
Yes. If you work or study in Colombo, you have to pay less for the membership.කොලඹ public library එකේ ( විහාර මහාදේවි පාක් එක කිට්ටුව තියෙන library එක ) කොලඹ පදිංචි නැති කෙනෙකුට කියවන්න and පොත් අරන් යන්න පුලුවන් ද?
එකේ membership එක ගන්නෙ කොහොමද කියලත් කියපන්කො colombo posh people ලා
Correctpuluwan eth colombo nagara seemawe padinchi ekkenk apeta sign karanna one mn hithanne![]()
කියවන්න වත් බැරිද බන් ඇප සයින් නොකරYes. If you work or study in Colombo, you have to pay less for the membership.
Correct![]()
මමත් මෙහෙම Membership එක ගත්තා කලින්කොළඹින් පිට හිටියත් ඇප කාරයෙක් නැතුව මෙම්බර්ෂිප් ගන්න පුලුවං රු. 2000/= ඇප තියල
