සිංහල බැරිද බන්.මටනම් අරන් යන කෙනා නෙවෙයි වැදගත්, දළදා වහන්සේ කෙරෙහි ඇතිවෙන භක්තිය සහ පැහැදීම... නිසි ගෞරවයක් එක්ක වෙහෙසක් නැතුව කරඬුව වඩම්මන්න පුලුවන්නම් කවුරු කලාම මොකෝ ආයිබෝං...
ඔහේ හිතන විදියට ඇතා පිට කරඬුව වඩම්මන්නෙ නැතුව... මනුස්ස ලෝකේ සුදුසුම පුද්ගලයා කවුද ආයිබෝං.... නිකන් ඉඟියක් හරි දෙන්න බලන්න...
@asliyanage , ඇයි බන් මේ පින් ඇත්තෝ මෙච්චර මනුස්සලෝකේ ඉද්දි තිරිසන් අපායේ වැටිච්ච එකෙක්ගේ පිටේ කරඩුව වඩම්මන්නේ ??
Thota mona ticket da kurusa ponnayoමේ පාර ටිකට් ගනන් කොහොමද දන්නෑ?
sampradaya kiyanne ekata tama kurusa ponnayo@asliyanage , ඇයි බන් මේ පින් ඇත්තෝ මෙච්චර මනුස්සලෝකේ ඉද්දි තිරිසන් අපායේ වැටිච්ච එකෙක්ගේ පිටේ කරඩුව වඩම්මන්නේ ??
ඉතින් ඇයි දැන් රජතුමා/ජනාදිපති මගුල් ඇතෙක් නැතුව කෝටි ගන්න සැප වාහන වල යද්දී කරඩුව තාමත් අර පරණ වාහනේ තියල යවන්නේ ?රජතුමාගෙ මගුල් ඈතා පිටෙඑ යන්න පුලුවන් රජතුමාට විතරයි. රජතුමා විතරක් ගමන් කරන මගුල් ඈතා පිට දළෑදා කරඩුව ගෙනියන්න රජතුමා නියම කරන්නෙ රජතුමාට එ වෙලාවෙ කරන්න පුලුවන් ඉහලම සත්කාරය එක නිසා..
ඔහොම පටන් ගත්ත එක සින්හල බෞද්ධ සන්ස්කෘතියෙ කොටසක් උනා.. එ නිසා එක දිගටම පවත්වගෙන යනව. එච්චරයි.
ඒක මගෙන් අහල වැඩක් නෑ බන් පෙරහැර සංවිධායක කමිටුවෙන් අහපන්...සිංහල බැරිද බන්.
ආයිත් කියවපන්.
මහනායක හාමුදුරුවෝ අරන් යන එක ද හොද සතෙක් ගේ ඇගේ ගැට ගහල යවන එකද ?
ගෑනු කෙනෙක්ට අරගෙන යන්න බැරි ඇයි සතෙක් ටත් ගෙනියන්න පුලුවන් එක.
කවුද ඉතින් උබෙන් ඇහුවේ?ඒක මගෙන් අහල වැඩක් නෑ බන් පෙරහැර සංවිධායක කමිටුවෙන් අහපන්...
උබේ reaction බොත්තම තාම වැඩ නැද්ද පොන්න්යෝ ?sampradaya kiyanne ekata tama kurusa ponnayo
සින්හල බෞද්ධ සන්ස්කෘතියෙ කොටසක් එච්චරයි. ඔතන ලොජිකල් දෙයක් නෑ..ඉතින් ඇයි දැන් රජතුමා/ජනාදිපති මගුල් ඇතෙක් නැතුව කෝටි ගන්න සැප වාහන වල යද්දී කරඩුව තාමත් අර පරණ වාහනේ තියල යවන්නේ ?
ලස්සන සප රථයක් හදන්න පුලුවන් නේ රත්තරන් වලින් හරි.
ගෑනු කෙනෙක්ට ඕක ගාවට යන්න දෙන්නේ නැත්තේ ?අල්ලන්නත් බෑ නේසින්හල බෞද්ධ සන්ස්කෘතියෙ කොටසක් එච්චරයි. ඔතන ලොජිකල් දෙයක් නෑ..
sorry.... very sorry... ආයිබෝං....කවුද ඉතින් උබෙන් ඇහුවේ?
මම quote කරල asliya ගේ නම දාල තියෙද්දී උබ නේ පැත්තෙන් දෙන්න ආවේ.![]()
ගිහින් හරවල ආව කවුරු හරි දන්නවද?ගෑනු කෙනෙක්ට ඕක ගාවට යන්න දෙන්නේ නැත්තේ ?අල්ලන්නත් බෑ නේ
උබට තමයි කියන්න තියෙන්නේ .sorry.... very sorry... ආයිබෝං....
ටිකක් මොළය පාවිච්චි කොරන්න බලපන්... ශුෂුම්නාවෙන් විතරක් හිතන්න එපාා....
උබ කියන්නේ කාන්තාවන්ට වාරණ නෑ කියලා දළදාවට සම්බන්ද ?ගිහින් හරවල ආව කවුරු හරි දන්නවද?
මොන වගේ වාරණද?උබට තමයි කියන්න තියෙන්නේ .
"අයිබෝං" ගගා එද්දිම මම හිතුව මොන්ගල් කියලා.
උබ කියන්නේ කාන්තාවන්ට වාරණ නෑ කියලා දළදාවට සම්බන්ද ?
------ Post added on Aug 21, 2023 at 4:35 PM
පෙරහැර බලන්න බුද්ධාගමේ වෙන්න ඕනිද මැට්ටො.Thota mona ticket da kurusa ponnayo

මේ පාර ටිකට් ගනන් කොහොමද දන්නෑ?
උඹනන් මාර cringe lord කෙනෙක් බන්. cultural event එකකට දාපු ත්රෙඩ් එකකත් ඇවිත් අවධාන සීකින්කරන වතාවත් කරන්න ගෑනු ගේන්නේ නෑ .