දළදා පෙරහැර 2023 - අද සිට ඇරඹෙන වගයි!

redux

Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    මේකේ ආගමික කෑල්ලක් ඇත්තෙම නැද්ද එතකොට ?
    උඹ ඉතින් මේ thread එකට reply කරන එකෙත් විද්‍යාත්මක හේතුවක් නෑනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    කරන වතාවත් කරන්න ගෑනු ගේන්නේ නෑ .
    මොන වගේ වතාවත්ද? හාමුදුරුවරු කරන ඒවද? සමාන්‍ය ගිහියෝ යන තැන් වලට නං එහෙම වාරණ නෑ කාටවත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    මොන වගේ වතාවත්ද? හාමුදුරුවරු කරන ඒවද? සමාන්‍ය ගිහියෝ යන තැන් වලට නං එහෙම වාරණ නෑ කාටවත්.
    කිසි වතාවතක් කරන්න දෙන්නේ නෑ බන්...

    උඹ ඉතින් මේ thread එකට reply කරන එකෙත් විද්‍යාත්මක හේතුවක් නෑනේ.
    පිස්සුද ඕයි .
    මම asliya ගෙන් ඇහුවේ. උබ මොකද අවදානේ දුන්නේ ඒකට ?
    ------ Post added on Aug 21, 2023 at 5:02 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    කිසි වතාවතක් කරන්න දෙන්නේ නෑ බන්... පත්තිරිප්පුව ට වත් නගින්න දෙන්නේ නෑ .

    පිස්සුද ඕයි .
    මම asliya ගෙන් ඇහුවේ. උබ මොකද අවදානේ දුන්නේ ඒකට ?
    ------ Post added on Aug 21, 2023 at 5:02 PM
    මම උඹට එදා චැලේන්ජ් කළා විද්‍යාවේ තියෙන axiom ඔප්පු කරපු තැනක් පෙන්නන්න කියල

    අන්තිමට උඹ ආගම් අදහන උන් වගේම "අනේ ඒවා ඉතින් බැලුවම පේනවනේ" කියල මට reply කරන එක නතර කරල ගිහින් හැන්ගුනා

    දැන්වත් කරමුද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    මම උඹට එදා චැලේන්ජ් කළා විද්‍යාවේ තියෙන axiom ඔප්පු කරපු තැනක් පෙන්නන්න කියල

    අන්තිමට උඹ ආගම් අදහන උන් වගේම "අනේ ඒවා ඉතින් බැලුවම පේනවනේ" කියල මට reply කරන එක නතර කරල ගිහින් හැන්ගුනා

    දැන්වත් කරමුද?
    තෝ axioms මොකද්ද කියලවත් දන්නේ නෑ . ඒකට මම මොනව කරන්නද බන්.
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    තෝ axioms මොකද්ද කියලවත් දන්නේ නෑ . ඒකට මම මොනව කරන්නද බන්.
    කමක් නෑ axiom ඔප්පු කරපු තැනක් මට පෙන්නපන්කෝ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    කමක් නෑ axiom ඔප්පු කරපු තැනක් මට පෙන්නපන්කෝ.
    Axioms කියන්නේ maths වල ඇත්ත කියලා assume කරන දෙයක් බන්. එතනින් තමයි අනිත් ප්‍රතිපල ගන්නේ.
    උබ එදා කියාගෙන ආපු ඒවා axioms වත් නෙවෙයි. උබ axioms දන්නෙත් නෑ . ඇයි එහෙම එකක් තියෙන්නේ කියලවත් දන්නේ නෑ . :rofl:

    මම අරම කිව්වා මෙහෙම කිව්වා කියන ත්‍රෙඩ් එක අරගෙන වරෙන් බලන්න.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඉතුරු දවස් 355 නැති අලි කරුණාව පටන් ගනියි දැන්

    අනේ අම්මේ තිරිසන් සතා පව්
    දම්වැල් දැම්මම රිදෙනවා ඇති
    ඒවා දකිද්දි මගේ හදවත වද වෙලා යනවා:(
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඉතුරු දවස් 355 නැති අලි කරුණාව පටන් ගනියි දැන්

