මගෙත් පලවෙනි ජොබ් එක කැෆේ එකක ඒලෙවල් ඉවර වෙලා. පට්ට ආතල් හවසට එන උන් එක්ක ගේම් ගහනව නෙට්වර්ක් කරගෙන.අඩෝ මමත් ඔය පිරමිඩ් සින් ගැන දැනගත්තේ 2004දී. ඒ දවස් වල තිබ්බ ගෝල්ඩ් කොයින් සින් එකක්. එක මැලේෂියන් බේස් පිරමිඩ් සින් එකක්. මං ඉන්ටෙර්නෙට් කැෆේ එකක වැඩ කර ඒ ගාල්ලේ පලවෙනිම නෙට් කැෆේ එකක්. ඕකට එනවා ඔය ගෝල්ඩ් කොයින් කාරයෝ, . එකට කෙල උනාම එකේ ගාල්ලේ හිටපු මෙන් එකාගේ ගෙවල් පිච්චුව මිනිස්සු. උ පැනල ගියා කොහේ ගියද දන්නේ නැ.


මරු හැබැයි.