Brandy2020 - එළකිරි පල් හොරෙකුගේ හත් පොලේ රීම බලන්න එන්න

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    හිටපන්කො ඕකෙ කතාව කියන්න.

    පිරමීඩ ගැන මම දැනගන්නෙ මචන් දැනට අවුරුදු 20කට විතර කලින් ස්කෝලෙ යන කාලෙ ඒ කාලෙ මොකක් හරි ඔරලෝසුවක් බෙදුව. ඕක අපේ ගෙදර විකුණන්න උස්සගෙන ආව එකාට අම්මල දැන් අතේ සල්ලි නෑ කියල යැව්ව මතකයි. අපි හොදටම අදුරන කෙනෙක් ආවෙ ඕක උස්සගෙන. පස්සෙ ඌ ගමෙත් හිටියෙ නෑ ඒකට කෙල උනාම.

    ඊටත් පස්සෙ මම කැම්පස් අවුට් වෙනකොටම සෙට් වෙනව ඩයල් එකක් පොරට ඕනි වෙනව මට කියල සිස්ටම් එකක් හදාගන්න 2014 වගේ. මම ඉතින් ඔය මොකවත් දන්නෙ නෑ හා හදමු කියල රික්වර්‍යමන්ට් ටික ගත්ත. අරගෙන ඔය කමිශන් සීන් ඔක්කොම එක්ක මම ගාණ හදල බලපුවම ඒ කාලෙත් වැඪේට අඩුම 4 මිලියන් විතර යනව. පස්සෙ මම ඕක පොරට කිව්වම ආ කමක් නෑ මල්ලි කරමු කිව්ව. ඊට පස්සෙ මම පොරට කිව්ව ඇඪ්වාන්ස් එකක් දෙන්න වැඩේ පටන් ගන්නන් කියල. මූ ඊට පස්සෙ මට උගෙ ඔෆිස් එකට එන්න කිව්ව. තැන මරුවට හදල තිබ්බ. තව උගෙ ඩිරෙක්ටස්ල කියන සෙට් එකකුත් හිටිය. මම ඉතින් ආයෙ මුල ඉදල ඔක්කොම උන්ට පැහැදිලි කරල දුන්නට පස්සෙ මුන් කියනව මල්ලි අපි උබට හැම ට්‍රාන්සැක්ශන් එකකින්ම ගාණක් දෙන්නන් මේක උබේ සල්ලි වලින් හදල දීපන් කියල. මගෙ අතේ සතයක් තිබ්බෙ නෑ එතකොට ඔය වගේ දේකට දාන්න. කමක් නෑනෙ ලොකු ගාණක් එනවනෙ අන්තිම වෙනකොට කියල වැඩේට ඕනි සර්වර් ටික හරි අරන් දියන් පස්සෙ මට එන ගාණෙන් අඩු කරගන්න කියල කිව්වම කියනව ඒක කොහොම හරි මට හොයාගෙන දාගනන් කියල. එතනින් පස්සෙ තමා මට මේ රෙද්දෙ මොකක් හරි අවුලක් තියෙනව කියල තේරුනේ. ඕකෙන් පස්සෙ මේ පෙරේදත් එකෙක් ආව පිරමීඩ සොප්ටෙයාර් එකක් හදන්න කියාගෙන සෑහෙන උන් සෙට් වෙලා තියෙනව එක එක නම් කියාගෙන ඔය රෙද්ද උස්සගෙන එන.

    ඕකට වැටෙන උන්ට කවදාවත් වෙන දේකින් ගොඩ එන්න බෑ. උන් එකකින් බැරුව ගියාම ආයෙ තව ඒ වගේම එකක් අටව ගන්නව කලින් එක කෙල උනේ මේකයි අපි නන් දැන් ඒක කරන්නෙ නෑ කියල. ඔයිට වඩා හොදයි කුඩු ගහන්න පුරුදු වෙනව උන්ව පුනරුත්තාපනය හරි කරන්න පුලුවන් මුන්ව ඒත් බෑ.

