Brandy2020 - එළකිරි පල් හොරෙකුගේ හත් පොලේ රීම බලන්න එන්න

Dhanushka M93

Member
Aug 3, 2023
6
2
3
නෙවෙයි කියන්නෙ
මේ excel file එක දෙන්න පුලුවන්ද?

හිටපන්කො ඕකෙ කතාව කියන්න.

පිරමීඩ ගැන මම දැනගන්නෙ මචන් දැනට අවුරුදු 20කට විතර කලින් ස්කෝලෙ යන කාලෙ ඒ කාලෙ මොකක් හරි ඔරලෝසුවක් බෙදුව. ඕක අපේ ගෙදර විකුණන්න උස්සගෙන ආව එකාට අම්මල දැන් අතේ සල්ලි නෑ කියල යැව්ව මතකයි. අපි හොදටම අදුරන කෙනෙක් ආවෙ ඕක උස්සගෙන. පස්සෙ ඌ ගමෙත් හිටියෙ නෑ ඒකට කෙල උනාම.

ඊටත් පස්සෙ මම කැම්පස් අවුට් වෙනකොටම සෙට් වෙනව ඩයල් එකක් පොරට ඕනි වෙනව මට කියල සිස්ටම් එකක් හදාගන්න 2014 වගේ. මම ඉතින් ඔය මොකවත් දන්නෙ නෑ හා හදමු කියල රික්වර්‍යමන්ට් ටික ගත්ත. අරගෙන ඔය කමිශන් සීන් ඔක්කොම එක්ක මම ගාණ හදල බලපුවම ඒ කාලෙත් වැඪේට අඩුම 4 මිලියන් විතර යනව. පස්සෙ මම ඕක පොරට කිව්වම ආ කමක් නෑ මල්ලි කරමු කිව්ව. ඊට පස්සෙ මම පොරට කිව්ව ඇඪ්වාන්ස් එකක් දෙන්න වැඩේ පටන් ගන්නන් කියල. මූ ඊට පස්සෙ මට උගෙ ඔෆිස් එකට එන්න කිව්ව. තැන මරුවට හදල තිබ්බ. තව උගෙ ඩිරෙක්ටස්ල කියන සෙට් එකකුත් හිටිය. මම ඉතින් ආයෙ මුල ඉදල ඔක්කොම උන්ට පැහැදිලි කරල දුන්නට පස්සෙ මුන් කියනව මල්ලි අපි උබට හැම ට්‍රාන්සැක්ශන් එකකින්ම ගාණක් දෙන්නන් මේක උබේ සල්ලි වලින් හදල දීපන් කියල. මගෙ අතේ සතයක් තිබ්බෙ නෑ එතකොට ඔය වගේ දේකට දාන්න. කමක් නෑනෙ ලොකු ගාණක් එනවනෙ අන්තිම වෙනකොට කියල වැඩේට ඕනි සර්වර් ටික හරි අරන් දියන් පස්සෙ මට එන ගාණෙන් අඩු කරගන්න කියල කිව්වම කියනව ඒක කොහොම හරි මට හොයාගෙන දාගනන් කියල. එතනින් පස්සෙ තමා මට මේ රෙද්දෙ මොකක් හරි අවුලක් තියෙනව කියල තේරුනේ. ඕකෙන් පස්සෙ මේ පෙරේදත් එකෙක් ආව පිරමීඩ සොප්ටෙයාර් එකක් හදන්න කියාගෙන සෑහෙන උන් සෙට් වෙලා තියෙනව එක එක නම් කියාගෙන ඔය රෙද්ද උස්සගෙන එන.

ඕකට වැටෙන උන්ට කවදාවත් වෙන දේකින් ගොඩ එන්න බෑ. උන් එකකින් බැරුව ගියාම ආයෙ තව ඒ වගේම එකක් අටව ගන්නව කලින් එක කෙල උනේ මේකයි අපි නන් දැන් ඒක කරන්නෙ නෑ කියල. ඔයිට වඩා හොදයි කුඩු ගහන්න පුරුදු වෙනව උන්ව පුනරුත්තාපනය හරි කරන්න පුලුවන් මුන්ව ඒත් බෑ.

මම ඕක ගැන රිසර්ච් එකක් කරා අර ආව බයිනරි කට් එකට කතා කරාම එකෙක් මට. මොකද ඒක ටිකක් අනික් මොඩල් වලට වඩා වෙනස් ප්‍රමෝට් කරපු විදිය සහ කමිශන් දුන්න විදිය. ඕක ගැන බලන්න ඕනි උන අනික් හේතුව තමා උන් සෑහෙන කාලයක් ඇදගෙන ගිය එක. පස්සෙ මම එක්සෙල් එකකුත් හදල ඕක චෙක් කරා වැටෙන කාලෙ ගැන අදහසක් ගන්න.

ඕකෙ WhatsApp ගෲප් වල ඉන්න උන් තාම අඩනව සල්ලි නෑ කියල ඒම කියල අඩ අඩා ආයෙ ආයෙ වෙන වෙන මගුල් වලට අහු වෙනව. ඉවරයක් නෑ.

ලන්කාවෙ ඔය හැම සෙට් එකකම උඩ ඉන්නෙ එක්කො ග්ලෝබල් එකේ ඉදපු උන් නැත්තන් බෙස්ට්ලයිෆ් හිටපු උන්.

මේ excel file එක දෙන්න පුලුවන්ද?
------ Post added on Aug 3, 2023 at 9:47 PM
 
Brandy2020

Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ponna huththige putha thowa report karala arrest krnna ona scam promote krnwata kari sakkiliya.

    ponna pakaya thama apiwa rawattana hadanawa kari wesige putha
    ------ Post added on Aug 3, 2023 at 9:12 PM
    ඔයා ලොල්ලෙක් නේද ? DM එවපු කොලු යෝජනා පබ්ලිශ් කරමුද ? 😜
     
    Dhanushka M93

    Member
    Aug 3, 2023
    6
    2
    3
    ඒ කියන්නෙ හැමදාම ඕව අටවන්නෙත් එකම සෙට් එකක් (උන්ට පුරුදු මේක), ඕවට අහුවෙන්නෙත් එකම සෙට් එකක් (මුන්ට මොකක් හරි මොළේ අවුලක් තියෙනව) :baffled: මරු හැබැයි.

    හිටපන්කො ඕකෙ කතාව කියන්න.

    පිරමීඩ ගැන මම දැනගන්නෙ මචන් දැනට අවුරුදු 20කට විතර කලින් ස්කෝලෙ යන කාලෙ ඒ කාලෙ මොකක් හරි ඔරලෝසුවක් බෙදුව. ඕක අපේ ගෙදර විකුණන්න උස්සගෙන ආව එකාට අම්මල දැන් අතේ සල්ලි නෑ කියල යැව්ව මතකයි. අපි හොදටම අදුරන කෙනෙක් ආවෙ ඕක උස්සගෙන. පස්සෙ ඌ ගමෙත් හිටියෙ නෑ ඒකට කෙල උනාම.

