මේකේ ආගමික කෑල්ලක් ඇත්තෙම නැද්ද එතකොට ?උඹනන් මාර cringe lord කෙනෙක් බන්. cultural event එකකට දාපු ත්‍රෙඩ් එකකත් ඇවිත් අවධාන සීකින්
මේකේ ආගමික කෑල්ලක් ඇත්තෙම නැද්ද එතකොට ?උඹනන් මාර cringe lord කෙනෙක් බන්. cultural event එකකට දාපු ත්‍රෙඩ් එකකත් ඇවිත් අවධාන සීකින්
උඹ ඉතින් මේ thread එකට reply කරන එකෙත් විද්‍යාත්මක හේතුවක් නෑනේ.මේකේ ආගමික කෑල්ලක් ඇත්තෙම නැද්ද එතකොට ?
මොන වගේ වතාවත්ද? හාමුදුරුවරු කරන ඒවද? සමාන්‍ය ගිහියෝ යන තැන් වලට නං එහෙම වාරණ නෑ කාටවත්.කරන වතාවත් කරන්න ගෑනු ගේන්නේ නෑ .
කිසි වතාවතක් කරන්න දෙන්නේ නෑ බන්...මොන වගේ වතාවත්ද? හාමුදුරුවරු කරන ඒවද? සමාන්‍ය ගිහියෝ යන තැන් වලට නං එහෙම වාරණ නෑ කාටවත්.
පිස්සුද ඕයි .උඹ ඉතින් මේ thread එකට reply කරන එකෙත් විද්‍යාත්මක හේතුවක් නෑනේ.
මම උඹට එදා චැලේන්ජ් කළා විද්‍යාවේ තියෙන axiom ඔප්පු කරපු තැනක් පෙන්නන්න කියලකිසි වතාවතක් කරන්න දෙන්නේ නෑ බන්... පත්තිරිප්පුව ට වත් නගින්න දෙන්නේ නෑ .
පිස්සුද ඕයි .
මම asliya ගෙන් ඇහුවේ. උබ මොකද අවදානේ දුන්නේ ඒකට ?
------ Post added on Aug 21, 2023 at 5:02 PM
තෝ axioms මොකද්ද කියලවත් දන්නේ නෑ . ඒකට මම මොනව කරන්නද බන්.මම උඹට එදා චැලේන්ජ් කළා විද්‍යාවේ තියෙන axiom ඔප්පු කරපු තැනක් පෙන්නන්න කියල
අන්තිමට උඹ ආගම් අදහන උන් වගේම "අනේ ඒවා ඉතින් බැලුවම පේනවනේ" කියල මට reply කරන එක නතර කරල ගිහින් හැන්ගුනා
දැන්වත් කරමුද?
කමක් නෑ axiom ඔප්පු කරපු තැනක් මට පෙන්නපන්කෝ.තෝ axioms මොකද්ද කියලවත් දන්නේ නෑ . ඒකට මම මොනව කරන්නද බන්.
Axioms කියන්නේ maths වල ඇත්ත කියලා assume කරන දෙයක් බන්. එතනින් තමයි අනිත් ප්‍රතිපල ගන්නේ.කමක් නෑ axiom ඔප්පු කරපු තැනක් මට පෙන්නපන්කෝ.
ඕවා කියන උන් vegi නම් කමක් නෑ කිව්වට.දාගන මස් ගාත කන කුරිස පොන්නයෝන්ට තමා හිත රිදෙන්නේ අලියව දම්වැල් දාද්දි.ඕකුන්හේ පුකේ ඔබන්න ඕන දම්වැල.ඉතුරු දවස් 355 නැති අලි කරුණාව පටන් ගනියි දැන්
අනේ අම්මේ තිරිසන් සතා පව්
දම්වැල් දැම්මම රිදෙනවා ඇති
ඒවා දකිද්දි මගේ හදවත වද වෙලා යනවා![]()
ඉතින් assumption වල depend වෙන දෙයක් කරේ තියාගෙනද උඹ මේ මෙච්චර දඟලන්නේAxioms කියන්නේ maths වල ඇත්ත කියලා assume කරන දෙයක් බන්. එතනින් තමයි අනිත් ප්‍රතිපල ගන්නේ.
උබ එදා කියාගෙන ආපු ඒවා axioms වත් නෙවෙයි. උබ axioms දන්නෙත් නෑ . ඇයි එහෙම එකක් තියෙන්නේ කියලවත් දන්නේ නෑ .
මම අරම කිව්වා මෙහෙම කිව්වා කියන ත්‍රෙඩ් එක අරගෙන වරෙන් බලන්න.
වතාවත් කියල අදහස් කරන්නේ මොනවාද උබ.කිසි වතාවතක් කරන්න දෙන්නේ නෑ බන්...
පිස්සුද ඕයි .
මම asliya ගෙන් ඇහුවේ. උබ මොකද අවදානේ දුන්නේ ඒකට ?
------ Post added on Aug 21, 2023 at 5:02 PM
ප්‍රතිපල තියන එකක් බන්. ප්‍රතිපල ගන්න දෙයක්.ඉතින් assumption වල depend වෙන දෙයක් කරේ තියාගෙනද උඹ මේ මෙච්චර දඟලන්නේ
බලනකොට උඹත් ආගම් අදහන උන් වගේම කතන්දර විශ්වාස කරන එකනෙ කරන්නේ