    මම ඕක ගැන රිසර්ච් එකක් කරා අර ආව බයිනරි කට් එකට කතා කරාම එකෙක් මට. මොකද ඒක ටිකක් අනික් මොඩල් වලට වඩා වෙනස් ප්‍රමෝට් කරපු විදිය සහ කමිශන් දුන්න විදිය. ඕක ගැන බලන්න ඕනි උන අනික් හේතුව තමා උන් සෑහෙන කාලයක් ඇදගෙන ගිය එක. පස්සෙ මම එක්සෙල් එකකුත් හදල ඕක චෙක් කරා වැටෙන කාලෙ ගැන අදහසක් ගන්න.

    ඕකෙ WhatsApp ගෲප් වල ඉන්න උන් තාම අඩනව සල්ලි නෑ කියල ඒම කියල අඩ අඩා ආයෙ ආයෙ වෙන වෙන මගුල් වලට අහු වෙනව. ඉවරයක් නෑ.

    ලන්කාවෙ ඔය හැම සෙට් එකකම උඩ ඉන්නෙ එක්කො ග්ලෝබල් එකේ ඉදපු උන් නැත්තන් බෙස්ට්ලයිෆ් හිටපු උන්.

    ඒ කියන්නෙ හැමදාම ඕව අටවන්නෙත් එකම සෙට් එකක් (උන්ට පුරුදු මේක), ඕවට අහුවෙන්නෙත් එකම සෙට් එකක් (මුන්ට මොකක් හරි මොළේ අවුලක් තියෙනව) :baffled: මරු හැබැයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,690
    100,994
    113
    den me vage 100000- 25000 vage set ekak innava job eka vidiyata pyramid promote karana

    ekayi hema thenama pyramid vehi vehala
    ඔව් අරුන්ගෙ පැටව් දැන් වැහි වැහල.

    මේ ලගදිම ආව උන් ටික මරු කතාවක් කිව්ව. බලන්න මල්ලි මේ රට දියුණු කරන්න තියෙන අවස්තාවක් නෙ මේ නැති කරන්නෙ මේ වගේ බිස්නස් තහනම් කරල. මේ වැඩ කරනව මල්ලි මාත් ලක්ෂ 150ක් මේකට දැම්මේ මේව වැඩ කරන නිසානෙ මල්ලි කිව්ව. :rofl: :rofl:

    ඒ කියන්නෙ හැමදාම ඕව අටවන්නෙත් එකම සෙට් එකක් (උන්ට පුරුදු මේක), ඕවට අහුවෙන්නෙත් එකම සෙට් එකක් (මුන්ට මොකක් හරි මොළේ අවුලක් තියෙනව) :baffled: මරු හැබැයි.
    දැන් ටිකක් වෙනස් ඉස්සර නන් එහෙම තමා දැන් පෝන් තියෙන බත් කන හරක් ටිකක් ඉන්නව උන්ට එහෙම කල්පනා කරන්න මොළයක් නෑ.

    මල්ලි අතේ තියෙන සල්ලි ටික මෙතන වලලපන් හෙට වෙනකොට ගහක් හැදෙනව ඒකෙන් ඇති තරන් කඩාගන්න පුලුවන් කිව්වත් සල්ලි වලල යනව

    (ඕක පිනෝකියෝ කතාවෙ ඌට වෙන සීන් එකක්. )

    ඕනිම සැකෑම් එකක් පිරමීඩ, බෙටින්, ලොත්‍රයි ඔය ඕනි එකක් ටක් ගාල අහු වෙනව.
    ------ Post added on Aug 3, 2023 at 7:20 PM
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඔව් අරුන්ගෙ පැටව් දැන් වැහි වැහල.

    මේ ලගදිම ආව උන් ටික මරු කතාවක් කිව්ව. බලන්න මල්ලි මේ රට දියුණු කරන්න තියෙන අවස්තාවක් නෙ මේ නැති කරන්නෙ මේ වගේ බිස්නස් තහනම් කරල. මේ වැඩ කරනව මල්ලි මාත් ලක්ෂ 150ක් මේකට දැම්මේ මේව වැඩ කරන නිසානෙ මල්ලි කිව්ව. :rofl: :rofl:

    දැන් ටිකක් වෙනස් ඉස්සර නන් එහෙම තමා දැන් පෝන් තියෙන බත් කන හරක් ටිකක් ඉන්නව උන්ට එහෙම කල්පනා කරන්න මොළයක් නෑ.

