නඩුවක තියෙන වාහනයක් ගන්නේ කොහමද ?

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    නඩුවක් තියෙන වාහනයක් කොහමද ගන්න පුලුවන් ?
    සැක කරුවන්ට ඇප හම්බවුනා.
    වාහානේ අයිතිකරු විදේශගතව ඉන්නේ.
    වාහනේට ෆිනෑන්ස් එකකුත් තියෙනවා.
    මොනවාද කරන්න පුලුවන් ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,594
    113
    Homagama
    නඩුවක් තියෙන වාහනයක් කොහමද ගන්න පුලුවන් ?
    සැක කරුවන්ට ඇප හම්බවුනා.
    වාහානේ අයිතිකරු විදේශගතව ඉන්නේ.
    වාහනේට ෆිනෑන්ස් එකකුත් තියෙනවා.
    මොනවාද කරන්න පුලුවන් ?
    ගන්නම ඔනාද ඕක?
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    මගේ නෙමෙයි, ගමේ ඉන්න අහිංසක මනුස්සයෙක්ගේ. හයර් දුවන පොරක්.

    වාහානේ අයිතිකරු විදේශගතව ඉන්නේ.

    වාහනේ අයිතිකාරය රටද ඉන්නේ?
    උ හයර් දුවන පොරක්ද ? පැහැදිලිව කියපන්
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    වාහනේ අයිතිකාරය රටද ඉන්නේ?
    උ හයර් දුවන පොරක්ද ? පැහැදිලිව කියපන්
    ඔව් අයිතිකරු රට ඉන්න.
    අහු උනේ හයර් දුවන පොරක් අතින්.

    නුවර හොද lawyer කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?
    ------ Post added on Aug 27, 2023 at 6:56 PM
     
    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    නඩුව මොකක්ද? මත්ද්‍රව්‍ය නඩුවක් නම් නඩුව ඉවර වෙනකම් ගන්න බෑ මන් දන්න තරමට.
     
    • Like
    Reactions: $onny

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    නඩුව මොකක්ද? මත්ද්‍රව්‍ය නඩුවක් නම් නඩුව ඉවර වෙනකම් ගන්න බෑ මන් දන්න තරමට.
    නැහ මචන් පොඩි කේස් එකක් හැමොටම ඇපත් දීල තියෙන්නේ.

    ලෙඩක් වගේ
    නැහ මචන් පොඩි නඩුවක්, ඒකට පොලිසියෙන් තව පරන කේස් එකක් ලින්ක් කරල ඒකෙත් වරද පිලිගන්න කියලා. මෙයාල නොකරපු ඒවා පිලිගන්න බැහ කියල lawyer කෙනෙක් දාල කතා කරල ඒ නඩුව අයින් කරගෙන. එකට identification parade එකක් තිබිලා ඒකෙනුත් පොලිසියට කෙලවුනා. ඒ lawyer එතනින් එහාට නඩුව ඉවර වෙනකල් කතා කරනවා නම් ලොකු ගානක් ඉල්ලනවා මෙයාලට ඒක ගෙවන්න විදියක් නැහ.
    ------ Post added on Aug 27, 2023 at 7:24 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    නඩුවක් තියෙන වාහනයක් කොහමද ගන්න පුලුවන් ?
    සැක කරුවන්ට ඇප හම්බවුනා.
    වාහානේ අයිතිකරු විදේශගතව ඉන්නේ.
    වාහනේට ෆිනෑන්ස් එකකුත් තියෙනවා.
    මොනවාද කරන්න පුලුවන් ?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    නැහ මචන් පොඩි කේස් එකක් හැමොටම ඇපත් දීල තියෙන්නේ.