    අනේ අම්මේ තිරිසන් සතා පව්
    දම්වැල් දැම්මම රිදෙනවා ඇති
    ඒවා දකිද්දි මගේ හදවත වද වෙලා යනවා:(
    ඕවා කියන උන් vegi නම් කමක් නෑ කිව්වට.දාගන මස් ගාත කන කුරිස පොන්නයෝන්ට තමා හිත රිදෙන්නේ අලියව දම්වැල් දාද්දි.ඕකුන්හේ පුකේ ඔබන්න ඕන දම්වැල.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    Axioms කියන්නේ maths වල ඇත්ත කියලා assume කරන දෙයක් බන්. එතනින් තමයි අනිත් ප්‍රතිපල ගන්නේ.
    උබ එදා කියාගෙන ආපු ඒවා axioms වත් නෙවෙයි. උබ axioms දන්නෙත් නෑ . ඇයි එහෙම එකක් තියෙන්නේ කියලවත් දන්නේ නෑ . :rofl:

    මම අරම කිව්වා මෙහෙම කිව්වා කියන ත්‍රෙඩ් එක අරගෙන වරෙන් බලන්න.
    ඉතින් assumption වල depend වෙන දෙයක් කරේ තියාගෙනද උඹ මේ මෙච්චර දඟලන්නේ

    බලනකොට උඹත් ආගම් අදහන උන් වගේම කතන්දර විශ්වාස කරන එකනෙ කරන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    කිසි වතාවතක් කරන්න දෙන්නේ නෑ බන්...

    පිස්සුද ඕයි .
    මම asliya ගෙන් ඇහුවේ. උබ මොකද අවදානේ දුන්නේ ඒකට ?
    ------ Post added on Aug 21, 2023 at 5:02 PM
    වතාවත් කියල අදහස් කරන්නේ මොනවාද උබ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    ඉතින් assumption වල depend වෙන දෙයක් කරේ තියාගෙනද උඹ මේ මෙච්චර දඟලන්නේ

    බලනකොට උඹත් ආගම් අදහන උන් වගේම කතන්දර විශ්වාස කරන එකනෙ කරන්නේ
    ප්‍රතිපල තියන එකක් බන්. ප්‍රතිපල ගන්න දෙයක්.

    ප්‍රතිපල නැතුව විශ්වාස විතරක් කරගෙන ඉන්න එකක් නෙවෙයි. ඔය දෙක තේරුම් ගන්න මොලයක් නති එකෙක් එක්ක කතාකරලත් තේරුමක් නෑ :rofl:

    වතාවත් කියල අදහස් කරන්නේ මොනවාද උබ.
    දළදා මාලිගාමේ දන්ත දාතුවට කරන තේවාවන්
    ------ Post added on Aug 21, 2023 at 5:42 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ප්‍රතිපල තියන එකක් බන්. ප්‍රතිපල ගන්න දෙයක්.

    ප්‍රතිපල නැතුව විශ්වාස විතරක් කරගෙන ඉන්න එකක් නෙවෙයි. ඔය දෙක තේරුම් ගන්න මොලයක් නති එකෙක් එක්ක කතාකරලත් තේරුමක් නෑ :rofl:

    දළදා මාලිගාමේ දන්ත දාතුවට කරන තේවාවන්
    ------ Post added on Aug 21, 2023 at 5:42 PM
    ඒව ඉතින් සාමන්‍ය ගිහියන්ට කරන්නත් දෙන්නේ නෑ නේ කාන්තාවන්ට කියල විශේයක් නෙමේනෙ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    ප්‍රතිපල තියන එකක් බන්. ප්‍රතිපල ගන්න දෙයක්.

    ප්‍රතිපල නැතුව විශ්වාස විතරක් කරගෙන ඉන්න එකක් නෙවෙයි.
    ප්‍රතිපල තිබ්බ කියල axiom එක හරි කියන්න බෑනේ

    ඔය pragmatism කතාවක්

    ආගම් අදහන උනුත් කියන්නේ මට ප්‍රතිපල තියෙන නිසා මන් අදහනව කියලනේ. උඹත් උන් වගේමය්
    ඔය දෙක තේරුම් ගන්න මොලයක් නති එකෙක් එක්ක කතාකරලත් තේරුමක් නෑ :rofl:
    ඔන්න ආපහු කිච වෙලා මාරු වෙන්න හදන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    ඒව ඉතින් සාමන්‍ය ගිහියන්ට කරන්නත් දෙන්නේ නෑ නේ කාන්තාවන්ට කියල විශේයක් නෙමේනෙ.
    කාන්තාවන්ට බෑ කියලා විශේෂයක් තියනව.
    හාමුදුරුවෝ විතරක් නෙවෙයි එතන ඉන්නේ .

