Tommy Hilfiger එක නම් EDT එකක් බං ඒක EDP නෙමේ. අනිත් දෙක මොනවාද කියලා මට හොයන්න බැහැ. ඒවත් EDT ද?![]()
![]()
![]()
Mage laga me set eka tiyenawa. Suwada tiyenawa sehena welawak
Okkoma edt thama. But suwada tiyenawa dawasamaTommy Hilfiger එක නම් EDT එකක් බං ඒක EDP නෙමේ. අනිත් දෙක මොනවාද කියලා මට හොයන්න බැහැ. ඒවත් EDT ද?
Prices කොහොමද ඔය තුනේ? Made in කොහෙද තුනේම?Okkoma edt thama. But suwada tiyenawa dawasama
20 penala. Made eka balala kiyanam hawasa.Prices කොහොමද ඔය තුනේ? Made in කොහෙද තුනේම?
තුනම ද? එකක් ද?20 penala. Made eka balala kiyanam hawasa.
මට හොඳ එකක් වුණත් EDT එකක් ඒ ගාණට ගන්න හිතෙන්නේ නැහැ බං. EDP නම් අවුලක් නැහැ හොඳ එකක් නම්. EDT වල fragrance content එක සෑහෙන්න අඩුයිනේ EDP වලට වඩා. ඕක දන්න නිසා එහෙම හිතෙන්නේ.Ekak
ow blackknigt ek aulk na price eke hatiyat, fogg ek gana idea ekak naඑළ
EDP එකක්ම හොයන්නේ EDT ඒවා තේරුමක් නැහැ. පැය කිහිපයක් යනකොට සුවඳ ඉවරයි. Cheap EDP එකක් වුණත් දවස් භාගයක් අඩුම සුවඳ අල්ලලා තියනවා. ඒක නිසා බැලුවේ. ඔය Black knight එකේ EDP එක මම දැක්කා. ඒක එච්චර හොඳ ඇති කියලා හිතුවේ නැහැ. ආයේ බලන්න ඕනේ ගියාම. Fogg EDP ගැන idea එකක් නැහැ නේ?
------ Post added on Aug 23, 2023 at 11:37 PM
ඒක කීයද?ow blackknigt ek aulk na price eke hatiyat, fogg ek gana idea ekak na
Fogg EDP වලටත් වඩා ගනන් නේද? මම හිතුවේ ඕක ලංකවේ brand එකක් කියලා. ලංකවේ brands ගාන අඩුයි කියලා. (අර ගෑණු රැවටිලා ඉන්න Spa Ceylon කියන super ultra expensive ජරාව ඇරුනම ලංකවේ ඒවා ගාන අඩුයි නේ.)5000i
fogg edp ek 5000t adui???Fogg EDP වලටත් වඩා ගනන් නේද? මම හිතුවේ ඕක ලංකවේ brand එකක් කියලා. ලංකවේ brands ගාන අඩුයි කියලා. (අර ගෑණු රැවටිලා ඉන්න Spa Ceylon කියන super ultra expensive ජරාව ඇරුනම ලංකවේ ඒවා ගාන අඩුයි නේ.)
100 ml එක around 4000.00 වෙන්නෙ. 50 ml එක around 2000.00 වෙන්නෙ. ඔය Fogg EDP වල men ඒවා.fogg edp ek 5000t adui???
5500k thibbe oka me tike mn dakka discount dala 5000t
mn blackknight ek gaththe keels eken, ekath 100ml d kohed100 ml එක around 4000.00 වෙන්නෙ. 50 ml එක around 2000.00 වෙන්නෙ. ඔය Fogg EDP වල men ඒවා.
Daraz එකේ උබ ඔය දකින්න අත්තේ. ඒකෙ ඉන්න ලංකවේ e-commerce seller කියා ගන්න උන් online business කරන්න දන්නේ නැහැනේ. හැම එකම overpriced කරලා ගාන කඩා ගන්න හදන්නේ. Daraz එකේ daraz mall නොවෙන ගොඩක් උන්ගේ වැඩ ඔහොමයි.
බලන්න ඕනේ වෙලාවක Try කරන්න පුළුවන් shop එකකට ගිහින්.mn blackknight ek gaththe keels eken, ekath 100ml d kohed
ඉන්දියන් නේන්නං... මං හිතන් හිටියෙ යුරෝප් කියල...තාමත් agent ඉන්නවා වෙන්න ඕනෙ. ඔය direct ඉන්න dealership නෙමේ. Dealership එකකට set වෙලා dealership එකක් කරන උන් ඒ agent කියන් ඉන්නේ.
ඔය ගාණට දැන් නැහැ. දැන් 100 ml එක around 4000.00 වෙන්නෙ. 50 ml එක around 2000.00 වෙන්නෙ. ඔය Fogg EDP වල men ඒවා.
European ඒවා දැන් ඔය ගාණට තියා ලඟින් යන්න වත් නැහැ. French perfumes දැන් පට්ටම ගනන්.
Fogg කියන්නේ indian brand එකක් දන්නා තරමින්. හැබැයි Price එකට හොඳයි වගේ. මම ඒකයි ගන්න විස්තර හොයන්නේ.
------ Post added on Aug 24, 2023 at 1:16 PM
Votes නැහැ බං. මොකෙක් වත් ඔය brand එක ගැන දන්නේ නැහැ වගේ. මමත් දැන් French perfumes ගන්න එක තේරුමක් නැති නිසා වෙන එකක් හොයලා බැලුවේ. Import ban එක නිසා French ඒවා හොයන්න නැහැ වගේම තියන ඒවත් පට්ට ගනන්.
------ Post added on Aug 24, 2023 at 1:18 PM
https://laperfumerie.lk/product-category/men/ meke hoda ndda

බලමු..ඔය body spray එක. මම ඇහුවේ Fogg EDP එක ගැන. ඒක perfume එක. Glass bottle එකේ එන්නේ.