    මල්ලි අතේ තියෙන සල්ලි ටික මෙතන වලලපන් හෙට වෙනකොට ගහක් හැදෙනව ඒකෙන් ඇති තරන් කඩාගන්න පුලුවන් කිව්වත් සල්ලි වලල යනව

    (ඕක පිනෝකියෝ කතාවෙ ඌට වෙන සීන් එකක්. )

    ඕනිම සැකෑම් එකක් පිරමීඩ, බෙටින්, ලොත්‍රයි ඔය ඕනි එකක් ටක් ගාල අහු වෙනව.
    ------ Post added on Aug 3, 2023 at 7:20 PM

    avula ban oya vaden loku ganak ratin pita salli yanava

    mokada godak un gema dila ratin paninava dollar karan hora kapuva

    ehen site eka scam unama eken loku ganak lost venava dollar
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,644
    6,851
    113
    ඕකට වැටෙන උන්ට කවදාවත් වෙන දේකින් ගොඩ එන්න බෑ. උන් එකකින් බැරුව ගියාම ආයෙ තව ඒ වගේම එකක් අටව ගන්නව කලින් එක කෙල උනේ මේකයි අපි නන් දැන් ඒක කරන්නෙ නෑ කියල. ඔයිට වඩා හොදයි කුඩු ගහන්න පුරුදු වෙනව උන්ව පුනරුත්තාපනය හරි කරන්න පුලුවන් මුන්ව ඒත් බෑ.
    ඒ කියන්නේ කුඩු ගහනව වගේ නේද?
    මුන්ට නිකන් සල්ලි එනවා නම් බලපන් ඉතින්.
     
    • Like
    Reactions: DadayamBatta

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,690
    100,994
    113
    avula ban oya vaden loku ganak ratin pita salli yanava

    mokada godak un gema dila ratin paninava dollar karan hora kapuva

    ehen site eka scam unama eken loku ganak lost venava dollar
    ඔව් මුන් මුලින්ම පනිනන් ඕනි රටත් බලල එහෙ තමා සල්ලි ටික තියාගන්නෙ. මුන්ගෙ හිතේ p2p කරාම සල්ලි යන්නෙ නෑ කියල. කුඩුත් ගෙන්නන්නෙ ඔව්වගෙන් තමා දැන්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හිටපන්කො ඕකෙ කතාව කියන්න.

    පිරමීඩ ගැන මම දැනගන්නෙ මචන් දැනට අවුරුදු 20කට විතර කලින් ස්කෝලෙ යන කාලෙ ඒ කාලෙ මොකක් හරි ඔරලෝසුවක් බෙදුව. ඕක අපේ ගෙදර විකුණන්න උස්සගෙන ආව එකාට අම්මල දැන් අතේ සල්ලි නෑ කියල යැව්ව මතකයි. අපි හොදටම අදුරන කෙනෙක් ආවෙ ඕක උස්සගෙන. පස්සෙ ඌ ගමෙත් හිටියෙ නෑ ඒකට කෙල උනාම.

    ඊටත් පස්සෙ මම කැම්පස් අවුට් වෙනකොටම සෙට් වෙනව ඩයල් එකක් පොරට ඕනි වෙනව මට කියල සිස්ටම් එකක් හදාගන්න 2014 වගේ. මම ඉතින් ඔය මොකවත් දන්නෙ නෑ හා හදමු කියල රික්වර්‍යමන්ට් ටික ගත්ත. අරගෙන ඔය කමිශන් සීන් ඔක්කොම එක්ක මම ගාණ හදල බලපුවම ඒ කාලෙත් වැඪේට අඩුම 4 මිලියන් විතර යනව. පස්සෙ මම ඕක පොරට කිව්වම ආ කමක් නෑ මල්ලි කරමු කිව්ව. ඊට පස්සෙ මම පොරට කිව්ව ඇඪ්වාන්ස් එකක් දෙන්න වැඩේ පටන් ගන්නන් කියල. මූ ඊට පස්සෙ මට උගෙ ඔෆිස් එකට එන්න කිව්ව. තැන මරුවට හදල තිබ්බ. තව උගෙ ඩිරෙක්ටස්ල කියන සෙට් එකකුත් හිටිය. මම ඉතින් ආයෙ මුල ඉදල ඔක්කොම උන්ට පැහැදිලි කරල දුන්නට පස්සෙ මුන් කියනව මල්ලි අපි උබට හැම ට්‍රාන්සැක්ශන් එකකින්ම ගාණක් දෙන්නන් මේක උබේ සල්ලි වලින් හදල දීපන් කියල. මගෙ අතේ සතයක් තිබ්බෙ නෑ එතකොට ඔය වගේ දේකට දාන්න. කමක් නෑනෙ ලොකු ගාණක් එනවනෙ අන්තිම වෙනකොට කියල වැඩේට ඕනි සර්වර් ටික හරි අරන් දියන් පස්සෙ මට එන ගාණෙන් අඩු කරගන්න කියල කිව්වම කියනව ඒක කොහොම හරි මට හොයාගෙන දාගනන් කියල. එතනින් පස්සෙ තමා මට මේ රෙද්දෙ මොකක් හරි අවුලක් තියෙනව කියල තේරුනේ. ඕකෙන් පස්සෙ මේ පෙරේදත් එකෙක් ආව පිරමීඩ සොප්ටෙයාර් එකක් හදන්න කියාගෙන සෑහෙන උන් සෙට් වෙලා තියෙනව එක එක නම් කියාගෙන ඔය රෙද්ද උස්සගෙන එන.

