LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    ඩස්පයෝ අදත් කෑවා ................

    ishan , Gill , SKY , Padya , Kuldeep , Chahal , Arshdeep ,Axar ඔක්කොම ඉදලත් කෑවා .. :lol:
    හරිම විනෝදයි..

    හැබැයි ඉන්දියාවේ පක්කු කියන්නේ උන්ගේ B/C ටීම් එකලු කොලිකුට්ටුව / රෝහිත් නැති නිසා. 🥴
    තිලක්නම් පාරවල් ටිකක් වැනුවා දැක්කා :frown:
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,809
    165,542
    113
    එකමත් එක රටක
    ඔන්න අද නම් B love උත්තලගේ ටීම් එක හොදයි..


    B-Love Kandy XI: Fakhar Zaman, Dinesh Chandimal(w), Kamindu Mendis, Angelo Mathews, Wanindu Hasaranga(c), Ashen Bandara, Asif Ali, Isuru Udana, Mohammad Hasnain, Mujeeb Ur Rahman, Dushmantha Chameera

    Dambulla Aura XI: Avishka Fernando, Kusal Mendis (c & wk), Kusal Perera, Dhananjaya De Silva, Alex Ross, Sadeera Samarawickrama, Ravindu Fernando, Hayden Kerr, Binura Fernando, Noor Ahmad, Shahnawaz Dahani
     
    • Like
    Reactions: lovethebomb

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    Picsart_23-08-04_18-28-43-904.jpg
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    shevon ගැහුවේ බන් මැච් තුනේම.. 33, 25, 25 යි . ඕකාට ගොඩක් 6 ඒවා පුලුවන් ..
    LPL එකේ දැනට 4 වෙනියට වැඩිම ඌ
    Oya wage average scores dala jiwetata team ekata enda ba. Ekama vidiha outstanding performance thiyenna one...

    Ape team eke arak gatta buthayo dennek innawa. Anik position walata enda special performance ekak one, ignore karanna bari..

    I'm not seen anything special at the highest level from either of them..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Ara Tawhid karaya ape unta nelai wage
    Owu..aniwa u apita nelanawa

    Uta wayasa 22i. Kohomada performance? Eka match ekai fail une. Now compare with Shevon..

    Shevonta team ekata enda nam mu wagewath performance thiyenda one. Mendis & Shanak kapenne na.

    So the only 2 places left is opening (Dimuth) & Sadeera. Opening walata KJPwa danda puluwan. Form eke inne. Sadeerawa thamai kapunoth kapenne

    Eth Shevon ge thana performance madi Sadeerawa replace karanna
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    me team selection gena mokada kiyanne, main Bat 04 inne, 4 all round (Chamika Karunaratne, Ramesh Mendis, Mohammad Nawaz, Dhananjaya Lakshan)

    @dilann,@
    Walter White

    Colombo Strikers:1. Niroshan Dickwella (capt), 2. Babar Azam, 3. Pathum Nissanka, 4. Nuwanidu Fernando, 5. Chamika Karunaratne, 6. Ramesh Mendis, 7. Mohammad Nawaz, 8. Dhananjaya Lakshan, 9. Naseem Shah, 10. Matheesha Pathirana, 11. Jeffrey Vandersay
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,809
    165,542
    113
    එකමත් එක රටක
    Oya wage average scores dala jiwetata team ekata enda ba. Ekama vidiha outstanding performance thiyenna one...

    Ape team eke arak gatta buthayo dennek innawa. Anik position walata enda special performance ekak one, ignore karanna bari..

    I'm not seen anything special at the highest level from either of them..
    එහෙම නෑ බන්. ඌ ගහපු ටිකෙන් උගේ ගැන කියන්න පුලුවන්
    මේකේ ඌ open ඇවිත් consistant ස්ටාර්ට් ටිකක් අරගත්තා..
    අනික මූට ටිකක් දිගට ගහන්න පුලුවන්. 80 ඒවා දෙකක් වගේ දාගෙන අනිත් ඒවා වල 30 ගානේ ගැහුවනම්, මැච් 8දී 350ක් වගේ දාගන්න පුලුවන්. එක හොද ගානක් T20 සිරිස් එකක මේ වේ.

    ඌ මේකට එන්න කලින් inning දෙකේ FC 111, 209 යි ගහල තියෙන්නේ 6 ඒවා 14යි ඔතන..

    me team selection gena mokada kiyanne, main Bat 04 inne, 4 all round (Chamika Karunaratne, Ramesh Mendis, Mohammad Nawaz, Dhananjaya Lakshan)

    @dilann,@
    Walter White
    මේ auction එක දවසේ මම තෝරපු ටීම් එක.. මුන්ගේ Ifthikar තාම ඇවිත් නැද්ද දන්නේ නෑ..
    රට උන් 3යි මුන්ට දිගටම ගැහුවේ..

    COLOMBO
    =======
    Dikwella(wk)
    Pathum
    Babar
    Nuwanidu
    Ifthikar
    Nawaz
    Dhananjaya Lakshan
    Chamika
    Vandersay
    Matheesha
    Naseem shah
    ------ Post added on Aug 5, 2023 at 2:55 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    me team selection gena mokada kiyanne, main Bat 04 inne, 4 all round (Chamika Karunaratne, Ramesh Mendis, Mohammad Nawaz, Dhananjaya Lakshan)

    මේ auction එක දවසේ මම තෝරපු ටීම් එක.. මුන්ගේ Ifthikar තාම ඇවිත් නැද්ද දන්නේ නෑ..
    රට උන් 3යි මුන්ට දිගටම ගැහුවේ..

    දනන්ජය ලක්ශාන් වෙනුවට බැටේක් ගැස්සුවොත් මොකද?