළුවන්. Phones restricted නෑ දැන්, restricted කාලෙත් licence fee එකක් නෙමෙයි 100% duty surcharge එකක් තිබ්බේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Form එක fill කරාම ඕකට ගාණක් ගත්තා නේද? ඒක දැන් ගන්නේ නැතිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,971
    113
    Custom එකෙන් release කරද trcsl registration කරන්නෙ නැතුව?
    TRCSL Registration form එක පෝස්ට් ඔෆිස් එකේ කස්ටම්ස් ඔෆිස් (Foreign parcel counter) එකෙන්ම පුරවලා දුන්නම එවෙලෙම රිලීස් කරනවා.

    Form එක fill කරාම ඕකට ගාණක් ගත්තා නේද? ඒක දැන් ගන්නේ නැතිද?
    නෑ ෆෝම් එකයි අයිඩී එකයි ෆොටෝකොපි කරන්න යන ගාන විතරයි පෝස්ට් ඔෆිස් එකේ තියෙන කොමියුනිකේෂන් එකට ගෙවන්න තියෙන්නෙ
    ------ Post added on Jul 25, 2023 at 12:56 PM
     
    • Like
    Reactions: War Fighter

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    TRCSL Registration form එක පෝස්ට් ඔෆිස් එකේ කස්ටම්ස් ඔෆිස් (Foreign parcel counter) එකෙන්ම පුරවලා දුන්නම එවෙලෙම රිලීස් කරනවා.

    නෑ ෆෝම් එකයි අයිඩී එකයි ෆොටෝකොපි කරන්න යන ගාන විතරයි පෝස්ට් ඔෆිස් එකේ තියෙන කොමියුනිකේෂන් එකට ගෙවන්න තියෙන්නෙ
    ------ Post added on Jul 25, 2023 at 12:56 PM
    ඔය post එකෙන් ආවොත් විතරයිනෙ. Courier company එකකින්, freight forwarder company එකකින් ගෙනාවොත් කොහොමද?

    එතකොට Xiaomi උන් කොහොමද ලංකාවේ අලුත් phone විකුණන්නේ?
    Softlogic එකෙත් xiaomi dealership තිබ්බට දැන් xiaomi, redmi, poco ඒවා ඇත්තේම නැති තරම්.
    ------ Post added on Jul 25, 2023 at 12:59 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,971
    113
    ඔය post එකෙන් ආවොත් විතරයිනෙ. Courier company එකකින්, freight forwarder company එකකින් ගෙනාවොත් කොහොමද?

    eBay අළුත් EIS (Ebay international shipping) program එක USA හැම සෙලර් කෙනෙක්ගෙම වගේ තියෙනව දැන් ඒ නිසා courier companies, freight forwarders ඕන නෑ. (Global shipping වගේ කලින්ම ටැක්ස් එක ගෙවන්න ඕනෙත් නෑ ඒකේ)

    eBay international standard delivery is a Delivered Duties Unpaid (DDU) shipping service. This means buyers won't pay duties and tax at checkout on eBay but may have to pay the carrier for duties and tax on delivery. The Global Shipping Program (GSP) is a Delivery Duties Paid (DDP) shipping program.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    eBay අළුත් EIS (Ebay international shipping) program එක USA හැම සෙලර් කෙනෙක්ගෙම වගේ තියෙනව දැන් ඒ නිසා courier companies, freight forwarders ඕන නෑ. (Global shipping වගේ කලින්ම ටැක්ස් එක ගෙවන්න ඕනෙත් නෑ ඒකේ)
    Ebay එකෙන් නැතුව වෙන තැනකින් අරන් courier company, freight forwarder company එකකින් ගෙනාවොත් කොහොමද කියලා බැලුවේ.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,300
    5,420
    113
    yes ebay gennahan. okama one mokada?
    5g phones gennanawa nam us phone wala lankawe den use wena 78 (3500MHz) band eka ne. 5g launch kalama wena frequency ei kiyala hithenawa denata testing yanne 78 band eke. 4G nam aulak ne weda.
    samsung galaxy nam agata "B" ena vesion eke 5G Band 78 thiyenawa. ekathamai lanka,india walata ewana version eka.
    ----

    wena frequency walin lankawe den 5g denawanam update ekak denna
     
    • Love
    • Like
    Reactions: NRTG and tha123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,971
    113
    Ebay එකෙන් නැතුව වෙන තැනකින් අරන් courier company, freight forwarder company එකකින් ගෙනාවොත් කොහොමද කියලා බැලුවේ.
    ඒක නං කරලම නෑ කරපු කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නේ 🥲