    ඕකට වැටෙන උන්ට කවදාවත් වෙන දේකින් ගොඩ එන්න බෑ. උන් එකකින් බැරුව ගියාම ආයෙ තව ඒ වගේම එකක් අටව ගන්නව කලින් එක කෙල උනේ මේකයි අපි නන් දැන් ඒක කරන්නෙ නෑ කියල. ඔයිට වඩා හොදයි කුඩු ගහන්න පුරුදු වෙනව උන්ව පුනරුත්තාපනය හරි කරන්න පුලුවන් මුන්ව ඒත් බෑ.

    මම ඕක ගැන රිසර්ච් එකක් කරා අර ආව බයිනරි කට් එකට කතා කරාම එකෙක් මට. මොකද ඒක ටිකක් අනික් මොඩල් වලට වඩා වෙනස් ප්‍රමෝට් කරපු විදිය සහ කමිශන් දුන්න විදිය. ඕක ගැන බලන්න ඕනි උන අනික් හේතුව තමා උන් සෑහෙන කාලයක් ඇදගෙන ගිය එක. පස්සෙ මම එක්සෙල් එකකුත් හදල ඕක චෙක් කරා වැටෙන කාලෙ ගැන අදහසක් ගන්න.

    ඕකෙ WhatsApp ගෲප් වල ඉන්න උන් තාම අඩනව සල්ලි නෑ කියල ඒම කියල අඩ අඩා ආයෙ ආයෙ වෙන වෙන මගුල් වලට අහු වෙනව. ඉවරයක් නෑ.

    ලන්කාවෙ ඔය හැම සෙට් එකකම උඩ ඉන්නෙ එක්කො ග්ලෝබල් එකේ ඉදපු උන් නැත්තන් බෙස්ට්ලයිෆ් හිටපු උන්.

    අඩෝ මමත් ඔය පිරමිඩ් සින් ගැන දැනගත්තේ 2004දී. ඒ දවස් වල තිබ්බ ගෝල්ඩ් කොයින් සින් එකක්. එක මැලේෂියන් බේස් පිරමිඩ් සින් එකක්. මං ඉන්ටෙර්නෙට් කැෆේ එකක වැඩ කර ඒ ගාල්ලේ පලවෙනිම නෙට් කැෆේ එකක්. ඕකට එනවා ඔය ගෝල්ඩ් කොයින් කාරයෝ, . එකට කෙල උනාම එකේ ගාල්ලේ හිටපු මෙන් එකාගේ ගෙවල් පිච්චුව මිනිස්සු. උ පැනල ගියා කොහේ ගියද දන්නේ නැ.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මූ හීන් නුලෙන් promote කරා ඕක
    මටත් නෝට්

