LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,946
    1
    28,198
    113
    මෙලෝ ටැලන්ට් එකක් නැති ලොන්තයෝ තාමත් දක්ෂයි, කවදාහරි දිනයි කියලා මිරිගුවක් පස්සේ දුවන ක්‍රිකට් fans ලාට ගෞරවයෙන් බුදු සරණයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    ado lankave cricket private company ekak nam un kohomada Sri lanka name eka use karanne?
    එහෙම වෙන්න පුලුවන්ද බන්.?

    ubata hithenne nedda unta apita taram vath ganak nahe kiyala

    unta peradunath maseta laksha 30-40 enava :angry:
    පිස්සුද බන්.. අපිට තියෙන කසන ගතිය උන්ට නැහැ
    ------ Post added on Jul 27, 2023 at 7:26 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,472
    113
    එකමත් එක රටක
    එළකිරි ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවන්න ඕන.

    protesting hey arnold GIF
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ලන්කාවෙ ක්‍රිකට් හැදිලා එන්ඩ හොද real talent එකක් තියෙන බැටාලා දෙන්නෙක් විතර ඕනෙ වෙනවා. එතකොට නිස්සංක, අසලංක වගේ උනුත් හොදට perform කරනවා pressure එක බෙදිලා යනකොට. Azam,Conway,Williamson ,Smith,Labushange, Kohli ,root වගේ ලෙවෙල් එකේ බැටෙක් නැතුව මැච් දිනන්ඩ බෑ. කොහොම කරත් top teams එක්ක ගහනකොට පරාදයි.
    ලන්කාවෙ මේ වෙනකොට iconic bowler කෙනෙක්වත් බැටෙක්වත් නෑ , 11 දෙනාම Avg ක්‍රීඩකයො 11ක් ඉන්නෙ. පකිස්තාන් ඉන්දියා ටීම් දෙකම අලුත් ටැලන්ට් තියෙන උන් හොයා ගත්තෙ ලීග් වලට පිං සිද්ද වෙන්ඩ. Lpl හරියට grow උනොත් හොද ක්‍රීඩකයො ටිකක් හදන්ඩ පුලුවන්...
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ලන්කාවෙ ක්‍රිකට් හැදිලා එන්ඩ හොද real talent එකක් තියෙන බැටාලා දෙන්නෙක් විතර ඕනෙ වෙනවා. එතකොට නිස්සංක, අසලංක වගේ උනුත් හොදට perform කරනවා pressure එක බෙදිලා යනකොට. Azam,Conway,Williamson ,Smith,Labushange, Kohli ,root වගේ ලෙවෙල් එකේ බැටෙක් නැතුව මැච් දිනන්ඩ බෑ. කො 2හොම කරත් top teams එක්ක ගහනකොට පරාදයි.
    ලන්කාවෙ මේ වෙනකොට iconic bowler කෙනෙක්වත් බැටෙක්වත් නෑ , 11 දෙනාම Avg ක්‍රීඩකයො 11ක් ඉන්නෙ. පකිස්තාන් ඉන්දියා ටීම් දෙකම අලුත් ටැලන්ට් තියෙන උන් හොයා ගත්තෙ ලීග් වලට පිං සිද්ද වෙන්ඩ. Lpl හරියට grow උනොත් හොද ක්‍රීඩකයො ටිකක් හදන්ඩ පුලුවන්...
    Lpl koheda ban grow wenne chandimal koti 2kata gaddi IPL gahapu sikandar raza unsold😛
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,946
    1
    28,198
    113
    munge talent eka mita ehaa hadanna baa. ekaiyi Ireland walata 700 pannala gahanne

    top 8 ekka compete karanna talent eka madi
    This is the ground reality. These useless bastards cannot compete in international level. To be a competitive team there should be a world class talent, fighting spirit, strategic vision and synergy. Our lonthayos got nothing.
     
    • Like
    Reactions: NRTG and acryan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,472
    113
    එකමත් එක රටක
    අපේ ඔක්කොම උන් වගේ ෆේල්. ධනංජය විතරයි ටිකක් ෂුවර් කරන්න පුලුවන් විදියට ගැහුවේ..අද ඒකත් නෑ .

    Pak වල අලුත් උන් තුන්දෙනෙක් තමයි 100, 200 ඒවා දැම්මේ..
    Imam ul , Masood , Babar , Safraz ට වැඩිය ගහන්න බැරි උනා. උන් 4 දෙනාගෙන් එකෙක්වත් සීරිස් එකේ මුළු ලකුණු 100ක් ගහල නෑ .
    හැබැයි අනිත් උන් ගේම ගැහුවා..

    අපේ උන්ට උන්ගේ fast bowlers ල දෙන්නට හරියට ගහන්න බෑ . උන් දාපු ප්‍රෙෂර් එකෙන් උන්ගෙන් බේරිලා හිටියත් ස්පින් එකට අවුට් වෙලා ගියා.
    ලංකාවේ මෙහෙම කනවනම් Top 6 රටක දී අබ සරණයි.