    Foreign parcel counter එකේ ඔෆිසර් අඳුන ගත්තට පස්සෙ ඔය ෆෝන් වගේ ඒව ඔක්කොම ගේන්නෙ EIS/EMS ;-)
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    yes ebay gennahan. okama one mokada?
    5g phones gennanawa nam us phone wala lankawe den use wena 78 (3500MHz) band eka ne. 5g launch kalama wena frequency ei kiyala hithenawa denata testing yanne 78 band eke. 4G nam aulak ne weda.
    samsung galaxy nam agata "B" ena vesion eke 5G Band 78 thiyenawa. ekathamai lanka,india walata ewana version eka.
    ----
    wena frequency walin lankawe den 5g denawanam update ekak denna
    ඔය 5G frequency එක mobitel ද? Dialog ද? දෙකේම ද?

    ඒක නං කරලම නෑ කරපු කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නේ 🥲

    Foreign parcel counter එකේ ඔෆිසර් අඳුන ගත්තට පස්සෙ ඔය ෆෝන් වගේ ඒව ඔක්කොම ගේන්නෙ EIS/EMS ;-)
    අදුර ගත්තෙ නැති නම් ඔයිට වඩා tax ගනීද?
    ------ Post added on Jul 25, 2023 at 1:15 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,971
    113
    අදුර ගත්තෙ නැති නම් ඔයිට වඩා tax ගනීද?
    ------ Post added on Jul 25, 2023 at 1:15 PM
    නෑ නෑ කොහොමත් ටැක්ස් එක 7.5% මයි. Declared value එක තමයි අඳුන ගත්තම අඩු වෙන්නෙ. අඳුනගෙන නැත්නම් ගෙවපු ගානට 7.5%
     
    • Like
    Reactions: War Fighter

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    dialog thama check kale, mobiteluth ekama wenna athi, india, uk th oya frequency denawa.
    ගොඩක් වෙලාවට mobitel, Dialog frequencies වෙනස් වෙනවා. බලමු තාම commercial 5G networks දෙකක් දෙකේම නැහැනේ. Testing networks දෙකක් නේ තියෙන්නේ.

    නෑ නෑ කොහොමත් ටැක්ස් එක 7.5% මයි. Declared value එක තමයි අඳුන ගත්තම අඩු වෙන්නෙ. අඳුනගෙන නැත්නම් ගෙවපු ගානට 7.5%
    ඔතන tax කරන්නෙත් product cost + shipping cost + insurance cost ඔක්කොම එකතුවට නේද?
    ------ Post added on Jul 25, 2023 at 1:20 PM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,300
    5,420
    113
    ගොඩක් වෙලාවට mobitel, Dialog frequencies වෙනස් වෙනවා. බලමු තාම commercial 5G networks දෙකක් දෙකේම නැහැනේ. Testing networks දෙකක් නේ තියෙන්නේ.

    ඔතන tax කරන්නෙත් product cost + shipping cost + insurance cost ඔක්කොම එකතුවට නේද?
    ------ Post added on Jul 25, 2023 at 1:20 PM
    ne mcn godak welavata same frequencies dekem thiyenne. ekama router ehemane thiyenne. habai uk launh karala thiyenawa 78 band eka.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,971
    113
    ඔතන tax කරන්නෙත් product cost + shipping cost + insurance cost ඔක්කොම එකතුවට නේද?
    ------ Post added on Jul 25, 2023 at 1:20 PM
    සාමාන්‍යයෙන් Item value එකට තමා ටැක්ස් කරන්නේ හරියටම කළත් (Shipping label එකේ ගහල තියෙන ගාන)

    ඒක සැක නම් overvalue කරනවා, අපිට ebay receipt/bank statement එක පෙන්නල හදාගතහැකි එහෙම වුණොත්
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සාමාන්‍යයෙන් Item value එකට තමා ටැක්ස් කරන්නේ හරියටම කළත් (Shipping label එකේ ගහල තියෙන ගාන)

    ඒක සැක නම් overvalue කරනවා, අපිට ebay receipt/bank statement එක පෙන්නල හදාගතහැකි එහෙම වුණොත්
    Custom එකේදි set වුණොත් නම් tax කරන්නේ අර 3 එකතුවට.