Brandy2020 - එළකිරි පල් හොරෙකුගේ හත් පොලේ රීම බලන්න එන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,690
    100,994
    113
    අඩෝ මමත් ඔය පිරමිඩ් සින් ගැන දැනගත්තේ 2004දී. ඒ දවස් වල තිබ්බ ගෝල්ඩ් කොයින් සින් එකක්. එක මැලේෂියන් බේස් පිරමිඩ් සින් එකක්. මං ඉන්ටෙර්නෙට් කැෆේ එකක වැඩ කර ඒ ගාල්ලේ පලවෙනිම නෙට් කැෆේ එකක්. ඕකට එනවා ඔය ගෝල්ඩ් කොයින් කාරයෝ, . එකට කෙල උනාම එකේ ගාල්ලේ හිටපු මෙන් එකාගේ ගෙවල් පිච්චුව මිනිස්සු. උ පැනල ගියා කොහේ ගියද දන්නේ නැ.
    මගෙත් පලවෙනි ජොබ් එක කැෆේ එකක ඒලෙවල් ඉවර වෙලා. පට්ට ආතල් හවසට එන උන් එක්ක ගේම් ගහනව නෙට්වර්ක් කරගෙන.
     
    • Love
    Reactions: jzx and Kalegana

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    Tommorow event .......
    pls Kick Sarith Surith , News , Batagoda, ..... who sing for Pyramid money..

    ආ musical show එකක් කරනවා කියන්නේ පිරමිඩ් නෙවෙයි confirmed :rofl:

    නෙවෙයි කියන්නෙ

    යකෝ ref එහෙමත් හීනියට බස්සලා :lol:
     

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    ponna huththige putha thowa report karala arrest krnna ona scam promote krnwata kari sakkiliya.

    Helen nulen newe pons meka prasiddiye kale.
    karana evun karagattawe. referral commission eka balapan mama gatta..
    Elakiri eka thoge ammageda, adu kule wesawa.

    thoththa Baba wenna ette, pandurak yata. mama nam thoge kisima deyak horalam karala nehe..meka break welath nehe..

    I am sure it's good earnings method some days. පිරමීඩ් වෙන්නේ යට ඉන්න එවුන්ගේ කොමිස් ගත්තාම.මේක trading , market ,පොන්සි ස්කීම් හරි පිරමීඩ් වුණත් ඒ ගැන මට වැඩක් නැහැ. මම කියන්නේ මේක කරලා ගාණක් හොයාගන්න.
    ponna pakaya thama apiwa rawattana hadanawa kari wesige putha
    ------ Post added on Aug 3, 2023 at 9:12 PM
     
    • Haha
    Reactions: Voldemort Bro

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Happy Food GIF by Regal
     
    • Haha
    Reactions: Schrodinger Cat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,690
    100,994
    113
    ටහිකේ

    scam කීයක් run කරපු එකෙක්ද මේ
    කිරි බොන දවසෙ ඉදලම ඌ ස්කෑම් වලින්ම තමා ජීවත් වෙලා ඇත්තෙ. @kasun_kbp දන්නව ඇති තව විස්තර.

    PxGvjuH.png



    නාට්ටිය කරන උන්ගෙත් රෙදි ඉල්ලෙ මේක හරියට පත්තු උනාම.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අඩෝ මමත් ඔය පිරමිඩ් සින් ගැන දැනගත්තේ 2004දී. ඒ දවස් වල තිබ්බ ගෝල්ඩ් කොයින් සින් එකක්. එක මැලේෂියන් බේස් පිරමිඩ් සින් එකක්. මං ඉන්ටෙර්නෙට් කැෆේ එකක වැඩ කර ඒ ගාල්ලේ පලවෙනිම නෙට් කැෆේ එකක්. ඕකට එනවා ඔය ගෝල්ඩ් කොයින් කාරයෝ, . එකට කෙල උනාම එකේ ගාල්ලේ හිටපු මෙන් එකාගේ ගෙවල් පිච්චුව මිනිස්සු. උ පැනල ගියා කොහේ ගියද දන්නේ නැ.
    මම මුලින්ම දැනගත්තේ මිහිර පත්තරෙන් හරි විජය පත්තරෙන් හරි. ඒකට සාමාජිකයෝ බඳවා ගන්න සීන් එකක් තිබ්බා. කූපන් කීයක්ද මන්දා කපලා යවන්න ඕනෙ. ඊටපස්සෙ තව තුන් දෙනෙක්ව පත්තරේ ගන්න සෙට් කරලා සාමාජිකයෝ කෙරෙව්වොත් උගෙ රෑන්ක් එක ඉහල යනවා. ඊටපස්සෙ පහල එවුන් අලුත් අලුත් උන් බඳවා ගද්දි තවත් ඉහල යනවා. ඔය නම ඇරෙන්න වෙන ප්‍රතිලාභ තිබ්බද මතක නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,690
    100,994
    113
    ඔව් ඔව්


    කිරි බොන දවසෙ ඉදලම ඌ ස්කෑම් වලින්ම තමා ජීවත් වෙලා ඇත්තෙ. @kasun_kbp දන්නව ඇති තව විස්තර.

    PxGvjuH.png



    නාට්ටිය කරන උන්ගෙත් රෙදි ඉල්ලෙ මේක හරියට පත්තු උනාම.

    nane bn sponsored da?
    ඔයා දාපු ටික බලපංකො
     
    • Like
    Reactions: kasun_kbp

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    cafe කොහෙද තිබුනෙ?
    මන්ජරි එක ඉස්සරහ පාරකද??? :P
    නැ බන්. සවුත් සිලෝන් එක උඩ. ඉස්සරහ පැත්තේ පාර පැත්තේ. එක කරේ බෙල්ජියම් සුද්දෙකුයි සවුත් සිලෝන් අයිති කාරයයි එකතු වෙලා.
    ඔය මන්ජරි එක පටන් ගන්න ඉසෙල්ලා එක ඉස්ස්රහමත් තිබ්බ පොඩි VCD කඩයක්. එකේ මම ඉන්නව ඉස්සර නිතරම.
     
    • Like
    Reactions: jzx and LZP1992

    Dhanushka M93

    Member
    Aug 3, 2023
    6
    2
    3
    ඒ කියන්නෙ හැමදාම ඕව අටවන්නෙත් එකම සෙට් එකක් (උන්ට පුරුදු මේක), ඕවට අහුවෙන්නෙත් එකම සෙට් එකක් (මුන්ට මොකක් හරි මොළේ අවුලක් තියෙනව) :baffled: මරු හැබැයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,690
    100,994
    113
    වලියක් දාගන්නකොට සිකුරාදා රෑට හරි සෙනසුරාදා උදේට හරි දාගනින්.මේකේ වුන් වැඩට යනවා සතියේ දවස්වල
    ඔව් @හෙනයා ගෙන් උපදෙස් ගන්න ඕනි ඔව්වට