    නැහ මචන් පොඩි නඩුවක්, ඒකට පොලිසියෙන් තව පරන කේස් එකක් ලින්ක් කරල ඒකෙත් වරද පිලිගන්න කියලා. මෙයාල නොකරපු ඒවා පිලිගන්න බැහ කියල lawyer කෙනෙක් දාල කතා කරල ඒ නඩුව අයින් කරගෙන. එකට identification parade එකක් තිබිලා ඒකෙනුත් පොලිසියට කෙලවුනා. ඒ lawyer එතනින් එහාට නඩුව ඉවර වෙනකල් කතා කරනවා නම් ලොකු ගානක් ඉල්ලනවා මෙයාලට ඒක ගෙවන්න විදියක් නැහ.
    ------ Post added on Aug 27, 2023 at 7:24 PM
    looks like a criminal action where there is no provision to confiscate (eg Dangerous Drugs, Animals, Forest,customs offences etc) . If so the vehicle will only be a piece of evidence that needs to be produced as an d when required by the court for identification of the item. Eg Motor traffic Act . If there is no positive identification of vehicle nothing to be alarmed.
    Vehicle can be transferred unless there is a condition prohibiting(normally this is not so but needs to examine the bond signed at the time of release of the vehicle).
    So on the facts stated , there is no restiction for sale and there is no way vehicle can be confiscated. If the owner is abroad that can be addressed differently , and I do not know the requirments of the RMV. If it was land the transfer is though a power of attorney.
     
    This is coming under the forest case. Everyone is telling them, they can take the vehicle but no one is showing them the path for it. If it is required, the owner can visit Sri Lanka but the thing is the cost of tickets and everything. Some lawyers have told them that they don't need to come to Sri Lanka and they just need a letter from the owner through the embassy and all. These people are really poor that's the main problem
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,852
    49,148
    113
    සේදවත්ත
    නඩුවක් තියෙන වාහනයක් කොහමද ගන්න පුලුවන් ?
    සැක කරුවන්ට ඇප හම්බවුනා.
    වාහානේ අයිතිකරු විදේශගතව ඉන්නේ.
    වාහනේට ෆිනෑන්ස් එකකුත් තියෙනවා.
    මොනවාද කරන්න පුලුවන් ?
    වෙන්දේසියේ දානව බන් රාජසංතක උන ඒවා . ඔය හොරට බඩු ඇද්ද ඒවගේ තට්ටුව එක්කම උන් වෙන්දේසි කරන්නේ ඒවා ගලවන්නෙවත් නෑ . මට වේරහැරදි සෙට් උනා ලක්ශ 6 ගත්ත සුසුකි elf එකක් බන් , ඌ තමා කිව්වේ සීන් එක උන් ගොඩ කාලෙක ඉදන් කරන බිස්නස් එකක් ඒක , අත උඩින් ලාභයි . අවුල ආයේ රෙජිස්ට්‍රෙශන් කරලා පොත් හදන්න ඕනේ .
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    වෙන්දේසියේ දානව බන් රාජසංතක උන ඒවා . ඔය හොරට බඩු ඇද්ද ඒවගේ තට්ටුව එක්කම උන් වෙන්දේසි කරන්නේ ඒවා ගලවන්නෙවත් නෑ . මට වේරහැරදි සෙට් උනා ලක්ශ 6 ගත්ත සුසුකි elf එකක් බන් , ඌ තමා කිව්වේ සීන් එක උන් ගොඩ කාලෙක ඉදන් කරන බිස්නස් එකක් ඒක , අත උඩින් ලාභයි . අවුල ආයේ රෙජිස්ට්‍රෙශන් කරලා පොත් හදන්න ඕනේ .
    Meke naduwa Aaye hearing thiyenne march 2024 laga dawasaka thibba nam warada piligaththama podi dadayak enne eakath gewala Gatha haki echara kal wahane athule thiyana eka thamai prashne.
    Aula une policiyen daapu nokarapu naduwa handa eda dawase eaka karganna bari una eka. Ea naduwa Dan kohamath adala nha mokada eake identification parade eken meyalawa hoyaganna bariuna sakki karuta.
     
    • Like
    Reactions: Don GasCan

    $onny

    Well-known member
  • May 21, 2012
    3,213
    4,015
    113
    Pociliciye aduran 1k innawa nam goda daganna puluwan case 1k thiyenne. Policiye viruddathwayak ne kiyala kiwwoth ganna puluwan.
     
    • Like
    Reactions: tilvin-silva