LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    68,350
    168,445
    113
    එකමත් එක රටක
    qXaYigM.jpg
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,980
    2,214
    113
    Adelaide
    denui dekke Pak vs Nepal Result eka.. hammata, dila thiyenwa duwanna Nepal walata.. :baffled: :baffled:
    ado meh, Ausi T20 Team ekata Tanveer kiyala south asian roots thiyena player kenek aragena neda.. eeye SA vs Aus match eke gahala thiyenawa... mama dekkamai, munge Brown Skin ekek international gahanwa. :rolleyes::D
     
    Last edited:

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,222
    3,567
    113
    Kandy
    denui dekke Pak vs Nepal Result eka.. hammata, dila thiyenwa duwanna Nepal walata.. :baffled: :baffled:
    ado meh, Ausi T20 Team ekata Tanveer kiyala south asian roots thiyena player kenek aragena neda.. eeye SA vs Aus match eke gahala thiyenawa... mama dekkamai, munge Brown Skin ekek international gahanwa. :rolleyes::D
    Ai ban Andrew Symonds, Usman Kawaja, Ashton Agar (whose mother is Sri Lankan)
     
    • Like
    Reactions: Satan_at_Hell

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,865
    31,107
    113
    මරු කාලෙ දාගත්තෙ ඒසියා කප් ගහන්න. අන්න නුවරට වහිනවලු පැලෙන්න
     
    • Love
    Reactions: C_S_M

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,462
    13,392
    113
    34
    ෆින්ලන්ඩ්
    ලංකාවේ උන්ට TRACK ද ඔයි.? බොහොම අමාරුවෙන් 11 ක් හොයා ගන්නෙත්.

    "ශ්‍රීලංකා කණ්ඩායම අද පළමු වරට මෙවර ආසියානු කුසලානය සදහා බංගලාදේශය සමග තරග වදින අතර සියලු බර අවි වලින් දැඩි ප්‍රහාරයක් ප්‍රතිවිරුද්ද කණ්ඩායම් සියල්ලට එල්ල කිරීමට සියලු සැලසුම් සකස් කර අවසන් බව කණ්ඩායමේ අභ්යන්තර ආරංචි මාර්ග පවසයි.

    ප්‍රදාන පන්දු යවන්නන් රහිතව මෙවර තරග බිමට තම මවු රටේ දී තරග බිමට එක්වන ශ්‍රී ලංකා කණඩායම ප්‍රදාන වශයෙන් පිතිකරු බලගනය ගැන සියලු බලාපොරොත්තු තබා ඇති අතර පසුගිය ආසියානු ශුරයන් ලෙස සීංහ තේජසින් මෙවර තරග බිමට පිවිසීමට නියමතයි.

    දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, දනන්ජය සිල්වා, චරිත් අසලංක, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, පැතුම් නිස්සංක යන ප්‍රවීන අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් සමන්විතයි.

    ශ්‍රීලංකා කණ්ඩායම තම මවුබිමේදී, ගොදුරු සොයායන රුදුරු සිංහයන් මෙන් තරග බිමේදී දැඩි ප්‍රවේගකාරී හා උපක්‍රමශීලි කණ්ඩයමක් ලෙස ප්‍රසිද්දියක් උසුලන අතර නොපෙනෙන ජයග්‍රහණ සොයායන කණ්ඩායමක් ලෙස ප්‍රචලිතය. දසුන් ශානක ප්‍රමුක සිංහ පෝතකයන් මෙවරත් තම මවුරටේ දී තම ප්‍රේක්ෂකයන් අමන්නාදයට පත් කර සිය ආසියානු කුසලානය මෙවරත් තම සතු කර ගනු ඇතැයි ප්‍රවීණ විස්තර විචාරකයන් පවසයි."
     
    • Haha

    ගහන්න වෙන්නෑ බං වහිනවා
     
    • Like
    Reactions: -333- and C_S_M

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,723
    125,481
    113
    දෙහිවල
    Bangladesh vs Sri Lanka, 2nd Match, Group B

    Bangladesh have won the toss and have opted to bat

    Bangladesh (Playing XI): Mohammad Naim, Tanzid Hasan, Najmul Hossain Shanto, Towhid Hridoy, Shakib Al Hasan(c), Mushfiqur Rahim(w), Mehidy Hasan Miraz, Mahedi Hasan, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman

    Sri Lanka
    (Playing XI): Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis(w), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka(c), Dunith Wellalage, Maheesh Theekshana, Kasun Rajitha, Matheesha Pathirana
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,350
    168,445
    113
    එකමත් එක රටක
    SL: Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis (wk), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka (capt.), Dunith Wellalage, Maheesh Theekshana, Kasun Rajitha, Matheesha Pathirana
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ලයිව් බලන්න පුලුවන් විදියක් කියලංකෝ දන්න කවුරු හරි
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,176
    14,320
    113
    ලයිව් බලන්න පුලුවන් විදියක් කියලංකෝ දන්න කවුරු හරි