LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මොකක් හරි පොඩි කෙස් එකක් .
    ඒ යකා හරකා වගේ මහතයි නේ දැන්. තෙල වැඩිවෙලා

    අප්සට් ඇඟක් දැන් තියෙන්නෙ කුමාරගෙත් එහෙමයි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113

    කොහොමද අද දාපු ජාතික ගීය ;)
    ------ Post added on Aug 20, 2023 at 7:20 PM

    ෂිකේ බන් මුත්තුසාමි මියුසික් කරපු සින්දුවක් වගේ.

    ඉන්ටනැෂනල් ඉවෙන්ට්ස් වලදි ගැලපෙන මූඩ් එක හැදෙන රෙන්ඩිෂන් එකක් දාන්න කියල ස්පෝට්ස් මිනිස්ට්‍රියට මම ඊමේල් යවලත් තියෙනව.
     
    • Haha
    Reactions: NaiRobi and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,783
    165,482
    113
    එකමත් එක රටක

    දැන් හරිනේ පුකේ අමාරුව !! 🥴

    ෂිකේ බන් මුත්තුසාමි මියුසික් කරපු සින්දුවක් වගේ.

    ඉන්ටනැෂනල් ඉවෙන්ට්ස් වලදි ගැලපෙන මූඩ් එක හැදෙන රෙන්ඩිෂන් එකක් දාන්න කියල ස්පෝට්ස් මිනිස්ට්‍රියට මම ඊමේල් යවලත් තියෙනව.
    විකාශය නිමාව වගේ feeling එකක් ආවේ. :rofl:
    ------ Post added on Aug 20, 2023 at 7:54 PM
     
    • Like
    • Haha
    Reactions: Sandy_Fdo and NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    Ranil.jpg