පින්ටො තරම් නැහැBabar supiri ne?




Ai ban Andrew Symonds, Usman Kawaja, Ashton Agar (whose mother is Sri Lankan)denui dekke Pak vs Nepal Result eka.. hammata, dila thiyenwa duwanna Nepal walata..![]()
ado meh, Ausi T20 Team ekata Tanveer kiyala south asian roots thiyena player kenek aragena neda.. eeye SA vs Aus match eke gahala thiyenawa... mama dekkamai, munge Brown Skin ekek international gahanwa.![]()
උන් භාග නේ.Ai ban Andrew Symonds, Usman Kawaja, Ashton Agar (whose mother is Sri Lankan)
ahh Kawaja innawa neh.. but Andrew Symonds nam UK ipadunu ekek neh. Ashton Agar nuth ithin half cocasian neh..Ai ban Andrew Symonds, Usman Kawaja, Ashton Agar (whose mother is Sri Lankan)

ගහන්න වෙන්නෑ බං වහිනවාලංකාවේ උන්ට TRACK ද ඔයි.? බොහොම අමාරුවෙන් 11 ක් හොයා ගන්නෙත්.
"ශ්‍රීලංකා කණ්ඩායම අද පළමු වරට මෙවර ආසියානු කුසලානය සදහා බංගලාදේශය සමග තරග වදින අතර සියලු බර අවි වලින් දැඩි ප්‍රහාරයක් ප්‍රතිවිරුද්ද කණ්ඩායම් සියල්ලට එල්ල කිරීමට සියලු සැලසුම් සකස් කර අවසන් බව කණ්ඩායමේ අභ්යන්තර ආරංචි මාර්ග පවසයි.
ප්‍රදාන පන්දු යවන්නන් රහිතව මෙවර තරග බිමට තම මවු රටේ දී තරග බිමට එක්වන ශ්‍රී ලංකා කණඩායම ප්‍රදාන වශයෙන් පිතිකරු බලගනය ගැන සියලු බලාපොරොත්තු තබා ඇති අතර පසුගිය ආසියානු ශුරයන් ලෙස සීංහ තේජසින් මෙවර තරග බිමට පිවිසීමට නියමතයි.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, දනන්ජය සිල්වා, චරිත් අසලංක, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, පැතුම් නිස්සංක යන ප්‍රවීන අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් සමන්විතයි.
ශ්‍රීලංකා කණ්ඩායම තම මවුබිමේදී, ගොදුරු සොයායන රුදුරු සිංහයන් මෙන් තරග බිමේදී දැඩි ප්‍රවේගකාරී හා උපක්‍රමශීලි කණ්ඩයමක් ලෙස ප්‍රසිද්දියක් උසුලන අතර නොපෙනෙන ජයග්‍රහණ සොයායන කණ්ඩායමක් ලෙස ප්‍රචලිතය. දසුන් ශානක ප්‍රමුක සිංහ පෝතකයන් මෙවරත් තම මවුරටේ දී තම ප්‍රේක්ෂකයන් අමන්නාදයට පත් කර සිය ආසියානු කුසලානය මෙවරත් තම සතු කර ගනු ඇතැයි ප්‍රවීණ විස්තර විචාරකයන් පවසයි."
match ekath ekkama epa wenawa uge commentary aheddi.https://www.crichd.com/bangladesh-vs-sri-lanka-sl-v-bd-live-streaming-hd
අතපත්තුගේ කමෙන්ට්රි
------ Post added on Aug 31, 2023 at 3:09 PM