Ewww බංගලියො චාටර්නෙහ්? මීටවඩා ගේමක් දුන්නා කොලිෆයර් වල ස්කොට්ලන්තෙයි නෙදර්ලන්තෙයි

Ewww බංගලියො චාටර්නෙහ්? මීටවඩා ගේමක් දුන්නා කොලිෆයර් වල ස්කොට්ලන්තෙයි නෙදර්ලන්තෙයි

ලංකාවෙන් commentate කරන්න ඉන්නේ එකයි..
ඌත් මාවන් නේද.............??
කුජීතයි
------ Post added on Aug 31, 2023 at 4:11 PM
ඔව් බං අච්චර ලස්සනට වැඩේ කරන රසල් ආනල්ඩ් ඉද්දි ඌව කපලා මේ නාකි හෝතම්බුවාව මොකට ගෙනල්ලද මන්දා![]()


ek tma ponnyo avg 40.00 tygn ghnne...Nissanka ponnayage kaleth Hari wage
Ay Athapatthuwa koheda ban inne. Man me match eka baluwe ne ada. Eye PH nisa ada office eke wada tawamaඅප්පා අතපත්තු නම් සාපයක් බන්.![]()
commentary කරන්න ඉන්නේ ඌ විතරයි ලංකාවෙන්.Ay Athapatthuwa koheda ban inne. Man me match eka baluwe ne ada. Eye PH nisa ada office eke wada tawama