59ta all outඒ highlights දාන එකා නේ . ඒක අවුලක් නෑ . ඌ ඒක කරන්නේ youtube උන් අන්දන්න . මූ අන්දන්නෙ බලන උන්. ඕවර් එක පටන් ගන්නකන් බලන් ඉන්නව ads ගිහින්.
ඉන්දියාවේ උන් බයවෙලා පක්කොන්ට
------ Post added on Aug 22, 2023 at 9:16 PM
ඉන්දියන් චැනල් වල උන් කුලප්පු වෙලා.59ta all out![]()
RIP
96 okkoma honda kukullu wagemath onnohe deka balagatta yantham
![]()
අඩෝ මුගේ කටහඩ , ඇක්ෂන් දැක්කම මොකක් හරි වෙන චරිතයක් උබට මතක් වෙනවද ?

මේ මූ මැරිලා නෑලු බන්

Alive yakooඅඩෝ මුගේ කටහඩ , ඇක්ෂන් දැක්කම මොකක් හරි වෙන චරිතයක් උබට මතක් වෙනවද ?
මේ මූ මැරිලා නෑලු බන්
------ Post added on Aug 23, 2023 at 10:37 PM



batting lineup එක නොර්මල් විදියට ආව නම් මීට වඩා ගහනව.Gurbaz 100
AFG 300/5 (50 Ov.)
අද පක්කො කයි වගේ
------ Post added on Aug 24, 2023 at 6:58 PM
කොහොම උනත් ලංකාවෙ pitch එකක බැටෙක් 150k ගහනව කියන්නෙ ලොකු දෙයක්batting lineup එක නොර්මල් විදියට ආව නම් මීට වඩා ගහනව.