    ප්‍රතිපල තිබ්බ කියල axiom එක හරි කියන්න බෑනේ

    ඔය pragmatism කතාවක්

    ආගම් අදහන උනුත් කියන්නේ මට ප්‍රතිපල තියෙන නිසා මන් අදහනව කියලනේ. උඹත් උන් වගේමය්
    කවුද කිව්වේ axioms හරි කියලා ?
    axioms හරි කියලා assume කරල තමයි ප්‍රතිපල අරගෙන තියෙන්නේ . :rofl:

    ප්‍රතිපල ත් නැතුව නිකන් දෙයක් ඇත්ත කිල විශ්වාස කරගෙන ඉන්න එකක් නෙවෙයි බන්.
    ------ Post added on Aug 21, 2023 at 5:51 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    කවුද කිව්වේ axioms හරි කියලා ?
    axioms හරි කියලා assume කරල තමයි ප්‍රතිපල අරගෙන තියෙන්නේ . :rofl:

    ප්‍රතිපල ත් නැතුව නිකන් දෙයක් ඇත්ත කිල විශ්වාස කරගෙන ඉන්න එකක් නෙවෙයි බන්.
    ------ Post added on Aug 21, 2023 at 5:51 PM
    පතිපල තිබ්බ පලියට process එක විශ්වාස කරනව කියන්නේ pragmatism

    ඒ කියන්නේ උඹ කතන්දර විශ්වාස කරන එකෙක්නෙ ආගම් අදහන උන් වගේම
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සින්හල බෞද්ධ සන්ස්කෘතියෙ කොටසක් එච්චරයි. ඔතන ලොජිකල් දෙයක් නෑ..
    දැන් ඉතරි වෙලා තීන දැන් ඉතිරි වෙලා තීන සින්හල බෞද්ධ කමක් නැහැ බන් :)
    දකුණු ඉන්දියන් සන්ස්කෘතියෙ කොටස් ඔබල දළදා පෙරහරට ,
    වාහන තීද්දී අහිංසක සත්තුන්ට වධ දිදී අරන් යනවා පාර දිගේ , වැඩි වයස නැති හැම අලියෙක්ගේම කකුල් ලේ එන්න කිට්ටු වෙන ගානට දම් වැල් තදට දාල තින්නේ .
    එක සෙට් එකක් කාලයක් කිව්වේ ඡන්ද ගන්න පුළුවන් නම් පන්සල් ගියොත් අපිත් පන්සල් යන කතාවක් මේකම තමයි මෙතන වෙන්නෙත් , බුදු හමුදුරුවොන්ගේ දන්ත දතුව පාවිච්චි කරල උන්ගේ වැඩ කර ගන්න එක.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    කාන්තාවන්ට බෑ කියලා විශේෂයක් තියනව.
    හාමුදුරුවෝ විතරක් නෙවෙයි එතන ඉන්නේ .

    කවුද කිව්වේ axioms හරි කියලා ?
    axioms හරි කියලා assume කරල තමයි ප්‍රතිපල අරගෙන තියෙන්නේ . :rofl:

    ප්‍රතිපල ත් නැතුව නිකන් දෙයක් ඇත්ත කිල විශ්වාස කරගෙන ඉන්න එකක් නෙවෙයි බන්.
    ------ Post added on Aug 21, 2023 at 5:51 PM
    හාමුදුරුවෝ ඇරුනම ඔතන ඉන්නේ පරම්පරාවෙන් උරුම වෙච්ච වතාවත් කරන අය. ඒ ඒ පරම්පරාවල අය පත් වෙනවා ඇරෙන්න ගෑනු නිසා බෑ කියල නං මොකවත් නෑ ඔතන.

    දැන් ඉතරි වෙලා තීන දැන් ඉතිරි වෙලා තීන සින්හල බෞද්ධ කමක් නැහැ බන් :)
    දකුණු ඉන්දියන් සන්ස්කෘතියෙ කොටස් ඔබල දළදා පෙරහරට ,
    සන්ස්කෘතිය හැදෙන්නේ එහෙමනේ කොටස් එකතු වේවි නේ යන්නේ කොහොමත්.
    ------ Post added on Aug 21, 2023 at 6:08 PM