මෙලෝ ටැලන්ට් එකක් නැති ලොන්තයෝ තාමත් දක්ෂයි, කවදාහරි දිනයි කියලා මිරිගුවක් පස්සේ දුවන ක්‍රිකට් fans ලාට ගෞරවයෙන් බුදු සරණයි
Kiwwa kiyala hithaganinහරි හරි.. වුන දේ වුනා..
මොකො පරදින එක හුරුයි අපිට..
හොද බබාලා වගෙ දැන් LPL එකට සෙට් වෙන්න..
කියපන් ඉතින්.. අපිත් දන්නවා කුනුහරුප..Kiwwa kiyala hithaganin![]()
එහෙම වෙන්න පුලුවන්ද බන්.?ado lankave cricket private company ekak nam un kohomada Sri lanka name eka use karanne?
පිස්සුද බන්.. අපිට තියෙන කසන ගතිය උන්ට නැහැubata hithenne nedda unta apita taram vath ganak nahe kiyala
unta peradunath maseta laksha 30-40 enava![]()
අහ තිලංගඑළකිරි ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවන්න ඕන.
![]()
Galle Titans eka sjb eka aragena kiyanne aththada lolහරි හරි.. වුන දේ වුනා..
මොකො පරදින එක හුරුයි අපිට..
හොද බබාලා වගෙ දැන් LPL එකට සෙට් වෙන්න..
ටහුඩු.. හෙට හොයලා බලන්නම්..Galle Titans eka sjb eka aragena kiyanne aththada lol![]()
ඔව් ඔව් සජියගෙ පොරක් owner මන් ඊයෙ දැක්කෙ.Galle Titans eka sjb eka aragena kiyanne aththada lol![]()
Lpl koheda ban grow wenne chandimal koti 2kata gaddi IPL gahapu sikandar raza unsoldලන්කාවෙ ක්‍රිකට් හැදිලා එන්ඩ හොද real talent එකක් තියෙන බැටාලා දෙන්නෙක් විතර ඕනෙ වෙනවා. එතකොට නිස්සංක, අසලංක වගේ උනුත් හොදට perform කරනවා pressure එක බෙදිලා යනකොට. Azam,Conway,Williamson ,Smith,Labushange, Kohli ,root වගේ ලෙවෙල් එකේ බැටෙක් නැතුව මැච් දිනන්ඩ බෑ. කො 2හොම කරත් top teams එක්ක ගහනකොට පරාදයි.
ලන්කාවෙ මේ වෙනකොට iconic bowler කෙනෙක්වත් බැටෙක්වත් නෑ , 11 දෙනාම Avg ක්‍රීඩකයො 11ක් ඉන්නෙ. පකිස්තාන් ඉන්දියා ටීම් දෙකම අලුත් ටැලන්ට් තියෙන උන් හොයා ගත්තෙ ලීග් වලට පිං සිද්ද වෙන්ඩ. Lpl හරියට grow උනොත් හොද ක්‍රීඩකයො ටිකක් හදන්ඩ පුලුවන්...
This is the ground reality. These useless bastards cannot compete in international level. To be a competitive team there should be a world class talent, fighting spirit, strategic vision and synergy. Our lonthayos got nothing.munge talent eka mita ehaa hadanna baa. ekaiyi Ireland walata 700 pannala gahanne
top 8 ekka compete karanna talent eka madi
එහෙම නෙවේ අපිත් සල්ලි එකතු කරලා ටිම් එකක් දාලා රට නියෝජනය කරමු.එළකිරි ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවන්න ඕන.
![]()