LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,924
    1
    11,274
    113
    E3452076-E969-4602-BEF2-9C2D0C78644F.jpeg
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,939
    1
    15,331
    113
    ඒ highlights දාන එකා නේ . ඒක අවුලක් නෑ . ඌ ඒක කරන්නේ youtube උන් අන්දන්න . මූ අන්දන්නෙ බලන උන්. ඕවර් එක පටන් ගන්නකන් බලන් ඉන්නව ads ගිහින්.

    ඉන්දියාවේ උන් බයවෙලා පක්කොන්ට :lol:
    ------ Post added on Aug 22, 2023 at 9:16 PM
    59ta all out 🥴
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,350
    168,448
    113
    එකමත් එක රටක
    59ta all out 🥴
    ඉන්දියන් චැනල් වල උන් කුලප්පු වෙලා.
    පක්කොන්ගෙන් කන්න වෙයි කියලා. :lol:

    ඔය පක්කොන්ට අපිත් ගහනව ඔන්න බලපං.

    RIP
    හොද bowler කෙනෙක්.
    හැබැයි අපේ සනා නම් ගහනව ඉතින්.
    ------ Post added on Aug 23, 2023 at 10:53 AM
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,222
    3,567
    113
    Kandy
    අඩෝ මුගේ කටහඩ , ඇක්ෂන් දැක්කම මොකක් හරි වෙන චරිතයක් උබට මතක් වෙනවද ? :lol:


    මේ මූ මැරිලා නෑලු බන් :rofl:
    ------ Post added on Aug 23, 2023 at 10:37 PM
    Alive yakoo
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,980
    2,214
    113
    Adelaide
    lankawe uttala ei ban mokak hari ekek asanipai kiyala denagattu gaman marila kiyala fake news yawanne.. den kiyak ohoma unada.. ara Giriraj karayath merila kiyala news yewwa... thaw akipa denektath oya wedema una...
     
    • Like
    Reactions: NRTG

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,222
    3,567
    113
    Kandy
    batting lineup එක නොර්මල් විදියට ආව නම් මීට වඩා ගහනව.
    කොහොම උනත් ලංකාවෙ pitch එකක බැටෙක් 150k ගහනව කියන්නෙ ලොකු දෙයක්