දළදා පෙරහැර 2023 - අද සිට ඇරඹෙන වගයි!

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    spit.gif

    elephant-sri-lanka.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    මටනම් අරන් යන කෙනා නෙවෙයි වැදගත්, දළදා වහන්සේ කෙරෙහි ඇතිවෙන භක්තිය සහ පැහැදීම... නිසි ගෞරවයක් එක්ක වෙහෙසක් නැතුව කරඬුව වඩම්මන්න පුලුවන්නම් කවුරු කලාම මොකෝ ආයිබෝං...

    ඔහේ හිතන විදියට ඇතා පිට කරඬුව වඩම්මන්නෙ නැතුව... මනුස්ස ලෝකේ සුදුසුම පුද්ගලයා කවුද ආයිබෝං.... නිකන් ඉඟියක් හරි දෙන්න බලන්න...
    සිංහල බැරිද බන්.
    ආයිත් කියවපන්.

    මහනායක හාමුදුරුවෝ අරන් යන එක ද හොද සතෙක් ගේ ඇගේ ගැට ගහල යවන එකද ?

    ගෑනු කෙනෙක්ට අරගෙන යන්න බැරි ඇයි සතෙක් ටත් ගෙනියන්න පුලුවන් එක. ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,286
    113
    @asliyanage , ඇයි බන් මේ පින් ඇත්තෝ මෙච්චර මනුස්සලෝකේ ඉද්දි තිරිසන් අපායේ වැටිච්ච එකෙක්ගේ පිටේ කරඩුව වඩම්මන්නේ ??

    රජතුමාගෙ මගුල් ඈතා පිටෙඑ යන්න පුලුවන් රජතුමාට විතරයි. රජතුමා විතරක් ගමන් කරන මගුල් ඈතා පිට දළෑදා කරඩුව ගෙනියන්න රජතුමා නියම කරන්නෙ රජතුමාට එ වෙලාවෙ කරන්න පුලුවන් ඉහලම සත්කාරය එක නිසා..

    ඔහොම පටන් ගත්ත එක සින්හල බෞද්ධ සන්ස්කෘතියෙ කොටසක් උනා.. එ නිසා එක දිගටම පවත්වගෙන යනව. එච්චරයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    පුලුවන් නම් ශීට් 4ක් බුක් කරලා දෙන්නකො මචන්
     
    • Like
    Reactions: NRTG

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    මේ පාර ටිකට් ගනන් කොහොමද දන්නෑ?
    Thota mona ticket da kurusa ponnayo
    @asliyanage , ඇයි බන් මේ පින් ඇත්තෝ මෙච්චර මනුස්සලෝකේ ඉද්දි තිරිසන් අපායේ වැටිච්ච එකෙක්ගේ පිටේ කරඩුව වඩම්මන්නේ ??
    sampradaya kiyanne ekata tama kurusa ponnayo
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    රජතුමාගෙ මගුල් ඈතා පිටෙඑ යන්න පුලුවන් රජතුමාට විතරයි. රජතුමා විතරක් ගමන් කරන මගුල් ඈතා පිට දළෑදා කරඩුව ගෙනියන්න රජතුමා නියම කරන්නෙ රජතුමාට එ වෙලාවෙ කරන්න පුලුවන් ඉහලම සත්කාරය එක නිසා..

    ඔහොම පටන් ගත්ත එක සින්හල බෞද්ධ සන්ස්කෘතියෙ කොටසක් උනා.. එ නිසා එක දිගටම පවත්වගෙන යනව. එච්චරයි.
    ඉතින් ඇයි දැන් රජතුමා/ජනාදිපති මගුල් ඇතෙක් නැතුව කෝටි ගන්න සැප වාහන වල යද්දී කරඩුව තාමත් අර පරණ වාහනේ තියල යවන්නේ ?
    ලස්සන සප රථයක් හදන්න පුලුවන් නේ රත්තරන් වලින් හරි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිංහල බැරිද බන්.
    ආයිත් කියවපන්.

    මහනායක හාමුදුරුවෝ අරන් යන එක ද හොද සතෙක් ගේ ඇගේ ගැට ගහල යවන එකද ?

    ගෑනු කෙනෙක්ට අරගෙන යන්න බැරි ඇයි සතෙක් ටත් ගෙනියන්න පුලුවන් එක.
    ඒක මගෙන් අහල වැඩක් නෑ බන් පෙරහැර සංවිධායක කමිටුවෙන් අහපන්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    ඒක මගෙන් අහල වැඩක් නෑ බන් පෙරහැර සංවිධායක කමිටුවෙන් අහපන්...
    කවුද ඉතින් උබෙන් ඇහුවේ?
    මම quote කරල asliya ගේ නම දාල තියෙද්දී උබ නේ පැත්තෙන් දෙන්න ආවේ. 🥴

    sampradaya kiyanne ekata tama kurusa ponnayo
    උබේ reaction බොත්තම තාම වැඩ නැද්ද පොන්න්යෝ ? :unsure:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,286
    113
    ඉතින් ඇයි දැන් රජතුමා/ජනාදිපති මගුල් ඇතෙක් නැතුව කෝටි ගන්න සැප වාහන වල යද්දී කරඩුව තාමත් අර පරණ වාහනේ තියල යවන්නේ ?
    ලස්සන සප රථයක් හදන්න පුලුවන් නේ රත්තරන් වලින් හරි.
    සින්හල බෞද්ධ සන්ස්කෘතියෙ කොටසක් එච්චරයි. ඔතන ලොජිකල් දෙයක් නෑ..
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කවුද ඉතින් උබෙන් ඇහුවේ?
    මම quote කරල asliya ගේ නම දාල තියෙද්දී උබ නේ පැත්තෙන් දෙන්න ආවේ. 🥴
    sorry.... very sorry... ආයිබෝං....
    ටිකක් මොළ‍ය පාවිච්චි කොරන්න බලපන්... ශුෂුම්නාවෙන් විතරක් හිතන්න එපාා....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    sorry.... very sorry... ආයිබෝං....
    ටිකක් මොළ‍ය පාවිච්චි කොරන්න බලපන්... ශුෂුම්නාවෙන් විතරක් හිතන්න එපාා....
    උබට තමයි කියන්න තියෙන්නේ .
    "අයිබෝං" ගගා එද්දිම මම හිතුව මොන්ගල් කියලා. 🥴

    ගිහින් හරවල ආව කවුරු හරි දන්නවද?
    උබ කියන්නේ කාන්තාවන්ට වාරණ නෑ කියලා දළදාවට සම්බන්ද ?
    ------ Post added on Aug 21, 2023 at 4:35 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,286
    113
    උබට තමයි කියන්න තියෙන්නේ .
    "අයිබෝං" ගගා එද්දිම මම හිතුව මොන්ගල් කියලා. 🥴

    උබ කියන්නේ කාන්තාවන්ට වාරණ නෑ කියලා දළදාවට සම්බන්ද ?
    ------ Post added on Aug 21, 2023 at 4:35 PM
    මොන වගේ වාරණද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    කරන වතාවත් කරන්න ගෑනු ගේන්නේ නෑ .
    උඹනන් මාර cringe lord කෙනෙක් බන්. cultural event එකකට දාපු ත්‍රෙඩ් එකකත් ඇවිත් අවධාන සීකින්