දළදා මාලිගාමේ දන්ත දාතුවට කරන තේවාවන්වතාවත් කියල අදහස් කරන්නේ මොනවාද උබ.
ඒව ඉතින් සාමන්‍ය ගිහියන්ට කරන්නත් දෙන්නේ නෑ නේ කාන්තාවන්ට කියල විශේයක් නෙමේනෙ.ප්‍රතිපල තියන එකක් බන්. ප්‍රතිපල ගන්න දෙයක්.
ප්‍රතිපල නැතුව විශ්වාස විතරක් කරගෙන ඉන්න එකක් නෙවෙයි. ඔය දෙක තේරුම් ගන්න මොලයක් නති එකෙක් එක්ක කතාකරලත් තේරුමක් නෑ
දළදා මාලිගාමේ දන්ත දාතුවට කරන තේවාවන්
------ Post added on Aug 21, 2023 at 5:42 PM
ප්‍රතිපල තිබ්බ කියල axiom එක හරි කියන්න බෑනේප්රතිපල තියන එකක් බන්. ප්‍රතිපල ගන්න දෙයක්.
ප්‍රතිපල නැතුව විශ්වාස විතරක් කරගෙන ඉන්න එකක් නෙවෙයි.
ඔන්න ආපහු කිච වෙලා මාරු වෙන්න හදන්නේඔය දෙක තේරුම් ගන්න මොලයක් නති එකෙක් එක්ක කතාකරලත් තේරුමක් නෑ![]()
කාන්තාවන්ට බෑ කියලා විශේෂයක් තියනව.ඒව ඉතින් සාමන්‍ය ගිහියන්ට කරන්නත් දෙන්නේ නෑ නේ කාන්තාවන්ට කියල විශේයක් නෙමේනෙ.
කවුද කිව්වේ axioms හරි කියලා ?ප්‍රතිපල තිබ්බ කියල axiom එක හරි කියන්න බෑනේ
ඔය pragmatism කතාවක්
ආගම් අදහන උනුත් කියන්නේ මට ප්‍රතිපල තියෙන නිසා මන් අදහනව කියලනේ. උඹත් උන් වගේමය්

පතිපල තිබ්බ පලියට process එක විශ්වාස කරනව කියන්නේ pragmatismකවුද කිව්වේ axioms හරි කියලා ?
axioms හරි කියලා assume කරල තමයි ප්‍රතිපල අරගෙන තියෙන්නේ .
ප්‍රතිපල ත් නැතුව නිකන් දෙයක් ඇත්ත කිල විශ්වාස කරගෙන ඉන්න එකක් නෙවෙයි බන්.
------ Post added on Aug 21, 2023 at 5:51 PM
දැන් ඉතරි වෙලා තීන දැන් ඉතිරි වෙලා තීන සින්හල බෞද්ධ කමක් නැහැ බන්සින්හල බෞද්ධ සන්ස්කෘතියෙ කොටසක් එච්චරයි. ඔතන ලොජිකල් දෙයක් නෑ..

හාමුදුරුවෝ ඇරුනම ඔතන ඉන්නේ පරම්පරාවෙන් උරුම වෙච්ච වතාවත් කරන අය. ඒ ඒ පරම්පරාවල අය පත් වෙනවා ඇරෙන්න ගෑනු නිසා බෑ කියල නං මොකවත් නෑ ඔතන.කාන්තාවන්ට බෑ කියලා විශේෂයක් තියනව.
හාමුදුරුවෝ විතරක් නෙවෙයි එතන ඉන්නේ .
කවුද කිව්වේ axioms හරි කියලා ?
axioms හරි කියලා assume කරල තමයි ප්‍රතිපල අරගෙන තියෙන්නේ .
ප්‍රතිපල ත් නැතුව නිකන් දෙයක් ඇත්ත කිල විශ්වාස කරගෙන ඉන්න එකක් නෙවෙයි බන්.
------ Post added on Aug 21, 2023 at 5:51 PM
සන්ස්කෘතිය හැදෙන්නේ එහෙමනේ කොටස් එකතු වේවි නේ යන්නේ කොහොමත්.දැන් ඉතරි වෙලා තීන දැන් ඉතිරි වෙලා තීන සින්හල බෞද්ධ කමක් නැහැ බන්
දකුණු ඉන්දියන් සන්ස්කෘතියෙ කොටස් ඔබල දළදා පෙරහරට ,