    ඊටත් පස්සෙ මම කැම්පස් අවුට් වෙනකොටම සෙට් වෙනව ඩයල් එකක් පොරට ඕනි වෙනව මට කියල සිස්ටම් එකක් හදාගන්න 2014 වගේ. මම ඉතින් ඔය මොකවත් දන්නෙ නෑ හා හදමු කියල රික්වර්‍යමන්ට් ටික ගත්ත. අරගෙන ඔය කමිශන් සීන් ඔක්කොම එක්ක මම ගාණ හදල බලපුවම ඒ කාලෙත් වැඪේට අඩුම 4 මිලියන් විතර යනව. පස්සෙ මම ඕක පොරට කිව්වම ආ කමක් නෑ මල්ලි කරමු කිව්ව. ඊට පස්සෙ මම පොරට කිව්ව ඇඪ්වාන්ස් එකක් දෙන්න වැඩේ පටන් ගන්නන් කියල. මූ ඊට පස්සෙ මට උගෙ ඔෆිස් එකට එන්න කිව්ව. තැන මරුවට හදල තිබ්බ. තව උගෙ ඩිරෙක්ටස්ල කියන සෙට් එකකුත් හිටිය. මම ඉතින් ආයෙ මුල ඉදල ඔක්කොම උන්ට පැහැදිලි කරල දුන්නට පස්සෙ මුන් කියනව මල්ලි අපි උබට හැම ට්‍රාන්සැක්ශන් එකකින්ම ගාණක් දෙන්නන් මේක උබේ සල්ලි වලින් හදල දීපන් කියල. මගෙ අතේ සතයක් තිබ්බෙ නෑ එතකොට ඔය වගේ දේකට දාන්න. කමක් නෑනෙ ලොකු ගාණක් එනවනෙ අන්තිම වෙනකොට කියල වැඩේට ඕනි සර්වර් ටික හරි අරන් දියන් පස්සෙ මට එන ගාණෙන් අඩු කරගන්න කියල කිව්වම කියනව ඒක කොහොම හරි මට හොයාගෙන දාගනන් කියල. එතනින් පස්සෙ තමා මට මේ රෙද්දෙ මොකක් හරි අවුලක් තියෙනව කියල තේරුනේ. ඕකෙන් පස්සෙ මේ පෙරේදත් එකෙක් ආව පිරමීඩ සොප්ටෙයාර් එකක් හදන්න කියාගෙන සෑහෙන උන් සෙට් වෙලා තියෙනව එක එක නම් කියාගෙන ඔය රෙද්ද උස්සගෙන එන.

    ඕකට වැටෙන උන්ට කවදාවත් වෙන දේකින් ගොඩ එන්න බෑ. උන් එකකින් බැරුව ගියාම ආයෙ තව ඒ වගේම එකක් අටව ගන්නව කලින් එක කෙල උනේ මේකයි අපි නන් දැන් ඒක කරන්නෙ නෑ කියල. ඔයිට වඩා හොදයි කුඩු ගහන්න පුරුදු වෙනව උන්ව පුනරුත්තාපනය හරි කරන්න පුලුවන් මුන්ව ඒත් බෑ.

    මම ඕක ගැන රිසර්ච් එකක් කරා අර ආව බයිනරි කට් එකට කතා කරාම එකෙක් මට. මොකද ඒක ටිකක් අනික් මොඩල් වලට වඩා වෙනස් ප්‍රමෝට් කරපු විදිය සහ කමිශන් දුන්න විදිය. ඕක ගැන බලන්න ඕනි උන අනික් හේතුව තමා උන් සෑහෙන කාලයක් ඇදගෙන ගිය එක. පස්සෙ මම එක්සෙල් එකකුත් හදල ඕක චෙක් කරා වැටෙන කාලෙ ගැන අදහසක් ගන්න.

    ඕකෙ WhatsApp ගෲප් වල ඉන්න උන් තාම අඩනව සල්ලි නෑ කියල ඒම කියල අඩ අඩා ආයෙ ආයෙ වෙන වෙන මගුල් වලට අහු වෙනව. ඉවරයක් නෑ.

    ලන්කාවෙ ඔය හැම සෙට් එකකම උඩ ඉන්නෙ එක්කො ග්ලෝබල් එකේ ඉදපු උන් නැත්තන් බෙස්ට්ලයිෆ් හිටපු උන්.

    මේ excel file එක දෙන්න පුලුවන්ද?

    https://safenote.co/r/64cbd8234e9eb5@80158848

    පිරමීඩයක් එහෙම රන් කරන්න යූස් කරනව නන් මගෙ ගාණත් තියපන්. :P
    link expire
    ------ Post added on Aug 3, 2023 at 10:21 PM
     
    Dhanushka M93

    Member
    Aug 3, 2023
    6
    2
    3
    https://safenote.co/r/64cbd8234e9eb5@80158848

    පිරමීඩයක් එහෙම රන් කරන්න යූස් කරනව නන් මගෙ ගාණත් තියපන්. :P
    හදන විදියත් කිව්වා නම් 50% 50% දෙන්න තිබුණා.. :)

    mata upload karana thanak hoyala diyan anonymous
    sendspace.com/
    ------ Post added on Aug 3, 2023 at 10:33 PM
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    365434608_830996688402813_888943373934519823_n.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    එහෙනම් ඒක තමයි, මම MTFE එක LPL එකේ advertising කරපු එක දාපු reply එකකට මිනිහට උයිය්යා වෙලා reply දාල තිබ්බේ.
     
