Fogg Eau de Parfum

Fogg Eau de Parfum ඒවා price කරලා තියන ගාණට වටිනවද? වටින්නේ නැතිද?

  • Fogg Eau de Parfum ඒවා price කරලා තියන ගාණට වටිනවද?

  • Fogg Eau de Parfum ඒවා price කරලා තියන ගාණට වටින්නේ නැතිද?


Results are only viewable after voting.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    bdlppc08lar.png
    64223_swatch.jpg
    images




    Mage laga me set eka tiyenawa. Suwada tiyenawa sehena welawak
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    bdlppc08lar.png
    64223_swatch.jpg
    images




    Mage laga me set eka tiyenawa. Suwada tiyenawa sehena welawak
    Tommy Hilfiger එක නම් EDT එකක් බං ඒක EDP නෙමේ. අනිත් දෙක මොනවාද කියලා මට හොයන්න බැහැ. ඒවත් EDT ද?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මට හොඳ එකක් වුණත් EDT එකක් ඒ ගාණට ගන්න හිතෙන්නේ නැහැ බං. EDP නම් අවුලක් නැහැ හොඳ එකක් නම්. EDT වල fragrance content එක සෑහෙන්න අඩුයිනේ EDP වලට වඩා. ඕක දන්න නිසා එහෙම හිතෙන්නේ.
     
    • Like
    Reactions: Lakshan-Seram

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    එළ


    EDP එකක්ම හොයන්නේ EDT ඒවා තේරුමක් නැහැ. පැය කිහිපයක් යනකොට සුවඳ ඉවරයි. Cheap EDP එකක් වුණත් දවස් භාගයක් අඩුම සුවඳ අල්ලලා තියනවා. ඒක නිසා බැලුවේ. ඔය Black knight එකේ EDP එක මම දැක්කා. ඒක එච්චර හොඳ ඇති කියලා හිතුවේ නැහැ. ආයේ බලන්න ඕනේ ගියාම. Fogg EDP ගැන idea එකක් නැහැ නේ?
    ------ Post added on Aug 23, 2023 at 11:37 PM
    ow blackknigt ek aulk na price eke hatiyat, fogg ek gana idea ekak na
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Fogg EDP වලටත් වඩා ගනන් නේද? මම හිතුවේ ඕක ලංකවේ brand එකක් කියලා. ලංකවේ brands ගාන අඩුයි කියලා. (අර ගෑණු රැවටිලා ඉන්න Spa Ceylon කියන super ultra expensive ජරාව ඇරුනම ලංකවේ ඒවා ගාන අඩුයි නේ.)
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Fogg EDP වලටත් වඩා ගනන් නේද? මම හිතුවේ ඕක ලංකවේ brand එකක් කියලා. ලංකවේ brands ගාන අඩුයි කියලා. (අර ගෑණු රැවටිලා ඉන්න Spa Ceylon කියන super ultra expensive ජරාව ඇරුනම ලංකවේ ඒවා ගාන අඩුයි නේ.)
    fogg edp ek 5000t adui???
    5500k thibbe oka me tike mn dakka discount dala 5000t
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    fogg edp ek 5000t adui???
    5500k thibbe oka me tike mn dakka discount dala 5000t
    100 ml එක around 4000.00 වෙන්නෙ. 50 ml එක around 2000.00 වෙන්නෙ. ඔය Fogg EDP වල men ඒවා.

    Daraz එකේ උබ ඔය දකින්න අත්තේ. ඒකෙ ඉන්න ලංකවේ e-commerce seller කියා ගන්න උන් online business කරන්න දන්නේ නැහැනේ. හැම එකම overpriced කරලා ගාන කඩා ගන්න හදන්නේ. Daraz එකේ daraz mall නොවෙන ගොඩක් උන්ගේ වැඩ ඔහොමයි.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    100 ml එක around 4000.00 වෙන්නෙ. 50 ml එක around 2000.00 වෙන්නෙ. ඔය Fogg EDP වල men ඒවා.

    Daraz එකේ උබ ඔය දකින්න අත්තේ. ඒකෙ ඉන්න ලංකවේ e-commerce seller කියා ගන්න උන් online business කරන්න දන්නේ නැහැනේ. හැම එකම overpriced කරලා ගාන කඩා ගන්න හදන්නේ. Daraz එකේ daraz mall නොවෙන ගොඩක් උන්ගේ වැඩ ඔහොමයි.
    mn blackknight ek gaththe keels eken, ekath 100ml d kohed
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    තාමත් agent ඉන්නවා වෙන්න ඕනෙ. ඔය direct ඉන්න dealership නෙමේ. Dealership එකකට set වෙලා dealership එකක් කරන උන් ඒ agent කියන් ඉන්නේ.


    ඔය ගාණට දැන් නැහැ. දැන් 100 ml එක around 4000.00 වෙන්නෙ. 50 ml එක around 2000.00 වෙන්නෙ. ඔය Fogg EDP වල men ඒවා.

    European ඒවා දැන් ඔය ගාණට තියා ලඟින් යන්න වත් නැහැ. French perfumes දැන් පට්ටම ගනන්.

    Fogg කියන්නේ indian brand එකක් දන්නා තරමින්. හැබැයි Price එකට හොඳයි වගේ. මම ඒකයි ගන්න විස්තර හොයන්නේ.
    ------ Post added on Aug 24, 2023 at 1:16 PM


    Votes නැහැ බං. මොකෙක් වත් ඔය brand එක ගැන දන්නේ නැහැ වගේ. මමත් දැන් French perfumes ගන්න එක තේරුමක් නැති නිසා වෙන එකක් හොයලා බැලුවේ. Import ban එක නිසා French ඒවා හොයන්න නැහැ වගේම තියන ඒවත් පට්ට ගනන්.
    ------ Post added on Aug 24, 2023 at 1:18 PM
    ඉන්දියන් නේන්නං... මං හිතන් හිටියෙ යුරෝප් කියල...

    මේ මම දන්න ශොප් එකක ප්‍රයිස් 150ml...



    යුරෝප් ඒවත් තියෙනව එතනම අරවුන්ඩ් 2000 වගේ,
    නයික්, බෘට් වගේ බ්‍රෑන්ඩ්...
     
    • Love
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඉන්දියන් නේන්නං... මං හිතන් හිටියෙ යුරෝප් කියල...

    මේ මම දන්න ශොප් එකක ප්‍රයිස් 150ml...



    යුරෝප් ඒවත් තියෙනව එතනම අරවුන්ඩ් 2000 වගේ,
    නයික්, බෘට් වගේ බ්‍රෑන්ඩ්...
    ඔය body spray එක. මම ඇහුවේ Fogg EDP එක ගැන. ඒක perfume එක. Glass bottle එකේ එන්නේ.
     
    • Wow
    Reactions: PHBhagya