    අඩෝ මමත් ඔය පිරමිඩ් සින් ගැන දැනගත්තේ 2004දී. ඒ දවස් වල තිබ්බ ගෝල්ඩ් කොයින් සින් එකක්. එක මැලේෂියන් බේස් පිරමිඩ් සින් එකක්. මං ඉන්ටෙර්නෙට් කැෆේ එකක වැඩ කර ඒ ගාල්ලේ පලවෙනිම නෙට් කැෆේ එකක්. ඕකට එනවා ඔය ගෝල්ඩ් කොයින් කාරයෝ, . එකට කෙල උනාම එකේ ගාල්ලේ හිටපු මෙන් එකාගේ ගෙවල් පිච්චුව මිනිස්සු. උ පැනල ගියා කොහේ ගියද දන්නේ නැ.
    ඔක කරේ කලින් මහබැංකිව්වෙ හිටපු ලොක්කා ඌත් හොරැ නම් මිනිස්සු හොරැ වෙන එක අහන්නත් දෙයක්ද
    ------ Post added on Aug 3, 2023 at 8:17 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Helen nulen newe pons meka prasiddiye kale.
    karana evun karagattawe. referral commission eka balapan mama gatta..
    Elakiri eka thoge ammageda, adu kule wesawa.

    thoththa Baba wenna ette, pandurak yata. mama nam thoge kisima deyak horalam karala nehe..meka break welath nehe..

    I am sure it's good earnings method some days. පිරමීඩ් වෙන්නේ යට ඉන්න එවුන්ගේ කොමිස් ගත්තාම.මේක trading , market ,පොන්සි ස්කීම් හරි පිරමීඩ් වුණත් ඒ ගැන මට වැඩක් නැහැ. මම කියන්නේ මේක කරලා ගාණක් හොයාගන්න.
    You saying that this is a not a pyramid scheme? I heard that new members can only join with a referral link?

    If so, this is a pyramid scheme no?

    Nobody cares if you invest in pyramid schemes.. It's you're money... But it seems like you are doing heen nule promotion as well 🤣
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    kiriye redi galawa gananwa wedi wela dan.

    @AnuradhaRa account eka maru karanna tharan newa
    @tharakaf kisima lejjawak, hirikithak nathuwa three weeks eka digata nanawa
    @2osama apu dawase idan redi ille, eth lejjawata account eka thiyan gu nanawa
    @erozan gotha ekkama penala giya
    @nicjosh83 basil ekkama penala giya
    @nevermindNevergiveup daara baduwak nisa ponnayek una

    dan @Brandy2020
    @nevermindNevergiveup හොද කොල්ලනටමයි වෙන්නෙ
     
    • Haha
    Reactions: SLK_sri

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    riduna ridillata duwala awa neda. eka newei ube pirimiyek nam 24hrs dapu thread pennapanko, berina tho ponnaya.

    ubata awe nedda??
    ado link 30k withara list ekak forward kara illapu kattiyata,
    ------ Post added on Aug 3, 2023 at 6:53 PM
    Me..okath ekka hamadama haminenne nathiwa.. productive deyak karapanko.. ara ube phone eke thiyena TG group link tika office eke pc ekata ganna widiyak wage ekak 😉
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,690
    100,994
    113
    ඒ කියන්නේ කුඩු ගහනව වගේ නේද?
    මුන්ට නිකන් සල්ලි එනවා නම් බලපන් ඉතින්.
    සල්ලි එනව කියල පෙන්නුවම ඇති එන්න ඕනි නෑ. ලස්සයක් දාල මාසෙට 10000ක් දෙන්නන් කියල උගෙ සල්ලි වලින්ම මාස 4ක් විතර දුන්න නන් ඇති. තව 100ක් විතර නිකම්ම අරූ සෙට් කරල දෙනව
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,307
    1
    16,200
    113
    අඩෝ මමත් ඔය පිරමිඩ් සින් ගැන දැනගත්තේ 2004දී. ඒ දවස් වල තිබ්බ ගෝල්ඩ් කොයින් සින් එකක්. එක මැලේෂියන් බේස් පිරමිඩ් සින් එකක්. මං ඉන්ටෙර්නෙට් කැෆේ එකක වැඩ කර ඒ ගාල්ලේ පලවෙනිම නෙට් කැෆේ එකක්. ඕකට එනවා ඔය ගෝල්ඩ් කොයින් කාරයෝ, . එකට කෙල උනාම එකේ ගාල්ලේ හිටපු මෙන් එකාගේ ගෙවල් පිච්චුව මිනිස්සු. උ පැනල ගියා කොහේ ගියද දන්නේ නැ.
    cafe කොහෙද තිබුනෙ?
    මන්ජරි එක ඉස්සරහ පාරකද??? :P