colombo posh people ලා help

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    කොලඹ public library එකේ ( විහාර මහාදේවි පාක් එක කිට්ටුව තියෙන library එක ) කොලඹ පදිංචි නැති කෙනෙකුට කියවන්න and පොත් අරන් යන්න පුලුවන් ද?
    එකේ membership එක ගන්නෙ කොහොමද කියලත් කියපන්කො colombo posh people ලා
     
    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    කොලඹ public library එකේ ( විහාර මහාදේවි පාක් එක කිට්ටුව තියෙන library එක ) කොලඹ පදිංචි නැති කෙනෙකුට කියවන්න and පොත් අරන් යන්න පුලුවන් ද?
    එකේ membership එක ගන්නෙ කොහොමද කියලත් කියපන්කො colombo posh people ලා
    Yes. If you work or study in Colombo, you have to pay less for the membership.
    puluwan eth colombo nagara seemawe padinchi ekkenk apeta sign karanna one mn hithanne :baffled:
    Correct ☝️
     
    • Like
    Reactions: RottenCOLT and nkt

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    චෙක් අවුට් නොකර ලයිබ්‍රරි එක පාවිච්චි කරන්න ඕනෙම කෙනෙක්ට පුලුවන් සාමාජිකත්වය නැතුව හෝ. සාමාජිකත්වය ගන්න ඕනෙ නම් ලයිබ්‍රරි සයිට් එකේ ෆෝම් එක තියෙනව මන් හිතන්නෙ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    කොළඹින් පිට හිටියත් ඇප කාරයෙක් නැතුව මෙම්බර්ෂිප් ගන්න පුලුවං රු. 2000/= ඇප තියල