    Dhanushka M93

    Member
    Aug 3, 2023
    6
    2
    3

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හින් නුලෙන් කාලයක් තිස්සේ MTFE පිරමිඩේ එළකිරි එකේ ප්‍රොමෝට් කරපු එකෙක්

    ලක්ෂ 1.60 දාලා ලක්ෂ 6 හොයා ගත්ත කිව්වා එකෙක් රෙෆ් ප්‍රොමෝට් නොකර..හැබැයි හොදට පේනවා උ රෙෆ් ප්‍රොමෝට් කරලා කියලා
    View attachment 211419

    වැඩේ වැරදිගෙන එන්න කියලා තේරෙද්දී පොස්ට් එඩිට් කරලා (Thread Link)

    View attachment 211420

    View attachment 211422

    වැඩේ වැරදිගෙන එන්න කියලා තේරෙද්දී පොස්ට් එඩිට් කරලා

    View attachment 211423

    View attachment 211421
    රෙදි නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,306
    1
    16,200
    113
    නැ බන්. සවුත් සිලෝන් එක උඩ. ඉස්සරහ පැත්තේ පාර පැත්තේ. එක කරේ බෙල්ජියම් සුද්දෙකුයි සවුත් සිලෝන් අයිති කාරයයි එකතු වෙලා.
    ඔය මන්ජරි එක පටන් ගන්න ඉසෙල්ලා එක ඉස්ස්රහමත් තිබ්බ පොඩි VCD කඩයක්. එකේ මම ඉන්නව ඉස්සර නිතරම.
    එතනට ගිහින් නැ බන්,,
    අපි එද්දි තිබුනෙ.. PnJ එකෙ උඩම එකයි, පැවිලියන් එකෙ එකක් දැම්මා ගේම්ස් එක්ක
    මන්ජරි එක ලග ඉස්සරහ පාරෙ එකෙ තමයි ගාන අඩුම
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    අඩෝ මමත් ඔය පිරමිඩ් සින් ගැන දැනගත්තේ 2004දී. ඒ දවස් වල තිබ්බ ගෝල්ඩ් කොයින් සින් එකක්. එක මැලේෂියන් බේස් පිරමිඩ් සින් එකක්. මං ඉන්ටෙර්නෙට් කැෆේ එකක වැඩ කර ඒ ගාල්ලේ පලවෙනිම නෙට් කැෆේ එකක්. ඕකට එනවා ඔය ගෝල්ඩ් කොයින් කාරයෝ, . එකට කෙල උනාම එකේ ගාල්ලේ හිටපු මෙන් එකාගේ ගෙවල් පිච්චුව මිනිස්සු. උ පැනල ගියා කොහේ ගියද දන්නේ නැ.

    මගෙත් පලවෙනි ජොබ් එක කැෆේ එකක ඒලෙවල් ඉවර වෙලා. පට්ට ආතල් හවසට එන උන් එක්ක ගේම් ගහනව නෙට්වර්ක් කරගෙන.
    Not related to this thread but මගෙත් ෆස්ට් ජොබ් එක (පාට් ටයිම්) ඉනට නෙට් කැෆේ එකක. මං ඒකේ හිටියේ නාමල් ස' කොල්ලො බුරුතු පිටින් කොරියාවේ යවපු මුල් කාලේ. එහෙම කොරියා ගියපු කොල්ලන් බැදපු/යාළු නෝනලා/කෙල්ලෝ හුගක් ඒ කැෆේ එකට තමයි ආවේ රට හිටපු උන් එක්ක කතා කරන්න. ඒ දවස් වල වට්සැප් අරවා මේවා නෑ. ස්කයිප් තමා තිබුනේ. උන් ස්කයිප් එකේ කතා වෙන ඒවා , පෙන්නන ඒවා අහගෙන/ බලාගෙන හිටියම ගෙදර යනකල්ම මල්ලී සෘජු වෙලා. ඒ කාලේ තමයි කාලේ.