LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Colombo team ekathama weak ma team eka, unge kisi balance ekak nahe..

    All round kiyala elovatath nathi set ekak dagena

    team ekak hadanna terenne nahe munta
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,105
    113
    මැච් එක හැරෙව්වෙ හැබැයි ලහිරු කුමාරයා. බාබරයයි පැතුමයි ශම්සියා එද්දි හිටියනං ඌව රීඩ් කරලා ගහනවා උන් දෙන්නා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,346
    113
    දෙහිවල
    Eliminator (N), Colombo (RPS), August 17, 2023, Lanka Premier League

    B-Love Kandy vs Jaffna Kings
    Today 7:30 PM

    Qualifier 1, Colombo (RPS), August 17, 2023, Lanka Premier League

    Dambulla Aura vs Galle Titans
    Today 3:00 PM
     
    • Love
    Reactions: NRTG

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,978
    2,210
    113
    Adelaide
    ada kanawa wage Galle mitto

    croospulle ada hodai neda ban.. uuta chance ekak denna watinawa national Squad eke.. not for the WC, but other matches
    ------ Post added on Aug 17, 2023 at 4:48 PM
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,103
    168,025
    113
    එකමත් එක රටක
    ඔය තඩිය බලෙන්ම අරන් ඇවිත් ක්‍රිකට් ගස්සද්දී ඕක වෙන බව කිව්වා කෝ ඇහුවද සිංහලු
    මම තමයි ඔය යකා බොන් අගේන් , දෙයියෝ ලොකු කරන් ඉන්නව කියලා මේකේ මුලින්ම කිව්වේ.

    නැත්නම් කට්ටිය බඩ ත් එක්ක ක්‍රිකට් ගහන එක ගැන හෑලි ලිය ලිය හිටියේ මූ සැදැහැවත් බෞද්ධයා කියලා හිතාගෙන.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    එක අතකට මේක ෆේල් වෙන එක හොඳයි බං ෆෝම් එකට ආවොත් බුකියෙ දකින්න වෙන හෑලියි, පැස්ටරයගෙ කතායි අහන්න වුනොත් 💩💩
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,671
    14,317
    113
    මම තමයි ඔය යකා බොන් අගේන් , දෙයියෝ ලොකු කරන් ඉන්නව කියලා මේකේ මුලින්ම කිව්වේ.

    නැත්නම් කට්ටිය බඩ ත් එක්ක ක්‍රිකට් ගහන එක ගැන හෑලි ලිය ලිය හිටියේ මූ සැදැහැවත් බෞද්ධයා කියලා හිතාගෙන.

    ඔව් යකෝ සිංහල බෞද්ධයා නිසා බෝන් අගේන් උන් කපනවා කියලත් සිංහලු නැටුවා :rofl: